කිරියේ බුද්ධිමතුන් idea එකක් දෙන්න!
TV එකක් රටින් ගෙන්න ගන්න ඕනි

මගෙන් සෑහෙන්න උදව් ගත්ත යාලුවෙක් පිටරට ඉඳන් එනවා, Sony හරි LG හරි ගෙන්නම් කියලා පොර කියනවා (පොරට employee discount දාල ලාබෙට ගන්න පුළුවන් ඔය brand දෙක විතරලු ) අඟල් 55 TV එකක් ගෙන්න ගන්න කියලා බැලුවේ පොර කියනවා hand carry කරලා දෙන්නම් ලු, පොර එන්නේ නත්තල් නිවාඩුවට. (නිධාන කථාව කෙටියෙන් දැම්මා
)
Brand එකක් විදියට මොකද්ද ඔයාලගේ choice එක? recommendation එකට හේතු එක්කම කියන්න කැමති අය හේතුවත් කියාගෙන යන්න මට idea එකක් ගන්න.