සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.
hariyata hadala dapanko
සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.
zeon ගෙන් වාහන ගන්නවානම් රණ්ඩු වෙන්න පුළුවන් වීම වැනි අමතර සුදුසුකම් තියෙන්න ඕනේ. මු අපේ VIBER group එකේ ඉන්නවා මු මට කියපි උ මට බකට් දාන්නේ නැතිලු එක නිසා උට ලෙඩ අදින්න එපාලු. පවු අසරණයා කඩුවෙල කාරය වගේ වෙන්න ඉන්න එකෙක් නේද.
26-27 ට බ්රෑන්ඩ් නිව් 2016-2017 වැගන් ආර්, 32+ විට්ස් ගන්න තියෙද්දි 2000-2001 FB15 එකක් ඒ ගානම දීල ගන්න අය අඩුවෙනවනේ

zeon ගෙන් වාහන ගන්නවානම් රණ්ඩු වෙන්න පුළුවන් වීම වැනි අමතර සුදුසුකම් තියෙන්න ඕනේ. මු අපේ VIBER group එකේ ඉන්නවා මු මට කියපි උ මට බකට් දාන්නේ නැතිලු එක නිසා උට ලෙඩ අදින්න එපාලු. පවු අසරණයා කඩුවෙල කාරය වගේ වෙන්න ඉන්න එකෙක් නේද.
දිරන්න දිරන්න, ගෙවෙන්න ගෙවෙන්න වාහනවල ගනං වැඩිවෙන කිබ්බේ රටක් ඕයි මේකනං........මේකේ ඉන්න උනුත් බලං ඉන්නේ පට්ටගහල පට්ටගහල වැඩි ගානට විකුනන්න නැත්තං උන්ට පිස්සු වගේ.......![]()

කොහොමත් ඉස්සරහට 1000cc jerman cars ගොඩක් ලංකාවට එන්න ඉඩ තියනවා. 1000cc turbocharged වාහන. මේව Europe version වල තමා ඔය engine එක ගොඩක් තියෙන්නෙ Asian market එකට ගහන ඒවගෙ ඔය engine එක අඩුයි. ඒත් agent කොමහරි ගෙන්නුවොත් ගොඩම තමා .
එහෙම සුපිරි වාහන ටිකක් තමා මේ.
ford fiesta 1ltr ecoboost sedan/hatch ( sedan එකේ නමි 1000cc engine. එක එනවද කියල sure නෑ.)
ford focus 1ltr ecoboost sedan/hatch( sedan එකේ නමි 1000cc engine. එක එනවද කියල sure නෑ.)
volkswagen golf 1.0 tsi hatch
Volkswagen polo 1.0 tsi
තව civic 1000cc hatch එකකුත් Europe වල තියනවා. අවාසනාවකට මේකෙ jdm එක 1500cc එකක් විතරයි තියෙන්නේ. ඒනිසා පුලුවන්නම් uk වලින් එකක් import. කරගන්න පුලුවන්ද හොයල බලන්න. මමනම් Europe version cars recommend කරන්නෙ නැහැ මොද ඒවා ලංකාවෙ condition වලට optimised නෑ.
and the best one is for the last
The Audi A3 sedan/hatch sportback. 1.0 tfsi (btw get the f*kin sedan if you can)
A3 hatch
A3 sedan
මේ හැම එකකම 1000cc turbocharged engine එකක් තමා තියෙන්නෙ around 120 horse power තියනව. ඒක නිසා නිකන් ලංකාවෙ මක බාස් නියායට අනුව engine cc එක වැඩි නම් power එක වැඩියි කියන ගොන් මානසිකත්වයෙන් හිතල මේ වාහන underpowerd කියල හිතන්න එපා. cause these engines are turbocharged. මෙහෙ තියන allion premio වල 1500cc engine වල power output එක 109 horse power.
Europe ඇත්තන්ටට නම් මේව ටිකක් විතර under powered. ඒත් ලංකාවෙ අපිට නම් මේව ඇති. ලංකාවෙ හුගක් වාහනවල 0-100 time එක 11-13 seconds( ඔයිට fast ඒව තියනව දැන් ඉතින් ඕකට මාත් එක්ක ඇරගන්න ලෑස්ති වෙන්න එපා)
මේ cars වලත් 10-11 seconds වලින් 0-100 ගන්න පුලුවන්. so it's ok to use.
දැන් ඉතින් එක එක ඔස්තාර්ලල එයි මේව ගන්න එපා maintainance cost වැඩියි parts ගනන් වැඩියි. ඔය එක එක හුයනු කියාගෙන. හරියට manufacturer කියල තියන විදිහට අකුරට maintain කලානම්. වද විදින්න ඕන නැහැ.
අනික japanese ඒව වගේ නෙමේ මේවයෙ ride quality එක සුපිරි . handeling හොදයි. fun to drive. vw golf එකනම් fun to drive සුපිරි බාණ්ඩෙ. vw polo එකේ පවා independent rear suspension තියනවා. premio allion වල ඒව තියනවද? දන්න අය කියන්න මට මතක හැටියට නම් නැද්ද කොහෙද.( වැරදි නම් සමා වෙන්න)
දැන් ඉතින් ප්රශ්නෙ තියෙන්නෙ මේ ඔක්කොම Europe market එකේ තියන cars ( ford fiesta එකනම් 1.0 එක asian market එකේ තියනව වගේ අන්තර්ජාල කොයිබ හරි දැක්ක වගේ මතකයි).
agent මේව ගෙන්නුවොත් නම් ගොඩේ ගොඩ..
කාටහරි කියල uk වලින් import කරගන්න නම් පුලුවන් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන්නඒත් ඉතින් maintainance තමා එතකොට අවුල .
ඔය cars වල ආසන්න වශයෙන් මිල ගනන් බලා ගන්න msrp එකට duty එකතු කරල බලන්න(1750000 Rs)
මේ වාහන කලින් මෙහෙට නොඑන්න හේතුව තමා කලින් තිබ්බ duty calculate කරන ක්රමයට අනුව duty වැදුනෙ වාහනේ value එකෙන් සියයට ගානක්. ඒක ඔය 1750000rs වලට වඩා ගොඩක් වැඩිය වෙන්නන ඕන මොකද ඕවයෙ value එක relatively similar japanese vvehicle එකක value එකට වඩා වැඩියි.
ඔය cars අර කිව්ව විදිහට ගනන් හදල බැලුවම ගොඩක් hatch එහෙම 50 හෙ range එකේ ගනන් වැටෙන්නෙ. a3 එක නම් 70 පනියි ඒත් ලාබයි බොල පප්පා axio වලට වඩා..
ආදරණීය agent ලා වෙත.
හු*න කතා නොකිය කොන්දේසිවිරහිතව Europe version නෙවයි හදේ පදින්න හදපු version එකක් උනත් කමක් නෑ import කරපිය.....





සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.
ඒකනෙ ඔය ආසන්න වශයෙන් කියල දාල තියෙන්නේ. මොනවද මචන් එකතු වෙන්න ඕනෙ. එක එක options වලටත් duty ගහනවද? එහෙමවුනත් වැඩි වෙනසක් වෙන්න බැහැනෙ
සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.

zeon ගෙන් වාහන ගන්නවානම් රණ්ඩු වෙන්න පුළුවන් වීම වැනි අමතර සුදුසුකම් තියෙන්න ඕනේ. මු අපේ VIBER group එකේ ඉන්නවා මු මට කියපි උ මට බකට් දාන්නේ නැතිලු එක නිසා උට ලෙඩ අදින්න එපාලු. පවු අසරණයා කඩුවෙල කාරය වගේ වෙන්න ඉන්න එකෙක් නේද.

auction ,shipping, insurance charges add wenna one 1.5 - 2+ lak. yen rate buying rate newei selling rate ganna on, bank and clear charges mehediඉතින් ක්රීඩ් මාමේඒකනෙ ඔය ආසන්න වශයෙන් කියල දාල තියෙන්නේ. මොනවද මචන් එකතු වෙන්න ඕනෙ. එක එක options වලටත් duty ගහනවද? එහෙමවුනත් වැඩි වෙනසක් වෙන්න බැහැනෙ
![]()
auction ,shipping, insurance charges add wenna one 1.5 - 2+ lak. yen rate buying rate newei selling rate ganna on, bank and clear charges mehedi
how ever he has said that the duty that i calculated was wrong. i don't know how that's wrong

සුදු මහත්තයෝ duty හදලා තියෙනවා වැරදියි . තව අඩුම කුඩුම එකතුවෙන්න ඕනේ.
duty waradi na. u kiyanne atte mewai agree mcn. i haven't studied commerce ok..how ever he has said that the duty that i calculated was wrong. i don't know how that's wrong
![]()
i agree mcn. i haven't studied commerce ok..how ever he has said that the duty that i calculated was wrong. i don't know how that's wrong
![]()
are there any other taxes applicable on vehicle import?

Custom site ake thama aluth car prices update karala na ne ?