Testa Foods Floating Market අඩිය තියන්න එපා ..
මේ ඊයේ මට උන සිද්දියක් ,රත්නපුර ඉදන් colombo අවා වැඩකට ,බහිද්දී පට්ට බඩගිනි .එතනම floting market එකේ Testa Foods එකට රිංගුවා.fried rice එක ගැන මම කලින් දනන් හිටිය මුන්ගේ මෙලවම රහක් නැති ජරාවක්. මම chicken rice එකක් ඉල්ලුව. .දැන් බෙදනකොට මලු දන්නා ඕන ඒවා අහනවා.මම පරිප්පුයි වැටකුලුයි දන්නා කීවා.එකරලා කිව මැල්ලුම් ටිකක් දන්නා කියලා .එතන බුම්මන් ඉන්න ගෑනියක් කීවා rice එකට මාලු 3i කියල.බඩගින්න නිසා කන්න අවා.මුන්ගේ කෑම මළ ජරාවක් පොල් කිරි එහෙම පෙන්නලාවත් නැහැ.කටවල් 5ක් කන්න ඇති ..කෑම එපාම උනා.
මම දැක්ක fried rice order කරපු උන් එහෙම කෑම එක එහෙම්ම ඉතිරි කරලා යානාව.
වැරදිලාවත් ඔය ජරාවට කන්න යන්න එපා.මම දෙපාරක් floting market එකේ කොනේම තියෙන පොඩි කඩයකින් කළා තියෙනවා fried rice RS 200 හොද රහට දෙනවා .කන්න යනවනම් එතනට යන්න.මම මේකට ගියේ නැත්තේ තෙල් කන්න බැහැ කියල හිතුනා

denan hitiye ne me gena..
yanna one dawasaka balanna