USED CAR VS BRAND NEW CAR

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20447032 said:
    මගේ අලුත් රේඩියේටරයක් තියෙන්නේ. ඕක හයි කරලත් ආයෙම ෆ්ලශ් කලා. ඒකට හේතුවක් තියෙනවා. ඔයිල් කූලරෙන් හරි කොහෙන් හරි ඔයිල් ඇවිත් තිබ්බා . හරියටම කියන්න බෑ. මොකද අපි ඇන්ජිමම මස් කරලා මුල ඉදන් හැදුවනේ. උබ දකින්න ඇති මම පොටෝ දැම්මා වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ. පස්සේ බන් ඔක්කොම කරලා රේඩියේටරෙත් දාලා ඇන්ජිමත් සුද්දයි හයිකරලා දුවද්දි වතුර උඩ ඔයිල් ආවා ලාවට. තරු දෙක දෙක පෙනුනා. පස්සේ තමා ටිකිරි මොලේට ආවේ සීන් එක, සන්සාර සාගරේ බලල් මයිල්නේ හීට් කෝර් එක ඇදල දාලා ඇන්ජිම බෑව පාර ආයෙම හයි කලේ ඇන්ජිම හයිකරද්දිනේ. කව්රුත් එක ෆ්ලශ් කලේ නෑනේ. පස්සේ මොකද කලේ ආයේම රේඩියේටර් ෆ්ලශ් ලික්විඩ් දාල දෙරන් කොක් එකෙන් දෙපාරක් තුන් පාරක් සුද්ද්ඩ කර කරා යැව්වා. මොකද මම මේක කවද හරි විකුනලා හමාරයිනේ ඔය ඔයිල් ටික යන්තම් හරි බැදිලා බලන්න එන එකා දැක්කොත්. ඌ හිතන දේ ආයේ කියන්න ඕනේ නෑනේ. ඒ වෙදකම සරු වෙලා තමයි ඩ්‍රේන් කොක් එක කෙල උනේ. ප්ලස්ටික්නේ:rofl:

    drain-cock eka godak wahana wala kedila tiyenne ape service ekata enawa ne api dannawa ithin.. peyak hamarak kuru ganna one galawanna giyahama... samahara ewage hose galawanna giyahama katawal kadala yanawa (maruti) wage ewage.. service karana buwa owa galawanneth na man hithanne..

    x-trail eketh oya wage scene ekak tiyenawa kiwwa.. x-trail 2000 - 2002 modal tiyenawa neh? 30lks walata yanne.. engine block eka damage wenawalu meyage eke dirala wage lu.. dirala exhaust gas gahanawa head gasket eken.. head ekai block ekai phase karata seal wenne na lu a lede nisa.. sorry thama porata.. 2lks walata engine ekak genna wela tiyenne..

    mama dekka ube photo tika.. wede hariyata karane.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Meka seal newe... ana 4n tiyenne.. uba oya dala tiyena ekath seal newe ne.. :confused:

    tibba packing set ekama tama denme.. repair kit eka nam hambune na.. :sorry: den tiyenawada danne na.. reconditioned hoyagannat beri una.. engine pitin ne tiyenne..

    mama bearing eka witarai denme.. ube eke.. steer karaddi whine hum eka enne nettam karenne nettam repair karala shape wenne puluwan wei..

    me oval shape ekata tiyena gadget eka scratch wena scene ekak man danna widihata wenne.. ekko okai peti set ekai dekama gewenawa.. oval eka polish karala mama try karala tiyenawa.. but.. podi improvement ekak tibbata.. lag wenawa welawakata.. anith welawata weda.. hitapugaman hira wenawa.. (meke newe) meka thawama weda..

    attachment.php
    attachment.php

    අතට අව්ලක් නෑ. සද්දෙත් නෑ. ඔයිල් ලීක් එක තමා. ඒකත් බිමට වැටෙන්නම ලීක් නෑ. පලු කරන්න ඕනේ වෙලාවක බලන්න:rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20447087 said:
    අතට අව්ලක් නෑ. සද්දෙත් නෑ. ඔයිල් ලීක් එක තමා. ඒකත් බිමට වැටෙන්නම ලීක් නෑ. පලු කරන්න ඕනේ වෙලාවක බලන්න:rolleyes:

    issaraha bearing eka ban.. oil seal ekai dekama eke enne.. rs 1000 wage wei.. NSK ne tiyenne.. German bearings hoyanna tiyenawa nam maru.. ape tiyenne parana ewa galawala beluwa.. TIMKEN kiyala brand ekak tiyenne.. awrudu 10ta wada paranai.. dannawa ne ithin mewa hena paranai ne.. :sorry:

    oya lede tiyagena godak duwanna epa kiyanna kiyala thama mata hithune.. mama wediya wahana gena danne na..

    eth.. issaraha bearing eka unata anith petta plate eke hila asse shaft eka thama kerakenne.. oka out of shape unoth sorry wenna beri na..

    mokada bearing eka play nisa shaft eka podi angle ekakata yanna ida tiyenawa ne ? :confused:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20446898 said:
    යම් කෙනෙක් සීවීටී මයි එලෙව්වේ. ඒකටම පුරුදු වෙලා තිබ්බේ. 120 එක ඉතින් පෙට්‍රල් බව්සර්නේ බන් මම ඕක නිකන් නිව්ටල් එකට ගහනවා යද්දි(තේරුමක් නැති වැඩක් කියලා ඉගෙනගත්තේ පස්සේ ). ඕකත් බලන් ඉන්න ඇති. කොහොම හරි බන් නිව්ටල් එකෙන් රිවර්ස් පැත්තට ඇදලා හරි මොකක්ද මගුලක් වෙලා. එකම දවසයි ඕක තනියම එලෙව්වේ බඩු බනිස් කරල ගෙනාවේ. ඔයිල් ප්‍රෙශර් වෙන්නේම නැතුව ගිහාම වෙන්නේ.. කෑහගනවා විතරයි අන්න එහෙම උනා. මොකද ඊට කලින් ඉහෙන් බහින රෝගයක් තිබ්බේ නෑ.

    ඕක ගැන ආපහු ආපහු අහන්න ගියොත් ස්වයිරීභාවය සහ භව්මික අකන්ඩතාවයට හානි වෙන නිසා දැන් ඒක වාහනේ, මගේ සහ ජපානයේ වරදක් බව මම දැන් පිලිගෙන තියෙන්නේ.:rolleyes:[/SIZE][/B]

    අනිවා, වරද පිලි ගන්නම වෙනවා. :P:P:P:P :D:D:D:D ඔක්කොම එකම බෝට්ටුවේ තමයි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ , ජිල්බුවාලා ටික මේකට උත්තායක් ඩ්දීපල්ලා. යාලුවෙක් එක්ක ගියා කාර් එකක් බලන්න . පැට්‍රොල් /මැනුවල් කාරෙකක එන්ගිමක ප්‍රිස්ටන් එහෙම ගෙවිලා කියලා බාසා කිව්වා. මේවගේ එන්ගිමක් ෆුල් ඔවර්හොල් එකක් කොරලා පන ගහලා ගන්න කීයක් විතර යාවිද? හොද තැන් මොනවාද? (ප්‍රිකෝශන්ස් ගන්න ඕනානේ එකයි අහන්නේ)

    කොරොල්ලා ඒ.ඊ 100 එකක් ඊ.එප්.අයි.(EFI) 1.5

    අයිතිකාරයා බලලා ගානක් කියන්ඩලු. 14ට ඉල්ලලා තියෙනවලු 300-xxxx එකක් 1.5 cc:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    drain-cock eka godak wahana wala kedila tiyenne ape service ekata enawa ne api dannawa ithin.. peyak hamarak kuru ganna one galawanna giyahama... samahara ewage hose galawanna giyahama katawal kadala yanawa (maruti) wage ewage.. service karana buwa owa galawanneth na man hithanne..

    x-trail eketh oya wage scene ekak tiyenawa kiwwa.. x-trail 2000 - 2002 modal tiyenawa neh? 30lks walata yanne.. engine block eka damage wenawalu meyage eke dirala wage lu.. dirala exhaust gas gahanawa head gasket eken.. head ekai block ekai phase karata seal wenne na lu a lede nisa.. sorry thama porata.. 2lks walata engine ekak genna wela tiyenne..

    mama dekka ube photo tika.. wede hariyata karane.. :yes:

    ඔව් හැදුව හැදුවමයි වෙනනම් ලෙඩක් නෑ.

    මේ රතු පාට කෑල්ල තේරුනේ නෑනේ මචන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ , ජිල්බුවාලා ටික මේකට උත්තායක් ඩ්දීපල්ලා. යාලුවෙක් එක්ක ගියා කාර් එකක් බලන්න . පැට්‍රොල් /මැනුවල් කාරෙකක එන්ගිමක ප්‍රිස්ටන් එහෙම ගෙවිලා කියලා බාසා කිව්වා. මේවගේ එන්ගිමක් ෆුල් ඔවර්හොල් එකක් කොරලා පන ගහලා ගන්න කීයක් විතර යාවිද? හොද තැන් මොනවාද? (ප්‍රිකෝශන්ස් ගන්න ඕනානේ එකයි අහන්නේ)

    කොරොල්ලා ඒ.ඊ 100 එකක් ඊ.එප්.අයි.(EFI) 1.5

    අයිතිකාරයා බලලා ගානක් කියන්ඩලු. 14ට ඉල්ලලා තියෙනවලු 300-xxxx එකක් 1.5 cc:confused:

    මචන් මම මේ කියන්න යන දේ හරියටම ශුවර් නෑ මිල ගැන

    මචන් ඩීසල් ඇන්ජින් තමයි පට්ට ගනන්. පෙට්‍රල් ඇන්ජින් උබට යකඩ බරට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලපන් ඕනේ ඇන්ජිම කීයද කියලා. මම හිතන්නේ නෑ 40000න් එහා වෙයි කියලනම්.. මොකද පෙට්‍රල් ඇන්ජින් විකිනෙන්නෙත් නෑ. අනික මැදපෙරදිගින් ඉදන් රටවල් බර ගානකින් යකඩ බරට එනවා ලංකාවට ඕනේ තරම්. පරන මගුල කූරු ගගා ඉන්න එකේ ගලවලා විසිකරලා තියපන්

    ඕක 12කට ඉල්ලපන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20447184 said:
    ඔව් හැදුව හැදුවමයි වෙනනම් ලෙඩක් නෑ.

    මේ රතු පාට කෑල්ල තේරුනේ නෑනේ මචන්?

    mage yaluwek ge tiyenawa x-trail ekak 2000 ho 2002.. eka overheat wela head gasket giya..

    gelewwata passe thama man ta delowa rath wela tiyenne.. head eka crack wela... head ekak hambuna kiwwa 40000 kata.. eka newe awla..

    me modal eke ena engine eka.. mata code eka mataka na.. okama enawa primera (P12) eke gelewwata passe dekala tiyenne.. sleeves wateta podi hil wagayak tiyenawalu.. mama dekke na.. menna me wage wenna one

    importa002.jpg

    sleeves nikan corrode wela dirala gihin keli kedila wage lu.. a nisa gasket eken seel wenne neti nisa exhaust gas eka cooling system ekata enawa.. head ekai, block ekai dekama phase karala.. aluthen gasket dala.. anith repair tikath karala hodama sealant ekak denma kiwwa eth thawama overheat wenawa.. den engine ekak genna dala lu tiyenne.. wela masayak wage wenawa.. wahane ain karala tiyenne..

    edit:

    QR25DE wenna one engine eka.. menna mekai blcok eka

    e6f8adc8-4cde-1033-b743-4c3114d2dee3r.jpg

    oke sleeves tiyena hariye dirala lu.. matath hithagann ba ehema une kohomada kiyala.. :baffled:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;20446218 said:

    1.දාන කමෙන්ට්ස් හරියට කියවපන්. සේරම එහෙමයි කිව්වේ නෑ. රෙන්ට් අ කාර් කරන ඒවා තියෙනව හුගක්. ඒ වගේම ගෙවල් වල 110, එෆ් බී 15 තියෙනවා තාම වන් ඕනර් ලක්ශෙවත් දුවපු නැති ඒවා

    ඒකම තමා මට උබට කියන්න තියෙන්නෙත්... හරියට ත්‍රෙඩ් එක කියවපන්.

    මම ගද්දි ස්ටීරින්ග් වීල් එක, ගියර් නොබ් එක, බ්‍රේක් පෙඩල් එක ඩ්‍රයිවින් සීට් එක, යතුරු කට, ඩ්‍රයිවර් සයිඩ් දොර, දොර පින්, දොර ලොක්,බීඩින් ඔය ඔක්කොම බැලුවා.. එහෙම පට්ට ගහපු ගතියක් පෙනුනේ නෑ.

    අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...

    රත්තරං;20446240 said:
    එහෙනම්? එහෙනම් මොකක්ද, මොන අල ගෙඩියටද කම්ප්‍රෙශර් මාරු කලේ.
    ආයෙත් මචන් කමෙන්ට්ස් හරියට කියවපන්.

    ලොල්.. සිරා කතාව...
    බඩු පාවිච්චි කරද්දි කැඩෙනවා තමා... ඒ උනාට මේ ගියර් බොක්ස් එක කොච්චර සැප පහසුද මැනුවල් කෙසේ වෙතත් ඔටෝ එකකටත් වඩා...

    ඔව් මචන් මගේ යාලුවෙකුත් කම්ප්‍රෙසර් එක මාරු කලා.... ඕකේ මොකක්ද කෑල්ලක් හරි වයර් එකක් හරි එනවා කිව්වා ඒක දාන්න 14000 ක් ඉල්ලලා... පස්සේ ඒක දාන වෙලේ කම්ප්‍රෙසර් එකම දානවා කියල දාල තිබ්බ.. ඌටත් විසි ගානක් ගිහින් තිබ්බා...

    කෑල්ල දාන්න තිබ්බලු... ඒක දාන වෙලේ කම්ප්ලීට් යුනිට් එකම දාන එක හොඳයි කියල හිතිලා දැම්මලු.
    (තව මේක ක්ලච් මොඩල් එකක් නොවන කතාවක් කිව්වා.. ඒ ගැන හරියට නොදනිමි.)

    මම හදපු තැන ගලවලා දාල තිබ්බා අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක්. ගියර් බොක්ස් එක ගිහින්... එකේ ඇතුලේ කොයිල් 1ක් අවුල් ගිහිල්ලලු... ඒ ජාතියේ කොයිල් 18ක් තියනවලු ගියර් බොක්ස් එකේ.. ගොඩ දාන්න බැලුවලු හරි ගියේ නෑලු.ආයෙත් ලෙඩේ එනවලු... අයිති කාරයා වෙන ගියර් බොක්ස් එකක් ජපානෙන් ගෙන්නනවලු ලක්ශ 6ක් දීලා... (ටොයෝටා ලන්කා එකේ මගේ එකට ලක්ශ 18ක් කිව්වා... මෙකේ ගාන කීයද දන්නෙ නෑ...:P)

    ඒකෙත් මීටරේ කරකවල වෙන්න බෑනේ බන්. :confused:

    මේකට මොකද කියන්නේ?

    2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්.
    බ්‍රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම
    ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද
    ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද
    ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද
    ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද
    ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද
    වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද
    ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද
    ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි )
    සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද

    ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )
    [/QUOTE]

    ඒක තමා මාත් බැලුවේ... ලන්කාවෙ හැම වාහනේම ටැක්සි දුවන්නේ නෑ... පට්ට ගහන්නේ නෑ...
    නැතිනම් මම අඳුරන හිතවතුන් මාර්ගයෙන් මමත් දැකල තියනවා හැප්පිලා දෙකට කපලා කෑලි දෙක අලවන ප්‍රියස්... එන්ජිම ඩෑෂ් බෝර්ඩ් එකට එන්න හැප්පුන වියොස්... පැයෙන් පේන්ට් එක ගහගෙන ඊලඟ හයර් එක යන 121...එන්ජිම ගහක් යට මස් කරලා ගහ යටම හයි කරන ඇලියොන්...

    වාහනයක් දැකපු ගමන් අත්දැකීම් තියන මනුස්සයෙක්ට කියන්න පුලුවන් මේක හොඳ එකක් ද සවුත්තු එකක්ද කියල... ටැසිට් ක්නොව්ලෙජ්...

    ගියර් බොක්ස් කේස් එකෙන් පස්සේ මම මගේ මීටර් කොන්සෝල් එකේ කවරේ ඇදලා බැලුවා මීටර් එක හයි වෙන කලු පාට මල් ඇන ගලවපු පාටක් පේන්න තියනවද කියල.. හීරිල්ලක්වත් නෑ.. අනික කාලයක් එකතු වෙච්ච කලු පාට දූවිල්ල... ඇඟිලි පාරවල් නෑ අකුරු ප්‍රින්ට් කරපු රිබන් ටේප් ස්පොන්ජ් ගලවලා වෙන තැනක අලවලා ගම් පාර... නෑ.

    රත්තරං;20446240 said:
    එහෙනම්? එහෙනම් මොකක්ද, මොන අල ගෙඩියටද කම්ප්‍රෙශර් මාරු කලේ. කම්ප්‍රෙශන් නැතුව මාරු කලානම් ඉතින් වාහනේ ගත්ත එකා අමු මැට්ටෙක්නේ. ලේසියෙන් බලාගන්න පුලුවන් කම්ප්‍රෙශර් එකේ කාලේ ඉවරනම් ඒක ගැන මම දාලා ඇති කලින් පිටුවල

    මචන්, මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද?
    ගෙදර මිනිස්සුත් උඹ එක්ක කතා කරන්නේ ඔහොමද?
    මගේ යාලුවට මැට්ටෙක් කියන්න උඹ ඌව දන්නවද? උඹ කවුද
    උඹේ කමෙන්ට් අරන් බැලුවොත් සීයට අනූවක් තියෙන්නේ අනික් මිනිසුන්නව ගරහල පහත් කරලා කතා කරලා...?
    ඇයි බන් ඒ? උඹේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද ඔහොම අනික් මිනිස්සුන්ව පහත් කරන්නේ??
    මේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර් කරපු වැඩේ අපරදේ කියන එක මමත් කිව්වා.... අනිත් මෙම්බර්ස්ලත් කිව්වා... උඹ උගේ කසාදේ ගැනයි ඇර ගත්ත හැටියි කතා කරන්නේ... උඹ ඌව දන්නවද? උගේ සමාජ තත්වේ, පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම දන්නවද?
    උඹට හරි උඹේ පව්ලේ කෙනෙක්ට හරි ඔහොම කතා කරනවට කැමතිද?
    මෙතන කව් රුවත් උබේ සල්ලි වලින් යැපෙන්නේ නෑනේ බන්....
    ඔන්න උබේ කම්පැනියක උඹේ සල්ලි නාස්ති කරල කව් රු හරි වාහනයක් කඩාගත්තනම් ඔහොම කිව්ව හැකි..(ඒත් ඔයිට වඩා හොඳ ක්‍රම තියනවා.)ඒත් මෙතන එහෙම දෙයක් නෑනෙ බන්... කවුරුවත් මෙතන ඇඬුවෙ නෑනෙ බන් අයියෝ මගේ වාහනේ කැඩුනා හදල දෙන්න කියලා... හැමෝම අවේ තමන් මූන දීපු අත්දැකීම තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ අය දැනුවත් කරන්නනේ......

    උබට වඩා වෙනස් මතයක් දැරුවොත් ඉවසන්නම බැරිද? උබ කියන එක ඇරෙන්න කිසිම විදිහකින් වෙන දෙයක් වෙන්න බැරිද? කොහෙන් හරි අහුල ගත්ත වචන ටිකක් දාල ගරහලා හිනා වෙන්නම ඔනිද?

