Unlimited database දෙන ලාබම webhosting මොනවද?
මට online service එකකට unlimited database create කරන්ඩ දෙන ලාබම webhosting එකක් ඕන. service ටිකක් ඖල් උනත් කමක් නෑ
(ගොඩක් down නොවී). මොකද Free වැඩකට.
මාසෙට බර ගානක් ගෙවන්ඩ බෑ.
PHP වලින් database create කරන්ඩ දෙනවා නේද webhosting වල?
ස්තුති

ගණන් ගන්න එපා... අඩුම ගානෙ Proof එකක් දාන්න කියපංකො... User Account එක මොකක්ද කියල අහපංකො? 