TVS Apache RTR 180 ABS - අලුත් බුවා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලට තව දෑනගන්න ඔනේ බයික් මොඩල් මොනවාද? පල්සර් එපා එවුන්ට ගන්න තියෙන ඊලග හොදම එක තමයි මම හිතන්නේ හන්ක් එක හා CBZ එක. හෑබෑයි ඒ දෙකම 150CC. ඒ ගෑන ඔනේද?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඹගේ ටයිපින් ස්ටයිල් එක මරු මචන්.. ;);)
    දෙන්න හිතෙනවා..:angry: රෙප් එකක්
    You must spread some Reputation around before giving it to රත්තරං again
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;12100389 said:
    උබලට තව දෑනගන්න ඔනේ බයික් මොඩල් මොනවාද? පල්සර් එපා එවුන්ට ගන්න තියෙන ඊලග හොදම එක තමයි මම හිතන්නේ හන්ක් එක හා CBZ එක. හෑබෑයි ඒ දෙකම 150CC. ඒ ගෑන ඔනේද?

    හිත හිත අහ අහා ඉන්න එප බන් දාපන් ඔනෙ එකක් .....අපි ඉන්නව කියවන්නත් රෙප් දෙන්නත්.....අවුල තියෙන්නෙ උබට එක පාරක් රෙප් දුන්නහම තව පරක් දෙන්න ටිකක් කල් යනවා.....
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    රත්තරං;12098051 said:
    මේවා නම් බන්. සිංහලට හෑරෙව්වහම විකාර වෙනවා. එකෙක් කියයි තරගකාරී ඉන්දන පාලන ප්‍රතිචාරය කියලා.තව එකෙක් කියයි ගේම ඉල්ලුවහම බෙල්ල මිරිකලා මරනවා වගේ දෙයක් කියලා, මේවා සිංහලට හරවන්න බෑ. බලපන් අලුත් පල්සර් 200NS එකේ NS කියන්නේ NAKED SPORT කියලා. ඔක හෑරෙව්වොත් එන්නේ හෙලුවෙන් කරම්න සෙල්ලම කියලා
    200 dan enne nane ban. aluth 220 ekane enne:eek:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    (කොහොමද ඔයි යන්සේ ටයිප් කරන්නේ?). :lol::lol::lol::lol: Pattai. Rep +
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    රත්තරං;12100389 said:
    උබලට තව දෑනගන්න ඔනේ බයික් මොඩල් මොනවාද? පල්සර් එපා එවුන්ට ගන්න තියෙන ඊලග හොදම එක තමයි මම හිතන්නේ හන්ක් එක හා CBZ එක. හෑබෑයි ඒ දෙකම 150CC. ඒ ගෑන ඔනේද?

    ube idea eka share karapan machan:cool: