අපේ යාළුවෝ සෙට් එක පෙබරවාරි වල තායිලන්තයේ පොඩි රව්මක් දාල එන්න කියලා බැලුවේ.....
Visa ටික agent කෙනෙක්ගෙන් නැතුව අපිටම කරගන්න පුළුවන් නේද?
දන්න කට්ටිය පොඩ්ඩක් කරගන්න විදිය ගැන පොඩි idea එකක් දුන්නොත් ලොකු උදව්වක්.....