Trial දෙන දවසේ ආතල්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ape ekek kiwwa ekek dawasak hodata 8 gahala pass wela koleth aruta examiner dunnalu.dunnata passe me wadda wage para panala muge bike ekata naggalu.nagala helmet eka daanne nathuwa paare anik paththata daala harawagena yanna hadanakotama examiner katha karalu.mu lagata giyama kole aran fail karalu

    :lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ට්‍රයල් එක දෙන්න ගිය දවසෙ පට්ට ට්‍රැෆික් හවස 5ට විතර වේරහැර පැත්තට... එහෙන් මෙහෙන් බයික් කාරයො යනවා,ත්‍රීවීල් කාරයො දානවා වමෙනුත් එක්ක.ඒ අස්සෙ ඉස්සරහට යනකොට රෙද්දෙ බස් එකක් පාර මැද්දෙ නවත්තගෙන මිනිස්සු නග්ගගන්නවා... මම ඉතින් ස්ලෝ කරලා පිටිපස්සෙන් නැවැත්තුවා.ටික වෙලාවකින් එක්සැමිනර් කියනවා "මු යන්නෙ නෑ ඉස්සරහින් දානවා" කියල,මම 1ස්ට් එකට දාලා රේස් කරන්න හදනකොටම පිටිපස්සෙන් ලර්නර්ස් එකේ එකා අත පය 4ම විසි කරනවා දාන්න එපා කියලා සයිඩ් කන්නාඩියෙන්.ඒක නිසා මම දැම්මෙ නෑ.දැම්මනම් ෆේල් මෙලහකට.:D:D:D
     
    • Haha
    Reactions: Tom Cat

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .

    Meka nm boruwak bn...examiner sign krla dunnata examiner karaya hawsa gihin system ekata ape status eka feed krnda one nathuwa licence process wenne ne...
     
    • Like
    Reactions: Honda.putha

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Vhp6385:22010838 said:
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .

    Meka nm boruwak bn...examiner sign krla dunnata examiner karaya hawsa gihin system ekata ape status eka feed krnda one nathuwa licence process wenne ne...

    නෑ බන්.උදේ පාස් කියලා කොලෙ දුන්නම එවෙලෙම ගිහින් වන්ඩේ සර්විස් දුන්නම එක්සැමිනර් අනිත් උන්ගෙ බලලා එන්න කලින් ලයිසන් එක ගන්න පුලුවන්
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    නෑ බන්.උදේ පාස් කියලා කොලෙ දුන්නම එවෙලෙම ගිහින් වන්ඩේ සර්විස් දුන්නම එක්සැමිනර් අනිත් උන්ගෙ බලලා එන්න කලින් ලයිසන් එක ගන්න පුලුවන්

    Ow ithin.eth bn udema iwarawenne kiyen kidenageda? Bageta bageka 4/5 wenawa hawas
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    නෑ බන්.උදේ පාස් කියලා කොලෙ දුන්නම එවෙලෙම ගිහින් වන්ඩේ සර්විස් දුන්නම එක්සැමිනර් අනිත් උන්ගෙ බලලා එන්න කලින් ලයිසන් එක ගන්න පුලුවන්

    Hri bn ithin ethakota hawas welanh..... wewerehara wtra nh bn ehema puluwan anik than wala be nh....L permit eke special notes gahannwa examiner ewa ehma eka dawsain process wenwada???
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Trail දෙන්න කලින්(උදේ) Wheel එක අරන් පාරේ ගෙනියන්න පුරුදු වෙන්න ඕනිද කියල ඇහුවා. මමයි තව කෙල්ලෙකුයි නැග්ගා. මන් පිටිපස්සේ මට එහා පැත්තේ පුරුදු කරන එකා. ඉස්සරහ අර කෙල්ල. කෙල්ල පට්ට ලස්සනයි අවුරුදු 19 ක් විතර. මෙකි බය වෙලා හොදටම. Wheel එකේ ඇස්ලෙටරේ අල්ලද්දී වෙවුලනවා. ඊට පස්සේ මූ එක පාරම වගේ ඔහොම ත්‍රී විල් එලොනවද කියල මූ වීල් එක යන ගමන්ම නැගිටලා කෙල්ලගේ අත් දෙක උඩ මුත් අත් දෙක තියාගෙන යනවා. මූ යන ගමන් Shape එකේ කෙල්ලගේ තන් දිහා බලනවා. මන් හිටියේ මූ ගිහින් අනි කියල වෙන වාහනේක. :rofl::rofl:
     
