
රෙප් එකක්රත්තරං;12100389 said:උබලට තව දෑනගන්න ඔනේ බයික් මොඩල් මොනවාද? පල්සර් එපා එවුන්ට ගන්න තියෙන ඊලග හොදම එක තමයි මම හිතන්නේ හන්ක් එක හා CBZ එක. හෑබෑයි ඒ දෙකම 150CC. ඒ ගෑන ඔනේද?
200 dan enne nane ban. aluth 220 ekane enneරත්තරං;12098051 said:මේවා නම් බන්. සිංහලට හෑරෙව්වහම විකාර වෙනවා. එකෙක් කියයි තරගකාරී ඉන්දන පාලන ප්රතිචාරය කියලා.තව එකෙක් කියයි ගේම ඉල්ලුවහම බෙල්ල මිරිකලා මරනවා වගේ දෙයක් කියලා, මේවා සිංහලට හරවන්න බෑ. බලපන් අලුත් පල්සර් 200NS එකේ NS කියන්නේ NAKED SPORT කියලා. ඔක හෑරෙව්වොත් එන්නේ හෙලුවෙන් කරම්න සෙල්ලම කියලා

රත්තරං;12100389 said:උබලට තව දෑනගන්න ඔනේ බයික් මොඩල් මොනවාද? පල්සර් එපා එවුන්ට ගන්න තියෙන ඊලග හොදම එක තමයි මම හිතන්නේ හන්ක් එක හා CBZ එක. හෑබෑයි ඒ දෙකම 150CC. ඒ ගෑන ඔනේද?
