මචං, මේ දවස් වල ටයිල් ගන්න තියෙන්නේ කොහෙද ? කොලබ අවටින්.
නාවල Rocell, Lanka ටයිල් showroom ගියා. ටයිල් නැ(ගොනා මොඩල් ඒවා දෙකක් තුනක් තියෙනවා ඉතින්).
Rocell B Grade උනත් කමක් නැ
නාවල Rocell, Lanka ටයිල් showroom ගියා. ටයිල් නැ(ගොනා මොඩල් ඒවා දෙකක් තුනක් තියෙනවා ඉතින්).
Rocell B Grade උනත් කමක් නැ
.. mama last weel nawala lanka tile sale eken 2.5 x 4 set ekak gatta.. 3 months wage kalin lanka tile showroom eken 2 x 4 gatta (A grade) .. order dala 3 months yanava kiwva... mata sathiyen wage hambavuna . 