UK දෙකඩ වෙයිද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    scottish independence හරි ගියොත් UK දෙකඩ වෙන්න ඉඩ තියෙනවා නේද? UK වලින් බාගයක් විතර scoltland නේද? ජනමතවිමසුම මේ අවුරුද්දේ

    http://en.wikipedia.org/wiki/Scottish_independence_referendum,_2014

    මර කෙලියක් වේවි. ගොඩක් දේවල් කියන්න තියෙනවා. කට්ටිය මොකද හිතන්නේ?


    680px-Scotland_in_the_UK_and_Europe.svg.png


    UK උන්ටික සිරාවටම බය වෙලා ඉන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    wikipedia

    Scottish independence (Scots: Scots unthirldom,[1] Scottish Gaelic: Neo-eisimeileachd na h-Alba) is a political aim of some political parties, advocacy groups, and individuals in Scotland (which is a country of the United Kingdom), for the country to once again become an independent sovereign state.
    A national referendum is scheduled to be held in Scotland on 18 September 2014 to decide whether or not Scotland will become an independent country.[2]


    උන්ගේ ප්‍රදාන political party (Scottish National Party) එක තමයි මේක ඉස්සරහට ගෙනියන්නේ
    උන් 2011 මැතිවරනෙන් උඩින්ම දින්න
    http://en.wikipedia.org/wiki/Scottish_general_election,_2011
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    A referendum on whether Scotland should be an independent country will take place on Thursday 18 September 2014

    http://en.wikipedia.org/wiki/Scottish_independence_referendum,_2014

    මම මුලින් හිතුවේ මේක අන්තවාදී කීපදෙනෙකුගේ වැඩක් කියල. එත් සමහරවිට බහුතරයක් කැමති වෙන්න පුළුවන්. මොකද ප්‍රදාන එක ඇතුළු political party කීපයක් support.



    UK එවුන් upset ගිහිල්ල

     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කට්ටිය මොකෝ කියන්නේ එන්ගලන්තේ දෙකට බෙදනවට කැමතිද අකමැතිද? :rofl:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    කට්ටිය මොකෝ කියන්නේ එන්ගලන්තේ දෙකට බෙදනවට කැමතිද අකමැතිද? :rofl:

    :lol::lol:අනේ මන්ද බන්. අර කැමරොන් කාරයාගේ පොඩ්ඩක් ගැස් බැස්සනම් ඇති
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ඕකට මුස්ලිම් ජනාධිපති කෙනෙක් ආවනම් හරි බන්... උන් ඔය රට ලස්සනට ගෙනියයි ... මම හීනයක් දැක්ක ලංකාවෙත් මුස්ලිම් ජනාධිපති කෙනෙක් පත්වෙලා ලංකාව සංවර්ධනය වෙලා බලන්නත් ලස්සනයි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඊළඟට අය්ර්ලන්තෙත් කැඩිලා යන්න ඕන
    මම හිතුවේ ඉසෙල්ලා උන් යාවි කියල බ්‍රිතාන්‍යකාරයෝ උන්ට සලකපු විදියට


    මෙන්න මේ ෆිල්ම් බලන්න...ඔක්කොම ඇත්ත සිද්ධි...බ්‍රිතාන්‍යයට එරෙහි අයර්ලන්ත විප්ලවය ගැන තියෙන්නේ...පට්ට හොඳේ

    in_the_name_of_the_father_ver2.jpg


    njuAf.jpg


    hunger%2Bposter.jpg


    Shake_hands_with_the_devil.jpg



     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    ඊළඟට අය්ර්ලන්තෙත් කැඩිලා යන්න ඕන
    මම හිතුවේ ඉසෙල්ලා උන් යාවි කියල බ්‍රිතාන්‍යකාරයෝ උන්ට සලකපු විදියට


    මෙන්න මේ ෆිල්ම් බලන්න...ඔක්කොම ඇත්ත සිද්ධි...බ්‍රිතාන්‍යයට එරෙහි අයර්ලන්ත විප්ලවය ගැන තියෙන්නේ...පට්ට හොඳේ




    Thanks. I am looking for good films.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,839
    113
    canada
    The United Kingdom (UK) consists of England, Wales, Scotland (who together make up Great Britain) and Northern Ireland.

    Scotland ඇරුනහම, තව පෝලිමක් තියෙනවා වගේ.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කට්ටිය මොකෝ කියන්නේ එන්ගලන්තේ දෙකට බෙදනවට කැමතිද අකමැතිද? :rofl:

    බෙදපිය හතරට කඩපිය ඉන්දියාව 25කට නැතිකරපිය ඇමරිකාව සිසිකඩ වෙන්න. අපිට කෙලින්න ආවට.:)