Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    මේ ඊයේ මට උන සිද්දියක් ,රත්නපුර ඉදන් colombo අවා වැඩකට ,බහිද්දී පට්ට බඩගිනි .එතනම floting market එකේ Testa Foods එකට රිංගුවා.fried rice එක ගැන මම කලින් දනන් හිටිය මුන්ගේ මෙලවම රහක් නැති ජරාවක්. මම chicken rice එකක් ඉල්ලුව. .දැන් බෙදනකොට මලු දන්නා ඕන ඒවා අහනවා.මම පරිප්පුයි වැටකුලුයි දන්නා කීවා.එකරලා කිව මැල්ලුම් ටිකක් දන්නා කියලා .එතන බුම්මන් ඉන්න ගෑනියක් කීවා rice එකට මාලු 3i කියල.බඩගින්න නිසා කන්න අවා.මුන්ගේ කෑම මළ ජරාවක් පොල් කිරි එහෙම පෙන්නලාවත් නැහැ.කටවල් 5ක් කන්න ඇති ..කෑම එපාම උනා.
    මම දැක්ක fried rice order කරපු උන් එහෙම කෑම එක එහෙම්ම ඉතිරි කරලා යානාව.

    වැරදිලාවත් ඔය ජරාවට කන්න යන්න එපා.මම දෙපාරක් floting market එකේ කොනේම තියෙන පොඩි කඩයකින් කළා තියෙනවා fried rice RS 200 හොද රහට දෙනවා .කන්න යනවනම් එතනට යන්න.මම මේකට ගියේ නැත්තේ තෙල් කන්න බැහැ කියල හිතුනා
     
    • Like
    Reactions: DangerMan119

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොලබ කොටුවේ තියෙන ඔක්කොම කඩ හරිම අපිරිසිදුයි
    99%ක් ම තියෙන්නේ මුස්ලිම් කඩ
    මුස්ලිම් ආධිපත්‍ය නැති කරන්න වගේම පිරිසිදුවට කන්න පුළුවන් තැනක් විඩා නිවා ගන්න නිස්කලංක තැනක් හදන්නයි ගෝට නැති ඉඩක් මවල ඔතන ඔය මාර්කට් එක හැදුවේ

    ඔය හැදුව වගේම තව ඕකේ හදන්න පටන් ගත්ත ආමි එකේ කොල්ලෝ ඕක ඕපන් කරාටත් පස්සේ

    ඉස්සර ඕකේ කෑම කොටුවේ අනිත් තැන් වලට වඩා හොදයි

    දැන් නම් කෑම ගැන දන්නේ නැහැ , එත් නඩත්තුවක් නැහැ කියල නම් පේනවා

    ඒ වගේම ඉතුරු ටික ඩිවෙලොප් වෙන්නෙත් නැහැ කඩ තියෙන උනුත් පාඩුයි කිය කියා නහයෙන් අඩනවා

    ඉස්සර වගේ ආමි එකෙන් නැති නිසා කුඩ්ඩෝ , ගණිකාවෝ වගේ කොලබ පජාත සංස්කුතිය ඕක ගිලල හමාරයි

    වැඩ්ඩෝ එලෝලා පද්දෝ රජ කරාම ඕක වෙනවා

    මුස්ලිම් උනුත් බලන් ඉන්නේ ඕක වැහෙනකන් උන්ගේ අසුචි ටික තව වැඩි වැඩියෙන් විකුණගන්න

    උබත් වහෙන් හොරෝ ඔටුවෙක් ගේ කන්ට්‍රක්ට් එකක් ද මේ කරන්නේ
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    උබත් වහෙන් හොරෝ ඔටුවෙක් ගේ කන්ට්‍රක්ට් එකක් ද මේ කරන්නේ

    පිස්සුද බන්.මම ඔය කියල තියෙන කොනේම කඩ දෙකම සිංහල.ඒක තමයි විශේෂ කරලා කිවේ.මොකද මමත් සිංහල කඩ හොයා හොයා යන එකෙක්..
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Oke issara fride rice eka hodai bn, mn last week ekak gaththa melo rahak na kannama ba, wathura beela gedara awa , aparade 280/=
     
    මැනිං මාකට් එකේ පළතුරු කඩ තියෙන හරියෙ (මැනිං මාකට් එක ඇතුලට යන්න ඕනා) තියෙනවා "ආරි කැෆේ" - අන්න නියම සිංහල කඩේකින් සිංහල කෑම කන්න ඕන නම් පිටකොටුවෙ තියෙන එකම තැන.

    මැනිං මාකට් එක ඇතුලේ වුණාට කඩේ ඇතුලේ මාර පිරිසිදුයි. එවලෙම හදපු පළතුරු බීමත් තියෙනවා. මීකිරි කිතුල් පැණිත් (ශුවර් එකට නම් සීනි පැණි වෙන්න ඇති) තියෙනවා.

    විනයක් නැතුව දඟලන උන්ට, උඩට ඇදුම් ඇඳපු නැති උන්ට එන්න දෙන්නෙත් නෑ. පට්ටම හෝටලේ තමා පිටකොටුවෙ.
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ ඊයේ මට උන සිද්දියක් ,රත්නපුර ඉදන් colombo අවා වැඩකට ,බහිද්දී පට්ට බඩගිනි .එතනම floting market එකේ Testa Foods එකට රිංගුවා.fried rice එක ගැන මම කලින් දනන් හිටිය මුන්ගේ මෙලවම රහක් නැති ජරාවක්. මම chicken rice එකක් ඉල්ලුව. .දැන් බෙදනකොට මලු දන්නා ඕන ඒවා අහනවා.මම පරිප්පුයි වැටකුලුයි දන්නා කීවා.එකරලා කිව මැල්ලුම් ටිකක් දන්නා කියලා .එතන බුම්මන් ඉන්න ගෑනියක් කීවා rice එකට මාලු 3i කියල.බඩගින්න නිසා කන්න අවා.මුන්ගේ කෑම මළ ජරාවක් පොල් කිරි එහෙම පෙන්නලාවත් නැහැ.කටවල් 5ක් කන්න ඇති ..කෑම එපාම උනා.
    මම දැක්ක fried rice order කරපු උන් එහෙම කෑම එක එහෙම්ම ඉතිරි කරලා යානාව.

    වැරදිලාවත් ඔය ජරාවට කන්න යන්න එපා.මම දෙපාරක් floting market එකේ කොනේම තියෙන පොඩි කඩයකින් කළා තියෙනවා fried rice RS 200 හොද රහට දෙනවා .කන්න යනවනම් එතනට යන්න.මම මේකට ගියේ නැත්තේ තෙල් කන්න බැහැ කියල හිතුනා

    mallum nam mona kade kinwath kann epa bn.un owa asse wenath kolath danwalu.hariyt hoya gann bene kaddi.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    noddakin TEST kiyanne mala jarama thank thama .. okunge kiri bath wala kiri na nikam haal thambala ... hama deyakma ehema thama .. kanna oya jarawa
     
    පිටකොටුවෙ රසට ගුණට හිතයි බඩයි පිරෙන්න කෑම කාල සැනසීමක් ගන්න පුළුවන් කඩ දෙකයි තියෙන්නේ. එකක් මැනිං මාකට් එකේ ආරි කැෆේ, නැත්තම් ගෑස්පහ හංදියෙ තියෙන සයිවර කඩේ (තව සයිවර් කඩ තිබුණට ඒවා අවුල්).
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    කොලබ කොටුවේ තියෙන ඔක්කොම කඩ හරිම අපිරිසිදුයි
    99%ක් ම තියෙන්නේ මුස්ලිම් කඩ
    මුස්ලිම් ආධිපත්‍ය නැති කරන්න වගේම පිරිසිදුවට කන්න පුළුවන් තැනක් විඩා නිවා ගන්න නිස්කලංක තැනක් හදන්නයි ගෝට නැති ඉඩක් මවල ඔතන ඔය මාර්කට් එක හැදුවේ

    ඔය හැදුව වගේම තව ඕකේ හදන්න පටන් ගත්ත ආමි එකේ කොල්ලෝ ඕක ඕපන් කරාටත් පස්සේ

    ඉස්සර ඕකේ කෑම කොටුවේ අනිත් තැන් වලට වඩා හොදයි

    දැන් නම් කෑම ගැන දන්නේ නැහැ , එත් නඩත්තුවක් නැහැ කියල නම් පේනවා

    ඒ වගේම ඉතුරු ටික ඩිවෙලොප් වෙන්නෙත් නැහැ කඩ තියෙන උනුත් පාඩුයි කිය කියා නහයෙන් අඩනවා

    ඉස්සර වගේ ආමි එකෙන් නැති නිසා කුඩ්ඩෝ , ගණිකාවෝ වගේ කොලබ පජාත සංස්කුතිය ඕක ගිලල හමාරයි

    වැඩ්ඩෝ එලෝලා පද්දෝ රජ කරාම ඕක වෙනවා

    මුස්ලිම් උනුත් බලන් ඉන්නේ ඕක වැහෙනකන් උන්ගේ අසුචි ටික තව වැඩි වැඩියෙන් විකුණගන්න

    උබත් වහෙන් හොරෝ ඔටුවෙක් ගේ කන්ට්‍රක්ට් එකක් ද මේ කරන්නේ

    Thiththa aththa bn
    :(:(:(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉදිරියේ රාළ;20709820 said:
    මැනිං මාකට් එකේ පළතුරු කඩ තියෙන හරියෙ (මැනිං මාකට් එක ඇතුලට යන්න ඕනා) තියෙනවා "ආරි කැෆේ" - අන්න නියම සිංහල කඩේකින් සිංහල කෑම කන්න ඕන නම් පිටකොටුවෙ තියෙන එකම තැන.

    මැනිං මාකට් එක ඇතුලේ වුණාට කඩේ ඇතුලේ මාර පිරිසිදුයි. එවලෙම හදපු පළතුරු බීමත් තියෙනවා. මීකිරි කිතුල් පැණිත් (ශුවර් එකට නම් සීනි පැණි වෙන්න ඇති) තියෙනවා.

    විනයක් නැතුව දඟලන උන්ට, උඩට ඇදුම් ඇඳපු නැති උන්ට එන්න දෙන්නෙත් නෑ. පට්ටම හෝටලේ තමා පිටකොටුවෙ.

    අර බො ගහ ලගින් ඇතුලට යන පලතුරු කඩ දෙපැත්තෙම තියන පාරෙද බන්..
     
    ඒ පැත්තෙ නෙවෙයි. බෝ ගහ ඉස්සරහින් පාර පැනලා අනික් පැත්තට ගිහින් එතනින් මැනිං මාකට් එක ඇතුලට යනකොට දකුණු පැත්තේ තියෙන්නේ. "ආරි කැෆේ" කියල ඇහුවාම ඕන කෙනෙක් පෙන්නයි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කුඩ්ඩෝ ගෝනි ගනන් පළා විකුනන්නෙ ඕවාට
    කුඩ්ඩෝ ඉතින් ගෙදර වවන්නෙ නැහැ නෙ? කාණු අස්සෙ බඩ කාලා මල ජරාවල් ගේන්නෙ :eek:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    eya ban oya kunu ganda gahana floating market eke indan kemak kanna thiya wathura ugurak wath bonna hithenne ne
    සිරාවට ඕයි, අවුරුද්දකින් හෝදපු නැති ටොයිලට් එකක ඔලුවෙන් හිටන් පෝච්චියට බත් ටික බෙදන් කනවා වගේ ඇති :P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉදිරියේ රාළ;20709820 said:
    මැනිං මාකට් එකේ පළතුරු කඩ තියෙන හරියෙ (මැනිං මාකට් එක ඇතුලට යන්න ඕනා) තියෙනවා "ආරි කැෆේ" - අන්න නියම සිංහල කඩේකින් සිංහල කෑම කන්න ඕන නම් පිටකොටුවෙ තියෙන එකම තැන.

    මැනිං මාකට් එක ඇතුලේ වුණාට කඩේ ඇතුලේ මාර පිරිසිදුයි. එවලෙම හදපු පළතුරු බීමත් තියෙනවා. මීකිරි කිතුල් පැණිත් (ශුවර් එකට නම් සීනි පැණි වෙන්න ඇති) තියෙනවා.

    විනයක් නැතුව දඟලන උන්ට, උඩට ඇදුම් ඇඳපු නැති උන්ට එන්න දෙන්නෙත් නෑ. පට්ටම හෝටලේ තමා පිටකොටුවෙ.

    ado thanx kolla :yes: denan hitiye ne me gena.. :) yanna one dawasaka balanna :)