Unlimited database දෙන ලාබම webhosting මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Unlimited database දෙන ලාබම webhosting මොනවද?

    මට online service එකකට unlimited database create කරන්ඩ දෙන ලාබම webhosting එකක් ඕන. service ටිකක් ඖල් උනත් කමක් නෑ :baffled: (ගොඩක් down නොවී). මොකද Free වැඩකට.:) මාසෙට බර ගානක් ගෙවන්ඩ බෑ.:no:
    PHP වලින් database create කරන්ඩ දෙනවා නේද webhosting වල?

    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    https://www.peekhosting.com

    Unlimited DBs create karanna denawa machan api...

    peekhosting එක ඔයද කරන්නේ?
    Unlimited database දෙන්නේ මොන account එකේ ඉදන්ද?
    400/year එකේ ඉදන් දෙනවද?
    PHP වලින් database එකක් create කරන්ඩ පුළුවන් නේද?
    ස්තුති
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ai mokada une?

    කවුරු හරි Web hosting Sell කරන්න ඇවිත් කර ගන්න බැරුව හරියට Service එක දෙන්න බැරුව පජාත වෙලා ගිහපු එකෙක් මචං.. :D ගණන් ගන්න එපා... අඩුම ගානෙ Proof එකක් දාන්න කියපංකො... User Account එක මොකක්ද කියල අහපංකො? :D පවු බන්... :rofl: