TV series

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,660
    4,912
    113
    Pandora
    අද බලන එක

    1620924678186.png
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Anime balanne na ☹️
    ජපන් Anime නෙවේ. මමත් දිගටම animation බලල තියෙන්නෙ ඔය දෙක විතරයි 😁 😁 ඒකත් youtube එකේ video කෑලි දැකල ආස හිතුනෙ
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Primal - season 1 යි ආවේ. වචන නැති sounds වලින් කතාව අරං යන සුපිරි story එකක්.
    Love death and robots - season 1 යි ආවෙ. Episode අතර සම්බන්දයක් නෑ. නමුත් එකකට එකක් stories, animation සම්පූර්ණයෙන්ම වෙනස්. විනාඩි 10-20 ඒවා තියෙන්නේ.

    Season 2 heta enawa 👍
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මේ දවස් වල New Amsterdam කියල එකක් බලන්නෙ. තාම මුල සීසන් එක බලන්නෙ. හොදයි වගේ දැනටනම්. ලොකු ත්‍රිලර් ගතියක් නෑ. ඒත් එක දිගට බලන්න නියමයි වගේ. ඩොක්ටර්ස් ලගෙ කතාවක්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මේ දවස් වල New Amsterdam කියල එකක් බලන්නෙ. තාම මුල සීසන් එක බලන්නෙ. හොදයි වගේ දැනටනම්. ලොකු ත්‍රිලර් ගතියක් නෑ. ඒත් එක දිගට බලන්න නියමයි වගේ. ඩොක්ටර්ස් ලගෙ කතාවක්

    How can I help u 🙂

    Aluth season එක තනිකරම black lives matter & woke culture bullshit තියෙන්නේ
     
    • Love
    Reactions: thenukanc