TV series

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    අඩෝ දවස් 3ක් ගෙදර මොනාද හොද ටීවී සීරීස් බලන්න පුලුවන් සිරා ඒවා? මන් ආස බ්‍රේකින් බෑඩ් නාර්කෝස් චර්නෝබිල් වගේ සිරා ඩ්‍රාමා ත්‍රිලර්ස් වලට. නන් ඉන්ග්ලිශ් උනත් කමක් නෑ. ඉශ්‍රායල් ඒවත් තියෙනවා නේද හොද ඒවා. කොටාගෙන පලයල්ලකෝ හොද සීරීස් ටිකක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    කවුරු හරි සුපිංවතෙක් ඉන්නවනං,
    "The Falcon and The Winter Soldier"
    බාගත කරන්න පුලුවන් ලිංකුවක් දෙන්ඩලකො...
    මේක බාන්න පුලුවන්, හොඳ සයිට් එකක් හොයාගන්න බැරිවුණා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    24
    The American's
    The following
    The handmaid's tale

    Syfy

    Battlestar Galactica
    Stargate SG1
    Stargate Atlantis
    Stargate universe
    Farscape
    Babylon 5
    Star Trek (5 series)
    Warehouse 13
    Andromeda
    Sanctuary


    Romantic drama


    One tree hill
    Hart of Dixie
    Gossip girl
    Dawson creek
    Virgin river
    pretty little liars

    Crime cop

    NCIS Los Angeles
    Hawaii Five-0
    Criminal minds
    Rookie blue
    Flashpoint
    The listener
    CSI
    Criminal minds

    🤣 1400+
     
    • Haha
    Reactions: pjgprabath

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Primal - season 1 යි ආවේ. වචන නැති sounds වලින් කතාව අරං යන සුපිරි story එකක්.
    Love death and robots - season 1 යි ආවෙ. Episode අතර සම්බන්දයක් නෑ. නමුත් එකකට එකක් stories, animation සම්පූර්ණයෙන්ම වෙනස්. විනාඩි 10-20 ඒවා තියෙන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    b560167997a2ed04777e6657c56138a0.jpg
     
    • Like
    Reactions: NRTG and hodakolla

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    Primal - season 1 යි ආවේ. වචන නැති sounds වලින් කතාව අරං යන සුපිරි story එකක්.
    Love death and robots - season 1 යි ආවෙ. Episode අතර සම්බන්දයක් නෑ. නමුත් එකකට එකක් stories, animation සම්පූර්ණයෙන්ම වෙනස්. විනාඩි 10-20 ඒවා තියෙන්නේ.
    Anime balanne na ☹️