Tronic class

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා මට electronic ඒගෙන ගන්න ආසාවක් තියනවා එත් වැඩ අස්සේ එකට වෙනම වෙන කරන්න කාලේ නැනේ:(.එළකිරි එකේ ඉන්නවනේ electonic දන්නා අය(මම නම් වැඩිය දන්නේ නෑ):baffled:
ඒ යාළුවන්ට පුළුවන් නම් ඔය පොඩි පොඩි circuit හදන හැටි කියා දෙන්න පුළුවන් නම් මන වගේ අයට ගොඩක් වැදගත්:).ඒවගේ එන ගැටළු මෙතන සාගච්ච කරන්නත් පුළුවන්.නමුත් මේ thered එක මම දැම්මට මේක පවත්වාගෙන යන්න පුළුවන් tronic දන්නා කට්ටියට තම.මොකද මචන්ලා කියන්නේ මේ වැඩේ හොදද:rolleyes:
 

chint

Well-known member
  • Oct 3, 2007
    16,226
    406
    83
    cgtech.lk
    oLVND.jpg

    nikan inna baruwata hadapu knight rider circuit 1:P