thay ignored me

suji34

Member
Oct 14, 2014
57
0
0
අඩන්න ඒපා බන්. BOC ඒකේ ඉන්න වැඩිහරිය පන්දන් වලින් ගිය උන්. කටුස්සගෙ කරේ මුද්දක් ඒල්ලුව වගේ තමයි. උබටත් තියෙන්නෙ වැඩේ කරන් පාඩුවෙ ඉන්න. හරියට ඉගනගත්ත උන් කවදාවත් ගූ line දෙන්නෙ නෑ.

:yes::yes: meka aththa godak gov office wala inna un hena loku line daagena inne.un balanne kaata hari kapillak daanna,ekko kaage hari opayak daanna wage thamai.mokada unta maha loku wadak nahane karanna.ithin anunge magul hoya hoya thamai inne.godak welawata gaanu thamai pirimi un nan tikak shape.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුල්ම පඩිය ගන්න දවසට උන් ඔක්කොම උඔත් එක්ක හිනාවෙයි. කතා කරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගිය ගමන් නේ බං.....
    එහෙම තම්යි බන් ලොකු ලයින් උබ ගිහිල්ලා අවුරුදු 3ක් විතර යනකොට උබෙත් ඔය ලොකු ලයින් එක එනවා
    ටේක් ඉට් ඊසි........
    ඉට පස්සෙ උබත් අලුතෙන් එන උන්ට ඔහොම කරන්නෙ හරියට පලවෙනි අවුරුද්දෙ රැග් එකට විරුද්ද උන 4 වෙනි අවුරුද්දෙ රැග් කරනවා වගෙ
    ටිකක් කල් යනකොට හරියයි!!!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් තැන්වල එහෙම තමා බං.. අලුතින් ගියාම.. ඕක ටික කාලයක් යනකොට හෙමීට අඩුවෙලා යයි..;) උඹත් පස්සෙ කාලෙක අලුත ආපු එකෙක්ට ඔය ටිකම කරයි..:rofl:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මම අද හා හා පුරා කියල boc එකේ වැඩට ගියා බන්. අම්මත් එක්ක ගියේ. මැනේජර්සර් විතරයි බන් වචනයක් දෙකක්වත් කතා කරේ. මුලු ඩේ ටයිම් එකේම ස්ටාෆ් එකේ උන් ලාවට හිනා උනා විතරයි මම කතා කරල අඳුරගන්න කතා කරන්න හැදුවත් උන්ගෙන් කිසිම ගෝ එකක් නෑ. :( :sorry: දැන්ට ඉන්න office assistant කාරයත් ලොකු ලයින් වගේ. පොර මූන බලල කතාකරන්නෑ. වචනෙන් දෙකෙන් අන කරනව වගේ bossy tone එකකින් කතා කරන්නේ. පොඩ්ඩක් යාලු වෙන්න විස්තර ටිකක් හරේ මෙහේ ඇහැව්වත් හෙන අමුතුයි බන්. මේ රජයේ ඒවල වැඩකරන උන්ගේ හැටි වෙන්න ඇති. :sorry:

    ඔකේ පරණ ඇනිටියක් හොයාගෙන යාළු වෙයන් :P
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63
    එහෙම නෑ මචං මම හෙන ෆ්‍රෙන්ඩ්ලි එකෙක්. ගෙදරිනුත් කිව්වේ අනිත් අයිගේ හිත දිනාගෙන ඉන්න කියල. මම කතා නොකර හිටියනම් හිතයිනේ ආඩම්බරයි කියල. ඒකයි කතා කරේ. බට් මාර ඩිෆෙන්ස් කිරිල්ලක් කරන්නේ. අපරාදෙ කියන්න බෑ මුරකාර අංකල්නම් පට්ට හොඳයි. මිනිහ ගොඩක් වයසක ආච්චිල, සීයලට රිසිට් පුරවල දෙනව :D

    :yes::yes:

    Good for you Macho.
    Try to change the attitude of them. But slowly. You have just started.

    If they ain't approachable then do not try.
    Let them be .....