Temu වල විශේෂත්වේ මොකද්ද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ali,daraz එකට වඩා ගණන් අඩුත් නැ . images , description එහෙම අලි එකටත් වඩා misleading වගේ. මොනා හරි හොද deals එහෙම දැක්කොත් දාන් යමු test කරන්නත් එක්ක order එකක් දාන්න.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මගේ ඒවා ඊයේ ආවා... බඩු වල නම් අවුලක් නෑ ගානට වටිනවා..තව බඩු වගයක් තියනවා හෙටවත් දාන්න ඕන.ඔය ගනන් වලට ඉතින් මහ ලොකු කොලිටියක් බලන්න බෑ.මේකේ සමහර පොන්නයෝ ගෙනල්ලත් නැතුව කොලිටි නෑ කොලිටි නෑ ගාන්නේ...අනික ali එකේ එහෙම අඩුම මාසයක් යනවා.temu එකේ සතියෙන් එනවා..
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මගේ ඒවා ඊයේ ආවා... බඩු වල නම් අවුලක් නෑ ගානට වටිනවා..තව බඩු වගයක් තියනවා හෙටවත් දාන්න ඕන.ඔය ගනන් වලට ඉතින් මහ ලොකු කොලිටියක් බලන්න බෑ.මේකේ සමහර පොන්නයෝ ගෙනල්ලත් නැතුව කොලිටි නෑ කොලිටි නෑ ගාන්නේ...අනික ali එකේ එහෙම අඩුම මාසයක් යනවා.temu එකේ සතියෙන් එනවා..
    ගත්ත ඒවගේ link ටිකක් දාපන්කෝ. මට app එකේ ඔක්කොම පෙන්නන්නේ අඩු යතුරු ඉස්කුරුප්පු වගේ ඒවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් price නම් ලොකුවට වෙනසක් නෑ වගේ. හැබැයි Alixpress choice වගේ delivery fast.

    1st order එක දැම්මා. සතියෙන් ලංකාවට ආවා. තාම ගෙදරට ආවේ නෑ බලමු. 75% discount එකක් set උන නිසා ගත්ත. Quality එක නම් නොදනී තාම.

    ගත්ත ඒවගේ link ටිකක් දාපන්කෝ. මට app එකේ ඔක්කොම පෙන්නන්නේ අඩු යතුරු ඉස්කුරුප්පු වගේ ඒවා.
    ඒවාම search කරද්දී එන්නේ එහෙම බං. මටත් එහෙමයි. 😂 😂
    ------ Post added on Feb 18, 2025 at 8:57 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මගේ ඒවා ඊයේ ආවා... බඩු වල නම් අවුලක් නෑ ගානට වටිනවා..තව බඩු වගයක් තියනවා හෙටවත් දාන්න ඕන.ඔය ගනන් වලට ඉතින් මහ ලොකු කොලිටියක් බලන්න බෑ.මේකේ සමහර පොන්නයෝ ගෙනල්ලත් නැතුව කොලිටි නෑ කොලිටි නෑ ගාන්නේ...අනික ali එකේ එහෙම අඩුම මාසයක් යනවා.temu එකේ සතියෙන් එනවා..
    ali eke koheda bn masayak yanne :rolleyes: api dana ewanam deyyane kiyala sathiyen deken enawa. samahara ewa daraz eke overseas ewatath wada fast.
     
    • Like
    Reactions: san2d3

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ගත්ත ඒවගේ link ටිකක් දාපන්කෝ. මට app එකේ ඔක්කොම පෙන්නන්නේ අඩු යතුරු ඉස්කුරුප්පු වගේ ඒවා.
    https://share.temu.com/PCu9iZqbFoA
    https://share.temu.com/LOmHDG2Ej2A
    https://share.temu.com/f2aTqiYKn1A
    https://share.temu.com/Ip0yy1vavUA
    https://share.temu.com/VMdScor0Z2A

    මේ සපත්තු දෙක මට 1000 ට හම්බවුනේ ඔෆර් එකක් සෙට් වෙලා.
    https://share.temu.com/PllEOLOqryA

    මේක 800 ගානකට සෙට් වුනා.
    https://share.temu.com/AAImnE5ywVA

    මේ බඩු ටික තමා ඊයේ ආවේ.සතියයි ගෙදරටම ගෙනල්ලා දුන්නා.