Tyre size මාරු කරාම performance බහිනවද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.... (Toyota Aqua 2013)
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොදටම දන්නෙ නැත.

    ටයර් පලල වු විට රෝලින් රෙසිස්ටන්ස් වැඩිය. එවිට ත්වරනය සහ ෆුවල් ඉකොනොමිය අඩු වේ.

    එහෙමයි කියල 175-> 185 උනා කියල ලොකු අඩුවක් නොවෙ.

    ලො ප්‍රොපයිල් දමනවා නන් රිම් සයිස් කෝම උනත් ටයර් පලල ඉතා වැඩි වීමට ඉඩ නොතබම්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    ඒක හරියටම කියන්න බැහැ
    ටයර් එක පළල වැඩිනම් Fuel economy එක අඩු වෙනවා.
    Manufacturer Recommend කරන ටයර් සයිස් එක පාවිච්චි කරන එක තමා හොදම දෙය
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.... (Toyota Aqua 2013)
    low profile දාන්න එපා. ඔයා රේසින්, hard cornering කරන්නේ නෑ නේ. low profile උනාම ටයර් පළල වැඩි වෙනව. එතකොට fuel economy එකට ඒක බලපානව. අනික ටයර් ගණන් වැඩියි. normal tyre වලින් absorb කරන shocks කෙලින්ම suspension system එකට එනව.

    driver side දොර කණුවේ ස්ටිකර් එකේ ගහල තියන manufacturer recommended size දාන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.... (Toyota Aqua 2013)
    මචන් Manufacturer Recommend කරපු එක දාපන්. උන් ඕක කියන්නේ ගොඩක් R and D වල තීරණ අනුවනේ. එක එක කයිවාරු ගොඩේ වෙද්දු කියන ඒවා කරන්න යන්න එපා. ඔය කයිවාරු කාරයෝ, ලොකු වැඩ කාරයෝ නම් හද හද හිටිය ටයර් එකත් වෙනත් රටවලින් ගෙන්වන්න වෙන්නේ නෑනේ. :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මගෙත් 165 තිබ්බ එකකට 175 දාල දුවන්නෙ දැන් එහෙම ලොකු අවුලක් වෙන්නෙ නම් නැ
    තායිවාන් සෙට් එකක් දාපන්
    චයිනිස් දාන්න නම් එපා
    ලන්කාවෙ ගල් ටයර් දාන්නත් එපා කියල කියන්නෙ
    ෆෙරන්ටිනොද මොකක්ද එක
     
    • Love
    Reactions: sajith.xp.pk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ original තිබුනෙ 175/65/15 කියන සයිස් එක. මම ඒක කලින් පාර 185/65/15 දැම්ම. ඊටපස්සෙ ටිකක් පිකප් එක අඩු වෙලා තිබුනෙ. දැන් ඒ ටයර් ගෙවිල අලුතින් දාන්න සෙට් වෙලා තියෙන්නෙ..... මම බැලුවෙ 175/65/15 ම දාන්න. ඒ ගානටම හරියන්න low profile දැම්මොත් ආයෙම performence බහීද බන්? හොඳට මේව ගැන දන්න කෙනෙක් පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්න.... (Toyota Aqua 2013)
    ටයර් සයිස් වගේම බ්‍රෑන්ඩ් එකත් අනුව වෙනස් වෙනවා
    උදා කාර් වලට ලංකාවේ කැලණිය පැත්තේ හදන ටයර් එකක් තියනවා එක දාපුවාම ගැස්සෙනවා වැඩියි, බ්රේක් අඩුයි එත් ගෙවෙනවා අඩුයි.
    ගුඩ් ඉයර් එතකොටමිචලින් වගේ ගත්තොත් ඒවා ගෙවෙනවත් අඩුයි, බ්රේක් හොදයි ගස්ස්සෙනවා වැඩියි.
    අලුත හදපුවා (මාස 2ක් වත් පරණ නැති) ගෙවෙනවා වැඩියි ඒ වගේම පරණ උනාම වෙන දේ කලින් කියන්නබෑ. සමහර ඒවා ඉකමනට ගෙවෙනවා. ඒ එක්කම සමහර ඒවා ගෙවෙන්නෙම නෑ ප්ලස්ටික් වගේ හයි වෙලා

    ඔහොම ගත්තාම performance අඩු වෙන්න ටයර් බ්‍රෑන්ඩ් එක, අලුත් පරණ, වගේ තව ගොඩක් දේවල් වෙනස් වෙනවා. සයිස් එකට අමතරව....
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    එහෙම නම් මචං, ලෝ profile නොදා සාමාන්‍ය කියල තියෙන ප්‍රමාණයම දානව.. 175/65/15.... Thanks මචංලා... :love: :love: :love:
     
    • Like
    Reactions: wickuma

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    Mage toyota passo 2018 , Original 165/65-14 n fuel kala 18KML , but now 185-70-14 passe kale 15-14KML , but now 12KML (dont know because of the low quality of petrol). Engine tune up kala, hemadema