මටත් ජරාම සීන් එකක් උනා සෑහෙන කාලයක් වෙනවා ඉතින්. Al ඉවර උන ගමන් license ගන්න learners ගියා trial දවසේ මුලින්ම 3 wheel එක තමයි දුන්නේ ඕක අවුලක් නැතුව අරන් යනකොට දැන් ඇති නවත්තපන් කිවුවා neutral කරලා. examiner කාරය හොදටම ගසලා මේ ලබ්බේ cable adjust කරලා නැද්ද කොහෙද neutral වෙන්නෙම නෑ. උඩට පයිනවා යටට පයිනවා

. දැන් ඔහොම neutral කරන්න දගලන කොට අරූට තද උන මොන මගුලක් කරනවද ඔයි තමුසෙට ඕක neutral කරගන්න බැරිද ඇහුවා දන්නවනේ neutral එක ලග ඉරක් තියෙනවා මටත් 3 wheel පැදලා පුරුද්දක් තිබ්බේ නෑ මම කිවුවා මේක හරියට ඉරට එන්නේ නෑ neutral කරන්න බෑ කියල


. ඉර පුකේ ගහගනින් හු%තෝ බලපං පිටිපස්සේ වහන පෝලිමක් හැදුවා ප%යා ඉර හොයා හොයා හිටපන් ගනින් දැන් ඉස්සරහට කිවුවා මමත් දැන් බය වෙලා මු බනිනවා අමු කුණුහරපෙන් බල්ල වගේ ඉදල වැඩේ කරන් අවා.