Thailand යන්න අවශය documents මොනවද?

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    For TR visa
    1. Passport & copies
    2. Flight ticket
    3. Hotel booking
    4. Bank statement / FD (read the visa form)
    5. Completed visa form
    6. Photo
    7. Appointment via the website
    8. Proof of occupation - meka naththam agent kenekta kiyala vade karaganin. Meka thiyanawanam thaniyama karaganin
    මෙච්චර දේවල් ඕනෙද? මට මට්තක විදියටනම් , මම Malaysia work කරනකොට, අපි හිටියේ 25km to the boarder near our company village. දවසෙන් visa දෙනවා. සමහර කට්ටිය field staff had a good connection with the locals, they just cross the small creak, about 25m wide. to go to the other side. because people living ether side of the river just go by small boar, either side of most people relate to each other.
     
    • Wow
    Reactions: MemoryHacker

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    :Pඇයි වයිෆ් එක්ක ගියාම මොකෝ වෙන්නේ බන්.

    උරේෂා රවිහාරිගේ මිනිහා ඒකිවත් එක්කරගෙන තායිලන්ඩ් ගියපු වෙලාවක එහේ ස්පා එකකට ගිහින්. තායි ස්පා කියන්නේ ලංකාවේ ස්පා වගේම තමයි. බහුතරයකම මසාජ් නෙමෙයි තියෙන්නේ, වෙන වෙන දේවල්. මේ ගෝතයාවයි උරේෂවයි කෙල්ලො දෙන්නෙක් මසාජ් කරලා. තව ඒවා කරලා අරූට. :rofl:උරේෂට මළ පැනලා බැනලා එලියට ඇවිත්. කොහොම හරි මේ කතාව උරේෂා , රංගනයගේ ප්‍රොගැම් එකකට ඇවිත් කිව්වා. අරූගේ රෙදි නෑ ඉතින්. කොහොම හරි මේ කතාව ගොසිප් සයිට්වලත් වයිරල් ගියා
    ඔවු බන් උන්ගෙ පාරවල් අයිනෙ පොඩි පොඩි කඩ කෑලි වල හැම තැනම ස්පා. කෙල්ලොත් ලස්සනයි. හැබැයි එහේ උන් කියන්නෙ ඒශියන් කන්ට්‍රීස් වල හොදම රියල් ආයුර්වේද මසාජ් දාන්නෙ තායි කෙල්ලො කියල
     
    • Like
    Reactions: MemoryHacker