Toyota vitz උදවුවක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,372
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    මමත් next month ගන්න ඉන්නෙ බන්.. මමනම් 2018 හෝ 2017 අන්තිම මාස වල හදපු එකක් ගන්නව මචන්.. අවුරුදු 5ක් වත් නිදහසේ අවුල් නැතුව තියෙන්න ඕනි බන් මට.. dealer කෙනෙක්ට කියල ගෙන්නන්න බැලුවෙ බන්..

    මෙහේ sale කාරයොන්ගෙ වැඩ එච්චර sure කරන්න බෑ බන්.. අපේ එකෙක්ට හැප්පුන 2016 එකක් අලුත්ම එකක් වගේ හදල දීල තිබුන.. පස්සෙයි කේස් එක දැන ගත්තෙත්..

    auction sheet balala newei da gaththe?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ ගත්ත එක මොකද්ද මචෝ පාට..2015 ද?ටයර් මාරු කරලා කියලා හොයන්නේ කොහොමද බන්..අනික ඔය විට්ස් අලුත් ඒවා හැම එකම ස්ටාර්ට් කරද්දී නිකම් චීප් සවුන්ඩ් එකක් එනවා නේද ස්ටාර්ට් වෙද්දී..ඒ කියන්නේ පරන ස්ටාටර් මෝටරයක් තියන වාහනයක් ස්ටාර්ට් කරනවා වගේ හැගීමක් එන්නේ..අපි බලපු ඔක්කොම එහෙමයි යතුරෙන් ස්ටාර්ට් වෙන ඒවා..ඒහැටිලු කිඋවා සේල් වල එවුන්

    පාට මොකටද බන්? :rofl:

    2015 සුදු

    ස්ටාටර් මෝටර් සද්දේ නම් ටිකක් ටකරං තමා. ඒ හැටි. පරණ විට්ස් එකෙත් ඔය සද්දෙම තමා එන්නේ. මාත් ආස නෑ ඒ සද්දෙට නම්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    cvt ගැන පොඩ්ඩක් කියපන්කෝ මචන්..විට්ස් අලුත් එක ගත්තම අපිට සර්විස් එකකට කීයක් වගේ යනවද??

    වෙලාවට නැත්නම් වෙලාවට ටිකක් කලින් CVTඔයිල් සහ ෆිල්ටරේ (ඕනේ නම්) මාරු කරපන්. CVTවලට බය වෙන්න දෙයක් නෑ බන්. හොඳට පෙට්‍රල් වැඩ කරනවා, ගියර් මාරු වෙනවා තේරෙන්නේ නෑ, පාගලා යන්න පුලුවන්.

    CVTබොක්ස් එක සහ ඔයිල් හොඳ නම් පාගපු ගමන් වාහනේ පැනලා යන්න ඕනේ. ඕකේ වෑල්ව් බොඩි කියලා කොටසක් තියනවා ඒකට ගියර් බොක්ස් එකේ ගෙවිච්ච කුඩු ගිහින් හිර උනොත් වාහනේ පිකප් එක සෑහෙන්න බහිනවා. ඒක සුද්ද කරන්න පුලුවන්. කට්ටක් කන්න වෙනව ඉතින්. වෙලවට ඔයිල් ටිකයි ෆිල්ටරෙයි මාරු කලා නම් ඔය ප්‍රශ්න නෑ.

    මචන්..ටොයෝටා ලන්කා දාපුවම inspection එකේදී උන් මොනවද බලන්නේ..කොහොමද scan එකක්ද කරන්නේ..හැප්පිලා හදලනම් ඒකත් අහුවෙනවද..මොන වගේ අඩුපාඩුද අහුවෙන්නේ..සහ අහුවෙන්නේ නැත්තේ මොනවද??

    උන් බලන්න ඕනේ සබ්බ සකලමනාවම බලනව බන්. කොටින්ම වාහනේ ගන්නද එපාද කියලත් කියනවා. උඹට ඕනේම දෙයක් උන්ගෙන් අහන්න පුලුවන්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ කියන්නේ 2015 වගේ 20000km වගේ දුවපු එකක් ගත්තොත් අවුරුදු පහක් අවුලක් නැතුව දුවන්න බැ කියලද??

    අපෝ පුලුවන් බන්.

    හොඳ වාහනයක් හොයල ගත්තොත් 50,000ක් දුවලා තිබ්බත් අවුරුදු 5ට වඩා පාවිච්චි කරන්න පුලුවන්.

    මම vitz එක ගත්තේ ගෙදර පාවිච්චියට නෙමෙයි. කමර්ෂල් පර්පස්. අවුරුදු දෙක තුනක් හැරිලවත් බලන්න ඕනේ නැති නිසා තමා මම ඕකක් ගත්තේ. ඊට පස්සේ දීලා දානවා.

    යාලුවට ටයිම් තියනවනම් එකක් ගෙන්නන්න කියපන්. මට වාහනයක් එනකන් ඉන්න ටයිම් තිබ්බේ නැති නිසා තමා මෙහෙන් ගත්තේ.

    මයිලේජ් අඩුයි කියලා වැඩිපුර ගෙවන්න එපා. මොකද ඕවා කරකවලා තියෙන්නේ. හොඳ වාහනයක් බලලා වැඩිපුර කීයක් හරි දීලා ගෙනාවත් කමක් නෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,372
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    අපෝ පුලුවන් බන්.

    හොඳ වාහනයක් හොයල ගත්තොත් 50,000ක් දුවලා තිබ්බත් අවුරුදු 5ට වඩා පාවිච්චි කරන්න පුලුවන්.

    මම vitz එක ගත්තේ ගෙදර පාවිච්චියට නෙමෙයි. කමර්ෂල් පර්පස්. අවුරුදු දෙක තුනක් හැරිලවත් බලන්න ඕනේ නැති නිසා තමා මම ඕකක් ගත්තේ. ඊට පස්සේ දීලා දානවා.

    යාලුවට ටයිම් තියනවනම් එකක් ගෙන්නන්න කියපන්. මට වාහනයක් එනකන් ඉන්න ටයිම් තිබ්බේ නැති නිසා තමා මෙහෙන් ගත්තේ.

    මයිලේජ් අඩුයි කියලා වැඩිපුර ගෙවන්න එපා. මොකද ඕවා කරකවලා තියෙන්නේ. හොඳ වාහනයක් බලලා වැඩිපුර කීයක් හරි දීලා ගෙනාවත් කමක් නෑ.
    original auction sheet eke mileage eka check karaganna puluwan ne?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    උබ ගත්ත එක මොකද්ද මචෝ පාට..2015 ද?ටයර් මාරු කරලා කියලා හොයන්නේ කොහොමද බන්..අනික ඔය විට්ස් අලුත් ඒවා හැම එකම ස්ටාර්ට් කරද්දී නිකම් චීප් සවුන්ඩ් එකක් එනවා නේද ස්ටාර්ට් වෙද්දී..ඒ කියන්නේ පරන ස්ටාටර් මෝටරයක් තියන වාහනයක් ස්ටාර්ට් කරනවා වගේ හැගීමක් එන්නේ..අපි බලපු ඔක්කොම එහෙමයි යතුරෙන් ස්ටාර්ට් වෙන ඒවා..ඒහැටිලු කිඋවා සේල් වල එවුන්

    oya charter start sadde enne 1000cc version eke thama. (1KR engine) mage eke enne eeta wada wenas loku car start karana saddayak.
    (1300cc 2SZ engine).
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Onna mamath import kala 2015, black,push start led head lights.22000km.okkoma bank charges ekka 37.25 giya