අම්මව මාස 3කට යුරෝප් එක්කන් ආවා. ගෙදර නිකන් ඉන්න කම්මැලි නිසා ලංකාවෙ ටීවී චැන්ල් ටික online දාල දුන්නා. දවස් 2-3ක් යද්දී අම්මා කියනවා මේ චැනල් වල බලන්න කිසිම දෙයක් නැහ කියල ..
දෙරන උදේ ඉදන් යන්‌නෙ හඩකවපුවා, දෙමල ෆිල්ම්, දෙවනි ඉනිම වගේ ඒවා. රූපවාහිනිය හැරෙන්න බලන්න කියල කිසිම චැන්ල් එකක් නෑ. අපේ ටීවී චැනල් වලට හඩකවපු ජරාව නැත්තම් දාන්න කිසිහ දෙයක් නැහ..
BBC1, 2, 3 දැම්මහම හැම දාම හොදම ෙදේවල් යනවා. මම හිතන්නේ අපේ රටේ ටීවි වලට නියාමනයක් කරන්න වෙනවාමයි
උඹලා බලන චැනල් මොනවද?

ඉන්දියන්, කොරියන්, නවත්තන්න ඕන ඉතිහාසය, පරිසරය, ගොවිතැන් ගැන වැඩි වැඩියෙන් වාර්තා වැඩසටහන් එන්න ඕන...