scottish independence හරි ගියොත් UK දෙකඩ වෙන්න ඉඩ තියෙනවා නේද? UK වලින් බාගයක් විතර scoltland නේද? ජනමතවිමසුම මේ අවුරුද්දේ
http://en.wikipedia.org/wiki/Scottish_independence_referendum,_2014
මර කෙලියක් වේවි. ගොඩක් දේවල් කියන්න තියෙනවා. කට්ටිය මොකද හිතන්නේ?
UK උන්ටික සිරාවටම බය වෙලා ඉන්නේ
http://en.wikipedia.org/wiki/Scottish_independence_referendum,_2014
මර කෙලියක් වේවි. ගොඩක් දේවල් කියන්න තියෙනවා. කට්ටිය මොකද හිතන්නේ?
UK උන්ටික සිරාවටම බය වෙලා ඉන්නේ