Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    අම්මව මාස 3කට යුරෝප් එක්කන් ආවා. ‌ගෙදර නිකන් ඉන්න කම්මැලි නිසා ලංකාවෙ ටීවී චැන්ල් ටික online දාල දුන්නා. දවස් 2-3ක් යද්දී අම්මා කියනවා ‌මේ චැනල් වල බලන්න කිසිම ‌දෙයක් නැහ කියල ..

    දෙරන උදේ ඉදන් යන්‌නෙ හඩකවපුවා, ‌දෙමල ෆිල්ම්, ‌දෙවනි ඉනිම වගේ ඒවා. රූපවාහිනිය හැරෙන්න බලන්න කියල කිසිම චැන්ල් එකක් නෑ. අපේ ටීවී චැනල් වලට හඩකවපු ජරාව නැත්තම් දාන්න කිසිහ ‌දෙයක් නැහ..

    BBC1, 2, 3 දැම්මහම හැම දාම ‌හොදම ‌ෙදේවල් යනවා. මම හිතන්නේ අපේ රටේ ටීවි වලට නියාමනයක් කරන්න ‌වෙනවාමයි

    උඹලා බලන චැනල් ‌මොනවද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් හිතුවේ අම්මගේ ප්‍රශ්නයක් අහනවා කියලා :dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,291
    113
    every country has its own problems.I bet you miss sri lanka even though you live in europe
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    984673fc-9e27-45ef-aaa3-6fc81b3e655c_1024.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    ඔය හඩ කාවන ඒවා නම් නතර කරන්න ඕනේ .
    කිසිම වැඩක් නැහැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    ඔය හඩ කාවන ඒවා නම් නතර කරන්න ඕනේ .
    කිසිම වැඩක් නැහැ

    :yes: ඉන්දියන්, කොරියන්, නවත්තන්න ඕන ඉතිහාසය, පරිසරය, ගොවිතැන් ගැන වැඩි වැඩියෙන් වාර්තා වැඩසටහන් එන්න ඕන...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    :yes: ඉන්දියන්, කොරියන්, නවත්තන්න ඕන ඉතිහාසය, පරිසරය, ගොවිතැන් ගැන වැඩි වැඩියෙන් වාර්තා වැඩසටහන් එන්න ඕන...

    එයි එයි මෙන්න කියලා..

    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය වැඩසටහන් මතක් වෙනවා..ඒ කාලේ කොච්චර හොඳද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    එයි එයි මෙන්න කියලා..

    ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය වැඩසටහන් මතක් වෙනවා..ඒ කාලේ කොච්චර හොඳද

    උඹට මතකද අර slrc එකේ ගියා නකල්ස් හරි සිංහරාජය ගැන එකක් සුදුපාට කොටකලිසමක් ගහල, සුදු තොප්පියක් ගෙන කැලේ ඇතුලේ ඇවිදින පොරක් හිටියේ ඒ program එකේ නම මතකද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    උඹට මතකද අර slrc එකේ ගියා නකල්ස් හරි සිංහරාජය ගැන එකක් සුදුපාට කොටකලිසමක් ගහල, සුදු තොප්පියක් ගෙන කැලේ ඇතුලේ ඇවිදින පොරක් හිටියේ ඒ program එකේ නම මතකද?

    ඔව් ඔව් නකල්ස් වල.. මතක නෑ බන් නම.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Puluwannam Dialog Ridee Tv / City Hits dala denna eke parana Movie/Tele Drama yanawa
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අප්පෝ මොකද්ද උත්ටෝ...:dull:
    මන් හිතුවේ තොගේ හොර ගෑනියෙක්ගේ
    සීන් එකක් අම්මට මාට්ටු වෙලා කියලා...:)

    මොනාද බන් මේ දාන ත්‍රෙඩ්...:frown: