Thailand යන්න අවශය documents මොනවද?

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    780
    464
    63
    Kandy
    cyberscap.com
    Thailand යන්න (tour) අවශය documents මොනවද?

    - self employed කෙනෙක්ට .
    - Wife ට ?

    බෑන්ක් එකෙන් letter එකක් ඕනිද? agency වලින් එක එක කතා කියනව.හරියටම ඕනි මොනද
    ? process එක දන්න සෙට් පොඩ්ඩක් reply එකක් දාන්න
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    For TR visa
    1. Passport & copies
    2. Flight ticket
    3. Hotel booking
    4. Bank statement / FD (read the visa form)
    5. Completed visa form
    6. Photo
    7. Appointment via the website
    8. Proof of occupation - meka naththam agent kenekta kiyala vade karaganin. Meka thiyanawanam thaniyama karaganin
     
    • Like
    Reactions: MemoryHacker

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375

    තායිලන්ඩ් යන්න එච්චර අමාරුද බන්?
     
    • Like
    Reactions: MemoryHacker

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Thailand යනවනම් මොකටද බන් වයිෆ් එක්කන් යන්නෙ 😋
    :Pඇයි වයිෆ් එක්ක ගියාම මොකෝ වෙන්නේ බන්.

    උරේෂා රවිහාරිගේ මිනිහා ඒකිවත් එක්කරගෙන තායිලන්ඩ් ගියපු වෙලාවක එහේ ස්පා එකකට ගිහින්. තායි ස්පා කියන්නේ ලංකාවේ ස්පා වගේම තමයි. බහුතරයකම මසාජ් නෙමෙයි තියෙන්නේ, වෙන වෙන දේවල්. මේ ගෝතයාවයි උරේෂවයි කෙල්ලො දෙන්නෙක් මසාජ් කරලා. තව ඒවා කරලා අරූට. :rofl:උරේෂට මළ පැනලා බැනලා එලියට ඇවිත්. කොහොම හරි මේ කතාව උරේෂා , රංගනයගේ ප්‍රොගැම් එකකට ඇවිත් කිව්වා. අරූගේ රෙදි නෑ ඉතින්. කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    :Pඇයි වයිෆ් එක්ක ගියාම මොකෝ වෙන්නේ බන්.

    උරේෂා රවිහාරිගේ මිනිහා ඒකිවත් එක්කරගෙන තායිලන්ඩ් ගියපු වෙලාවක එහේ ස්පා එකකට ගිහින්. තායි ස්පා කියන්නේ ලංකාවේ ස්පා වගේම තමයි. බහුතරයකම මසාජ් නෙමෙයි තියෙන්නේ, වෙන වෙන දේවල්. මේ ගෝතයාවයි උරේෂවයි කෙල්ලො දෙන්නෙක් මසාජ් කරලා. තව ඒවා කරලා අරූට. :rofl:උරේෂට මළ පැනලා බැනලා එලියට ඇවිත්. කොහොම හරි මේ කතාව උරේෂා , රංගනයගේ ප්‍රොගැම් එකකට ඇවිත් කිව්වා. අරූගේ රෙදි නෑ ඉතින්. කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා
    කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා

    uresha - kattiyama mage ama kawa 🤣🤣🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,298
    113
    ප*යාගල
    sorry.com
    :Pඇයි වයිෆ් එක්ක ගියාම මොකෝ වෙන්නේ බන්.

    උරේෂා රවිහාරිගේ මිනිහා ඒකිවත් එක්කරගෙන තායිලන්ඩ් ගියපු වෙලාවක එහේ ස්පා එකකට ගිහින්. තායි ස්පා කියන්නේ ලංකාවේ ස්පා වගේම තමයි. බහුතරයකම මසාජ් නෙමෙයි තියෙන්නේ, වෙන වෙන දේවල්. මේ ගෝතයාවයි උරේෂවයි කෙල්ලො දෙන්නෙක් මසාජ් කරලා. තව ඒවා කරලා අරූට. :rofl:උරේෂට මළ පැනලා බැනලා එලියට ඇවිත්. කොහොම හරි මේ කතාව උරේෂා , රංගනයගේ ප්‍රොගැම් එකකට ඇවිත් කිව්වා. අරූගේ රෙදි නෑ ඉතින්. කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා
    උන්ගෙ රියල් මසාජ් එක මරු බන්
     
    • Like
    Reactions: MemoryHacker

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා

    uresha - kattiyama mage ama kawa 🤣🤣🤣
    කොහොමත් උගේ මිනිහා නම් හෙනම ගවයා කියලා කතාව ඇහුවම තේරුනා. හැබැයි ඌ මට මතක විදියට ඩෝකෙක්