TradingView account එකට pay කරන්න බැහැනෙ

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා,
    මට ඕනෙ TradingView account එකක් ගන්න.
    මට paper trading කරනයි ඕනෙ.
    මේකෙ free account එකෙන් Bar Replay කරන ගමන් trade කරන්න දෙන්නේ නැහැනේ.

    මට මේකට pay කරන්න බැරි ඇයි කියනවද දන්න කෙනෙක්.

    නැතිනම් paper trade කරන්න පුළුවන් වෙන platform ගැන හරි කියන්න දන්න අය.

    කලින් ආවෙ payment declined කියලා. දැන් එන්නේ මෙහෙම.

    1.PNG
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Bank වලින් block කරන්නේ Trading වලට සම්බන්දයි කියලා. පිස්සු උන්ට