Questions USA Visa DS-260 Help

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මචංලා මගේ Birth certificate එකේ නම තියෙන්නේ පේරලන්ද ගයාන් සන්ජීව දිසානායක වගේ එකක් මගේ passport එකේ
    Surname පේරලන්ද Other name ගයාන් සන්ජීව දිසානායක මෙහෙම තියෙන්නේ
    DS-260 එකේ මම fill කරේ Surnames පේරලන්ද දිසානායක Given Names ගයාන් සන්ජීව මේක interview එකේදි අවුලක් වෙයිද

    uss.jpg

    :(:baffled:
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඕක අව්ලක් වෙන්නේ නෑ. බය වෙන්න එපා.

    මොකද embassy එකේ උන් දන්නවා,

    සුද්දොන්ට surname එක තියෙන්නේ නමේ පස්සට උනාට , අපිට ඉස්සරහිනුයි පස්සෙනුයි දෙකෙන්ම තියෙනවා කියලා.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Na awlak yanne na wenas karaganna puluwan. Before interview da after interview da kiyala aure na beit simonge video balapan
    ඕක අව්ලක් වෙන්නේ නෑ. බය වෙන්න එපා.

    මොකද embassy එකේ උන් දන්නවා,

    සුද්දොන්ට surname එක තියෙන්නේ නමේ පස්සට උනාට , අපිට ඉස්සරහිනුයි පස්සෙනුයි දෙකෙන්ම තියෙනවා කියලා.

    අනේ මන්දා බන් Dv lottery නෙමෙයි IR1/CR1 category එක.DS-260 Submit කරාට පස්සේ අයිත් Edit කරන්නත් බෑ.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අනේ මන්දා බන් Dv lottery නෙමෙයි IR1/CR1 category එක.DS-260 Submit කරාට පස්සේ අයිත් Edit කරන්නත් බෑ.
    Surnames පේරලන්ද දිසානායක Given Names ගයාන් සන්ජීව

    මේකේ වරදක් නැහැනේ.
    දිසානායක Given Name එකට දාන්නේ කොහොමද, එක පියාගෙන් ලැබුණු කොට.... 🤨
     
    • Like
    Reactions: shenat

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Surnames පේරලන්ද දිසානායක Given Names ගයාන් සන්ජීව

    මේකේ වරදක් නැහැනේ.
    දිසානායක Given Name එකට දාන්නේ කොහොමද, එක පියාගෙන් ලැබුණු කොට.... 🤨
    මමත් මෙහෙම හිතලා තමයි මේ විදියට දැම්මේ ඒත මේක දැක්කම පොඩ්ඩක් අවුල් ගියා.

    uss.jpg

    uss1.jpg
     
    • Like
    Reactions: nalinpr