    • Haha
    Reactions: Tom Cat

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Trail දෙන්න කලින්(උදේ) Wheel එක අරන් පාරේ ගෙනියන්න පුරුදු වෙන්න ඕනිද කියල ඇහුවා. මමයි තව කෙල්ලෙකුයි නැග්ගා. මන් පිටිපස්සේ මට එහා පැත්තේ පුරුදු කරන එකා. ඉස්සරහ අර කෙල්ල. කෙල්ල පට්ට ලස්සනයි අවුරුදු 19 ක් විතර. මෙකි බය වෙලා හොදටම. Wheel එකේ ඇස්ලෙටරේ අල්ලද්දී වෙවුලනවා. ඊට පස්සේ මූ එක පාරම වගේ ඔහොම ත්‍රී විල් එලොනවද කියල මූ වීල් එක යන ගමන්ම නැගිටලා කෙල්ලගේ අත් දෙක උඩ මුත් අත් දෙක තියාගෙන යනවා. මූ යන ගමන් Shape එකේ කෙල්ලගේ තන් දිහා බලනවා. මන් හිටියේ මූ ගිහින් අනි කියල වෙන වාහනේක. :rofl::rofl:

    :lol:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මොන ට්‍රයල්ද බන්
    ඔන්න ඔය ගල්කිස්සෙන් හරි ස්ලේව් අයිලන්ඩ් එකෙන් හරි 21000ක් දීලා ලයිසන් එක ගනින් :P

    ehmath puluwanda..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මටත් ජරාම සීන් එකක් උනා සෑහෙන කාලයක් වෙනවා ඉතින්. Al ඉවර උන ගමන් license ගන්න learners ගියා trial දවසේ මුලින්ම 3 wheel එක තමයි දුන්නේ ඕක අවුලක් නැතුව අරන් යනකොට දැන් ඇති නවත්තපන් කිවුවා neutral කරලා. examiner කාරය හොදටම ගසලා මේ ලබ්බේ cable adjust කරලා නැද්ද කොහෙද neutral වෙන්නෙම නෑ. උඩට පයිනවා යටට පයිනවා:lol:. දැන් ඔහොම neutral කරන්න දගලන කොට අරූට තද උන මොන මගුලක් කරනවද ඔයි තමුසෙට ඕක neutral කරගන්න බැරිද ඇහුවා දන්නවනේ neutral එක ලග ඉරක් තියෙනවා මටත් 3 wheel පැදලා පුරුද්දක් තිබ්බේ නෑ මම කිවුවා මේක හරියට ඉරට එන්නේ නෑ neutral කරන්න බෑ කියල:lol::lol:. ඉර පුකේ ගහගනින් හු%තෝ බලපං පිටිපස්සේ වහන පෝලිමක් හැදුවා ප%යා ඉර හොයා හොයා හිටපන් ගනින් දැන් ඉස්සරහට කිවුවා මමත් දැන් බය වෙලා මු බනිනවා අමු කුණුහරපෙන් බල්ල වගේ ඉදල වැඩේ කරන් අවා.

    කැරි පකෙක් නෙ යකෝ ඌ :lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචං Training නොගිහින් Trial පෙන්නන්න යන එවුන්ව Fail කරන සම්භාවිතාවය වැඩිද බං. මම Full Training ගියෙ නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වේරහැර learners එකේ උදේ ඔන්න trial යන්න කියල Learners එකේ van එකට නැග්ග 7 ට විතර ඇවිල්ල. කලින් පුරුදු කරපු Van එක නෙමෙයි වෙන Van එකක් තිබ්බේ.
    ඉතින් උදේ ගිහින් trial යන්න කලින් 7 ට විතර කට්ටිය පුරුදු කරපු තැන practice කරලා යනව. වේරහැර පහුකරලා ටික දුරක් යද්දී දකුනුපත්තට හැරෙන්න පොඩි පාරක් තියෙනවා ඇලක් එක්කම. ඔතන තමා මුන් practice කරන්නේ.
    පස්සේ මතක් උනේ ඇයි van එක වෙනස් කියල. ඊට කලින් දවසේ මුන් කවුරු හරි එකෙක් Van එක ඇලට දාල තිබ්බ ඇලේ පාවී පාවී :rolleyes: මට ඕක මතක් වෙලා හිනාවේවි වගේ L එක ගැහුවේ. අවුලක් නැහැ ඔක්කොම ගානට ගොඩ ගියා.
    කොහොමත් ලයිසන් නැතුව හොරට පැදලා පැදලා පස්සේ නීතියට අනුව පදින්න කියල ලයිසන් ගත්තේ.

    ඉස්සෙල්ලම ගත්තේ three-wheel එක. learners එකේ ත්‍රිවිල් එක හෙන කබලක්. ඇක්සලරේටර් එකයි ගියර් දාන එකෙයි වෙනසක් නැහැ ස්මූත් එකට කැරකෙනවා කට්ට ඔක්කොම ගෙවිලා :angry: නිවුටල් ද මොන ටල් ද හොයන්න බැහැ ඉරි මොකුත් නැහැ මාරු කරාට තේරෙන්නේ නැහැ. අඳුරේ කළුවරේ ජරමරේ වගේ පොද්ද පොඩ්ඩ එහෙ මෙහෙ කරලා හොයාගන්න ඕන.
    බයෙන් ගියේ කෙල වෙයිද කියල. අවුලක් උනේ නැහැ හොඳ වෙලාවට

