මමත් ටික කලක් part time uber driver කෙනෙක් විදියට වැඩ කරා. මම දිව්වෙ වැගන්R එකක්. ලීස් මුකුත් තිබ්බෙ නෑ. මම ඒක කරේ නිකන් ආසාවට experience එකක් ගන්න.
- ඉන්දියන් කාරයො තමයි ජරාම ජාතිය. සමහරු නැගල වීදුරු ඇරන් යන්න හදනව. තව සමහරු මඩ, ගල් ගොඩලි තියෙන තැන් වලින් යන්න කියනව. අනික උන් ඩ්‍රයිවර්ට කිසි respect එකක් නෑ.
- සුද්දොන්ගෙන් නම් කරදරයක් නෑ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට දොර පොඩ්ඩක් හයියෙන් වහනව, ඒ වගේ තමයි වැඩිම උනොත්.
- සමහරු වාහනේ ගෙන්නල ගොඩක් වෙලා waiting තියල තියනව. හැබැයි එහෙම කරන්නෙ කස්ටමස්ලගෙන් 5%ක් විතර ගොඩක් අඩු පිරිසක්.
- තව සමහර කපල්ස් නගිනව පිටිපස්සෙ ඉඳන් kiss කර කර යනව.
- තව සමහරු කි.මී 2ක විතර හයර් එකක් යන්න pick කරන්න කිමී 3ක් 4ක් යන්න වෙනව.
- තව සමහරු මගදි කඩවල් වල නවත්තන්න කියල විනාඩි 5-10 shopping කරනව. ඌබර් වල trip එක මැද waiting නැති නිසා ඒක driverට පාඩුයි.
- තව සමහර ඉස්කෝලෙ යන/ කැම්පස් යන කොල්ලො promotion දාගෙන 4 දෙනෙක් විතර නගිනව. මගදි තව එකෙක් දාගෙන යන්න අහනව. ප්‍රමෝශන් නිසා අතින් ගෙවන්න වෙන්නෙ රු50/- ක් නම්, ඒක ගෙවන්නත් පස් දෙනාම එකතුවෙලා රු.10/- ගානෙ collection දානව.
- කි. මී 3-4ක් ගෙවාගෙන කස්ටමර්ව pick කරන්න ගියාට පස්සෙ cancel කරන කස්ටමර්ලත් ඉන්නව, හැබැයි බොහොම කලාතුරකින්. එහෙම ගියාට පස්සෙ කස්ටමර් නෑ. phone එකත් off වෙන වෙලාවලුත් කලාතුරකින් තියෙනව.
- තව සමහරු මීටර් 50ක් පයින් යන්න කම්මලි කමට රිවස් කරන්න බැරි පටු පාරවල් වල යන්න කියනව.
- වාහනේ ඇතුලෙ කෑම කන, කුණු දාල යන කස්ටමස්ලත් ඉන්නව.
- සමහරු විශාල හැලි වලන්, කෑම භාජන එහෙම දාගෙන යනව. බෝඩිම අස්කරගෙන වෙන තැනකට බඩු අරන් යන්න ඌබර් එකක් දාපු එකෙකුත් සෙට් උනා දවසක්.
- සමහරු තමන්ගෙ වාහනේ සෙම, ලේ ගෑවෙන නිසා තමන්ගෙම දෙමාපියො ඉස්පිරිතාලෙ ගෙනියන්නත් ඌබර් දානව.
බොහොම කලාතුරකින් තමයි මිනිහෙක් tip එකක් දෙන්නෙ. ඌබර් දුවපු මාස 6ට සමාජය ගැන ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලැබුනා. Fun එකට ඌබර් දුවපු නිසා (ලීස් ගෙවනවත්, ආදායම බලාගෙනවත් නෙවෙයි ඌබර් දිව්වෙ) මට එච්චර දැනුනෙ නැති උනාට මේක රස්සාව කරගනිපු මිනිස්සු ගැන ගොඩක් දුකයි. මම දැන් ඌබර් රයිඩර් කෙනෙක්. පාකින් නැති තැනකට යන්න උනොත් මම යන්නෙ ඌබර් එකක් දාගෙන. සර්ජ් මුකුත් නැති වෙලාවට ත්‍රීවිල් එකක යනවට වඩා ලාබයි. හැබැයි මම හැමෝටම වැඩිපුර ගානක් දීල තමයි බහින්නෙ.