uber office එක කොහෙද තියෙන්නේ ?

onezerology

Member
Sep 14, 2018
19
1
0
uber office එක කොහෙද තියෙන්නේ ?

මචන්ලා, වැඩට යන ගමන් පාර්ට් ටයිම් uber දුවන්න කියලා හැදුවේ. මේක register කරගගන්න වැඩේ කරගන්න uber office එකට් ගිහ්න් කරගන හැදුවේ. :dull:

තියෙන තැන maps වල හොයාගන්න නැ, දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.

register කරගන්න ඕනෙ steps ටිකත් දන්න කෙනෙක් ඉන්නවානම් කොටාගෙන යන්න. :confused:

ජය වේවා.
 
Last edited: