TOYOTA STARLET GT 1992

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මේකෙ ඔව අහල වැඩක් නෑ මචං.:no: මොකද ගොඩක් උන් Alion, Corolla, Hona civic වලට වඩා වාහන නෑ කියල හිතන් ඉන්නෙ.
    අව්රුද්ද්ද පරණයි නම් අප්ප වැල ගෙඩි අරව නෑ.. මේව නැ.. කියයි ඔන්න ඇඩ්යාව.
    මිනිස්සු වාහන ගන්න අරමුනු වෙනස් උබ Two Door Intercooler Turbo පදිද්දි අප්ප්පෝ
    ඔය ගානට Alto එකක් ගන්න තිබ්බනෙ දොර හතරක් හරි තියනවනෙ තෙල් හරි කරයිනෙ කියයි :frown:

    90 ගනන් කියන්නෙ Golden Era of Jap Sports cars. ඒ කාලෙ තමයි සුපිරිම වාහන ටික එලියට ආවෙ
    අදටත් මුලු ලොකෙම Pocket rocket කියල ප්‍රසිද්ධ hot hatch car එකක් තමයි Starlet Gt.
    :) ඕන දෙයක් අහන්න දන්නවනම් කියල දෙන්නම්.
    උබ වාහනෙට සලකන විදියට වාහනෙත් උබට සලකයි.
    පුලුවන් තරම් තමන්ට ආඩම්බර වෙන්න පුලුවන් විදියට car එක build කරන්න බලන්න්න ඒ කිව්වෙ ෆයිබර් කරත්තයක් කරන්න නෙමේ
    ඔනතරම් Performance upgrade / mods තියනව කරනවනම්.
    ජය වේවා එහෙනම්!:cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    මචන් මෙහෙමයි..මගේ ගාව තියනවා ep82 එකක්. starlet. 1995y එක.දොරවල් 4 මචන්.turbo නැහැ.කියන්න කිසිම ලෙඩක් නැහැ අද වෙනකල්.තෙල් කරනවා සුපිරියටම.මම හැමදාම කොළඹ යනවා ජා ඇල ඉදලා. කොලබට 14km වගේ තෙල් කරනවා... කොලබින් පිට 18 km වගේ තෙල් කරනවා.. උබට ඕනේ ප්‍රශ්නයක් තියනවනම් මගෙන් අහපන්.... උබට වැඩ දාල පදින්න ඕනෙනම් turbo එකක් ගනින්.

    http://ikman.lk/en/ad/toyota-starlet-ep82-1993-for-sale-kandy-16

    මේ වාහනේ ගැන මොකද කියන්නේ මචං..........
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මේකෙ ඔව අහල වැඩක් නෑ මචං.:no: මොකද ගොඩක් උන් Alion, Corolla, Hona civic වලට වඩා වාහන නෑ කියල හිතන් ඉන්නෙ.
    අව්රුද්ද්ද පරණයි නම් අප්ප වැල ගෙඩි අරව නෑ.. මේව නැ.. කියයි ඔන්න ඇඩ්යාව.
    මිනිස්සු වාහන ගන්න අරමුනු වෙනස් උබ Two Door Intercooler Turbo පදිද්දි අප්ප්පෝ
    ඔය ගානට Alto එකක් ගන්න තිබ්බනෙ දොර හතරක් හරි තියනවනෙ තෙල් හරි කරයිනෙ කියයි :frown:

    90 ගනන් කියන්නෙ Golden Era of Jap Sports cars. ඒ කාලෙ තමයි සුපිරිම වාහන ටික එලියට ආවෙ
    අදටත් මුලු ලොකෙම Pocket rocket කියල ප්‍රසිද්ධ hot hatch car එකක් තමයි Starlet Gt.
    :) ඕන දෙයක් අහන්න දන්නවනම් කියල දෙන්නම්.
    උබ වාහනෙට සලකන විදියට වාහනෙත් උබට සලකයි.
    පුලුවන් තරම් තමන්ට ආඩම්බර වෙන්න පුලුවන් විදියට car එක build කරන්න බලන්න්න ඒ කිව්වෙ ෆයිබර් කරත්තයක් කරන්න නෙමේ
    ඔනතරම් Performance upgrade / mods තියනව කරනවනම්.
    ජය වේවා එහෙනම්!:cool:

    sira talk eka bn, lonthayo inne lankawe nan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: