Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

    කවුද මේක කරලා තියෙන්නේ..තුන්වෙනි ඇහැ අරින එක..:shocked:ජොයින්ට් එකක් ගහපු වෙලාවක යාලුවෙක් කරලා..ඌ සෑහෙන්න දේවල් කිව්වා මේක ගැන. මටනම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ..ඌ කිව්වෙත් කරලම බලපන් කියල..මාත් බැලුවේ කරල බලන්න.කරපු එකෙක් ඉන්නවනම් පැහැදිලිව කියපන්කො මේකෙන් මොකක්ද වෙන්නේ කියල..


     
    • Like
    Reactions: Pessimist

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    මේ වැඩේ මෙහෙම සරලව කරන්න පුලුවන්ද ? මම අහලා තියෙන විදියට නම් මේක ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක්
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    තර්ඩ් අයි කියන්නෙ පයියට ද ? ඉතින් බන ටොපා ගැහුවම නිකන්ම ඕපන් වෙනවනේ. :confused:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :eek: monawada aru kiwwe

    උෟ කියන්නේ අපි නොදකින අාත්මයක් අපිට පේනවා කියල..නළල මැද තැනින්ලු යන්න ඕන.ඵන්නත් ඕන ඵතනින්මලු.මේක හරියට අර මෝහනය වෙනවා වගේ වැඩක්.අපි නොදැක්ක දේවල් ඕක කරහම අපිට පේනවලු.ඒත් ඒ පෙනුන දේවල් ඕක ඉවර උනහම මතක නැහැලු.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තර්ඩ් අයි කියන්නෙ පයියට ද ? ඉතින් බන ටොපා ගැහුවම නිකන්ම ඕපන් වෙනවනේ. :confused:

    මේක කරල බලපං.හැබැයි ගිය තැනින්ම වරෙන්. නැත්නම් උඹේ පිස්සුව ඩබල් වෙයි.:D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ වැඩේ මෙහෙම සරලව කරන්න පුලුවන්ද ? මම අහලා තියෙන විදියට නම් මේක ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක්

    මේ වීඩියෝ ඵකේ තියෙන විදිහ තමයිලු ලේසිම ක්‍රමේ..:yes:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මේක කරල බලපං.හැබැයි ගිය තැනින්ම වරෙන්. නැත්නම් උඹේ පිස්සුව ඩබල් වෙයි.:D

    උබ කියන්නෙ මට පිත්තු කියලද ? :sorry: