කෝ මට කව්රු හරි දීපියව් වාසි අතට හෝයියා එකේ නම් ලිස්ට් ඒක![]()
![]()
අර ත්‍රෙඩ් එක අවුස්සන්න ඔනි බන්

කෝ මට කව්රු හරි දීපියව් වාසි අතට හෝයියා එකේ නම් ලිස්ට් ඒක![]()
![]()

වැඩක් නෑ උඹ
මාව මතක් කරලවත් නෑ:(


math ekeකෝ මට කව්රු හරි දීපියව් වාසි අතට හෝයියා එකේ නම් ලිස්ට් ඒක![]()
![]()

team ekata help karanna paandara 5 wenakam hitiyaaaa![]()
එලි වෙනකන් ඇහැරිලා දුන්න සප් එක. නිදා ගන්න පලෝ කියල සමහරු එලවද්දී යන්නෙ නැතුව
ආයේ ඇවිත් හොර හිනා වල් දාල සප් එක දුන්න හැටි. පට්ටයි කියන්නෙ මේක පට්ට කඹ ඇදිල්ලක්.

අප්පේ... ඇත්තනේන්නං...යකෝ එයා අපිට හිටපු ලොකුම අත්තතොෆිට ඔව්ව තේරෙන්නෙ නෑ
බලපන් තනිකර ටීම් එක ගොඩනෙ
![]()



උඹනේ වාසි පැත්තට හෝයියා මාධ්‍ය ප්‍රකාශක![]()

අප්පේ... ඇත්තනේන්නං...
මල අත්තක් වෙනවා නේද ටූලිට්ල් හිටියෙ නැත්තන්![]()
![]()


මොකො කියන්නෙ උඩ ඉදන් පටන් ගමුද?![]()
. 9කට බස්සමු

හම් උගෙ කොටු ගාන වැඩි වගේ. 9කට බස්සමු
![]()



