කෝරලේමහත්තයා;14018031 said:උබල රෙප් කපපු අය..මෙතන තියෙන්නෙ රෙප් දීපු අයගෙ නම්..![]()


අනේ පලයන් කෝරලේ යන්ඩ ,,,
මම තවම කාගෙවත් REP කපලා නැහැ සහෝ ....


ඒත් අරා මලයාට මාව අමතකවීම දරාගන්ඩ අමාරුයි මචෝ .........


කෝරලේමහත්තයා;14018031 said:උබල රෙප් කපපු අය..මෙතන තියෙන්නෙ රෙප් දීපු අයගෙ නම්..![]()






එහෙම තමයි මචෝ ,,,,
ගොඩාක් අපි ලගින් ඉන්න යාළුවන්ට
තැනකට අවට පස්සේ මුල අමතකවෙනවා
ඕක ලෝක සොභාවය ,,,,හිත හදාගනින් කොල්ලෝ ..........![]()



ඒක ඇත්ත සහෝ ,,,,ඔව් බන් අපිට ඕනේ රෙපක් නැ එත් මේක දැක්කම ටිකක් දුක හිතුන
අව්ලක් නැ ඌට ජයම වේවා කියනවා මේකේ දිගටම හිටියට එල එල
![]()


තොට හරිම ජොලි නේද ප්රගියෝ ,,,






.mama thoge hugak thread walata rep dela athi
.mage nama othnma nae wage dakke
.balannath kammliyi dighawadyi
samahara ewunge nam deparak dala
.ubata meta passe rep denne nae

හෙණ ගහපිය
මගෙ නම නැ කියහන්කො
එතකොට මම ඔයාට REP දීලම නැහැ .........![]()
setwela kapamu muge rep tika

+7 added 