the division play කරන අය එන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    The division කවුද play කරේ සුපිරි game එකක්, පට්ට අමාරුයි level upgrade නැතිව enemy ලාට face කරන්න බැ කම්මැලි නැතිව play කරන්න කියාපු game එක

    Story එක පටන් ගන්නේ dollar නෝට්ටුවේ virus එකක් දාලා බෙදා හැරලා කට්ටියම මැරෙන්න ගන්නවා අපිට තියෙන්නේ නගරේ බේර ගන්න අපිට අනිත් players ලා එක්ක එකට mission වලට යන්න පුළුවන්.

    dark zone කියලා පැත්තක් තියෙනවා එකේ තමා කට්ටිය මරා ගන්නේ එකේ හොද team එකක් නැත්තම් survive වෙන්න බැ වෙන agent ලා ඇවිත් මරනවා

    2l9sh8z.jpg

    abrwwx.jpg

    50i2pe.jpg

    division play කරන අය තමන්ගේ gear score එක දාන්න බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: farcry919

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ගන්නවද නැද්ද කියල කල්පනා කර කර ඉන්නෙ බ්‍රෝ

    හොම්ෆ්‍රන්ට් රෙවොලුශන් වගේද? ඒක නම් දවස් 2ක් විතර ගහද්දි එපා උනා එකම දේ වගේනෙ කරන්න තියෙන්නෙ, ජස්ට් කෝස් 3 එකත් එහෙමයි ස්ටොරිය මර එකක් නෑ, තොම්බ් රය්ඩ අලුත් එකත් අර 2013 එක වගේ තමා..ජී ටී ඒ 5 එකට ගහන්න තරම් ස්ටොරියක් නම් නෑ ලොවෙත් බොරින් නෑ එකම වගේ මිශනුත් නෑ, ඒත් ඉතින් උන්ගෙ බජට් එකේ හැටියට ඔහොම එකක් බලපොරොත්තු නොවීත් බෑනෙ

    තනියෙන් ගහන්න අමාරු සීන් එකක් මම දෑක්ක
    ස්ටා වෝස් අලුත් එක ගැහුවද? හොඳයිද?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ගන්නවද නැද්ද කියල කල්පනා කර කර ඉන්නෙ බ්‍රෝ

    හොම්ෆ්‍රන්ට් රෙවොලුශන් වගේද? ඒක නම් දවස් 2ක් විතර ගහද්දි එපා උනා එකම දේ වගේනෙ කරන්න තියෙන්නෙ, ජස්ට් කෝස් 3 එකත් එහෙමයි ස්ටොරිය මර එකක් නෑ, තොම්බ් රය්ඩ අලුත් එකත් අර 2013 එක වගේ තමා..ජී ටී ඒ 5 එකට ගහන්න තරම් ස්ටොරියක් නම් නෑ ලොවෙත් බොරින් නෑ එකම වගේ මිශනුත් නෑ, ඒත් ඉතින් උන්ගෙ බජට් එකේ හැටියට ඔහොම එකක් බලපොරොත්තු නොවීත් බෑනෙ

    homefront ekak mamath gathha eth play kare na ban eka vadak na, meka sira ban meka patta amaruyi play karanna gear up karanna dark zone yanna kiyapu bande

    aparade uba gathhe nathhe mata giya sumane key ekak 3000 kata set vuna resale karanna

    mata ganna 4500k giya