    ලයිසන් නැතුව යන කාලේ පොලිසිය ඉන්නවද කිය කිය බලාගෙන හැංගි හැංගි ගිහින් ලයින්සන් හම්බුනාම හා දැන් වරෙව් අල්ලපන් දැන් :frown: කියාගෙන විරය වගේ යන්නේ :rolleyes: එතකොට අල්ලන්න එකෙක් නෑ :frown::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Tom Cat and suicxde

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Mokakda bun me Three Whwwl seen eka? Three Wheel licence ganna eka aniwaryada? Man nam Dual Purpose Light Vehicle gaththe 2006 di. :baffled:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    වේරහැර learners එකේ උදේ ඔන්න trial යන්න කියල Learners එකේ van එකට නැග්ග 7 ට විතර ඇවිල්ල. කලින් පුරුදු කරපු Van එක නෙමෙයි වෙන Van එකක් තිබ්බේ.
    ඉතින් උදේ ගිහින් trial යන්න කලින් 7 ට විතර කට්ටිය පුරුදු කරපු තැන practice කරලා යනව. වේරහැර පහුකරලා ටික දුරක් යද්දී දකුනුපත්තට හැරෙන්න පොඩි පාරක් තියෙනවා ඇලක් එක්කම. ඔතන තමා මුන් practice කරන්නේ.
    පස්සේ මතක් උනේ ඇයි van එක වෙනස් කියල. ඊට කලින් දවසේ මුන් කවුරු හරි එකෙක් Van එක ඇලට දාල තිබ්බ ඇලේ පාවී පාවී :rolleyes: මට ඕක මතක් වෙලා හිනාවේවි වගේ L එක ගැහුවේ. අවුලක් නැහැ ඔක්කොම ගානට ගොඩ ගියා.
    කොහොමත් ලයිසන් නැතුව හොරට පැදලා පැදලා පස්සේ නීතියට අනුව පදින්න කියල ලයිසන් ගත්තේ.

    ඉස්සෙල්ලම ගත්තේ three-wheel එක. learners එකේ ත්‍රිවිල් එක හෙන කබලක්. ඇක්සලරේටර් එකයි ගියර් දාන එකෙයි වෙනසක් නැහැ ස්මූත් එකට කැරකෙනවා කට්ට ඔක්කොම ගෙවිලා :angry: නිවුටල් ද මොන ටල් ද හොයන්න බැහැ ඉරි මොකුත් නැහැ මාරු කරාට තේරෙන්නේ නැහැ. අඳුරේ කළුවරේ ජරමරේ වගේ පොද්ද පොඩ්ඩ එහෙ මෙහෙ කරලා හොයාගන්න ඕන.
    බයෙන් ගියේ කෙල වෙයිද කියල. අවුලක් උනේ නැහැ හොඳ වෙලාවට

    ලයිසන් නැතුව යන කාලේ පොලිසිය ඉන්නවද කිය කිය බලාගෙන හැංගි හැංගි ගිහින් ලයින්සන් හම්බුනාම හා දැන් වරෙව් අල්ලපන් දැන් :frown: කියාගෙන විරය වගේ යන්නේ :rolleyes: එතකොට අල්ලන්න එකෙක් නෑ :frown::rofl:
    :confused::confused:
    ඒ කවද්ද බන් Van එක ඇලට දාලා තිබ්බේ
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මන් අහපු කතාවක් කියන්නම්.හැබැයි මට දෙතුන් දෙනෙක්ම කියපු නිසා කතාව ඇත්ත වෙන්න ඇති.කොල්ලෙක් ගිහින් බයිසිකල් ට්‍රය්ල් පෙන්නන්න.හොද බයික් කාපර් කෙනෙක්.මුගෙ ට්‍රෙල් බයික් එකක් තියෙන්නෙ.ඒකෙම ගිහින්.මුලින්ම මූට 8 ගහන්න කියලා.මූ 8 ඒවා 5ක් විතර ගහලා.ඒත් එක්සැමිනර් දැකලා නෑ.ආපහු ගහන්න කියලා.ඊට පස්සෙ මු 8 කෑලි 6ක් විතර ගහලා.ඊට පස්සෙ පාරෙ ට්‍රය්ල් බලන්න ගිහින්.මූට කියලා අර පාර අයිනෙ සුදු ඉර උඩින් එන්න කියලා.මූත් වැඩ්ඩා නිසා ඉර පන්නන්නෙ නැතුව ඇවිත්.ඊට පස්සෙ බයික් එක නවත්තලා හරි පුතා හොදට කලා කියලා පාස් කියලා කොලේ දුන්න ගමන් මූ බයික් එකේ අර මහපාර් මැද්දේ වීලක් ගහගෙන ගිහින් කියහන්කො.එක්සැමිනර් කාරයා ඔලුවෙ අත්ගහගෙන .

    boru kiyanna epa yako ohoma :no::no::no: