Horton Plains යන්න කියලා බැලුවේ train එකේ. උදේ 08:30ට තියෙන train එකේ ගිහින් රෑ එහෙ නතර වෙනවා. පහුවෙනිදා උදේ park එකේ ඇවිදලා එදාම Night mail එකේ colombo එනවා.
පට්ටිපොල එකේ ඉඳලා 10km වගේ තියෙනවා Horton Plains වලට.
01) ඒ ටික යන්න bus තියෙනවද? එහෙම නැත්තම් වාහන hire කරන place තියෙනවද? ගණන් කොහොමද?
02) නතර වෙන්න place තියෙනවද? ඒවගේ ගණන් එහෙම කොහොමද? කලින් book කරන්න පුලුවන්ද?
Thanks!

pm park dannmko