Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම
කවුද මේක කරලා තියෙන්නේ..තුන්වෙනි ඇහැ අරින එක..
ජොයින්ට් එකක් ගහපු වෙලාවක යාලුවෙක් කරලා..ඌ සෑහෙන්න දේවල් කිව්වා මේක ගැන. මටනම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ..ඌ කිව්වෙත් කරලම බලපන් කියල..මාත් බැලුවේ කරල බලන්න.කරපු එකෙක් ඉන්නවනම් පැහැදිලිව කියපන්කො මේකෙන් මොකක්ද වෙන්නේ කියල..

monawada aru kiwwe