මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.... (Toyota Aqua 2013)