    කොල්ලෙක් උනාම කුනුහරපයක් කිව්වට විහිලුවක් කලාට කමක් නෑ. ඒ උනාට අනික් මනුස්සයෙක් ගෙ අඩු පාඩුවක ගත්ත වැරදි තීරනේකට හින වෙන එක නම් මහ අන්තිම පහත් වැඩක්.

    දෙයක් කියල දෙන එක ගොඩක් හොඳ දෙයක්... ඒත් තව කෙනෙක් ගරහල වත්.. තමන් ගේ ලොකු කම් කියලවත් නෙමෙයි...
    උඹට අනික් මිනිස්සු හදන්න බෑනේ... දන්න දෙයක් කියල දියන් ... ඒ ඇති... උන්ගේ කවුරු හරි ඇරගත්තද? මෝඩයෙක්ද කියල බලන එක උබට අදාල දෙයක් නෙමෙයි නේ...

    ප්‍රොෆයිල් පික්චර් එකකට බොරු නමකට කවර් වෙලා හිටියට ඇත්ත උබ ගැන හිතගන්න පුලුවන් අනික් මිනිස්සුනට කතා කරන විදිහෙන්...

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :lol::lol::lol: සින්හලු හිතන් ඉන්නෙ ඔටෝ පදින උන්ට මැනුවල් බෑ කියල.කාට කියන්නද මේවා :(:( එහෙම අයට ක්ලච් බැලන්ස් එකත් රොකට් සයන්ස් තමා බන් :lol::lol:

    :rofl::rofl:
    අනේ මන්ද බන්... අවුල තියෙන්නේ බන් අපේ හැම එකාම සමානව හිතන එකයි... අපේ හැකියා ගැන පම්පෝරි නොගහන එකයි.... :sorry:
     
    • Like
    Reactions: agrmrs

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රත්තරං;20447193 said:
    මචන් මම මේ කියන්න යන දේ හරියටම ශුවර් නෑ මිල ගැන

    මචන් ඩීසල් ඇන්ජින් තමයි පට්ට ගනන්. පෙට්‍රල් ඇන්ජින් උබට යකඩ බරට පොඩ්ඩක් වැඩියෙන් ගන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලපන් ඕනේ ඇන්ජිම කීයද කියලා. මම හිතන්නේ නෑ 40000න් එහා වෙයි කියලනම්.. මොකද පෙට්‍රල් ඇන්ජින් විකිනෙන්නෙත් නෑ. අනික මැදපෙරදිගින් ඉදන් රටවල් බර ගානකින් යකඩ බරට එනවා ලංකාවට ඕනේ තරම්. පරන මගුල කූරු ගගා ඉන්න එකේ ගලවලා විසිකරලා තියපන්

    ඕක 12කට ඉල්ලපන්

    Elazzzzzz:cool::cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    [/SIZE]ඒකම තමා මට උබට කියන්න තියෙන්නෙත්... හරියට ත්‍රෙඩ් එක කියවපන්.

    [/SIZE]

    ආයෙත් මචන් කමෙන්ට්ස් හරියට කියවපන්.

    කෑල්ල දාන්න තිබ්බලු... ඒක දාන වෙලේ කම්ප්ලීට් යුනිට් එකම දාන එක හොඳයි කියල හිතිලා දැම්මලු.
    (තව මේක ක්ලච් මොඩල් එකක් නොවන කතාවක් කිව්වා.. ඒ ගැන හරියට නොදනිමි.)

    මේකට මොකද කියන්නේ?

    2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්.
    බ්‍රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම
    ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද
    ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද
    ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද
    ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද
    ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද
    වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද
    ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද
    ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි )
    සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද

    ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )

    ඒක තමා මාත් බැලුවේ... ලන්කාවෙ හැම වාහනේම ටැක්සි දුවන්නේ නෑ... පට්ට ගහන්නේ නෑ...
    නැතිනම් මම අඳුරන හිතවතුන් මාර්ගයෙන් මමත් දැකල තියනවා හැප්පිලා දෙකට කපලා කෑලි දෙක අලවන ප්‍රියස්... එන්ජිම ඩෑෂ් බෝර්ඩ් එකට එන්න හැප්පුන වියොස්... පැයෙන් පේන්ට් එක ගහගෙන ඊලඟ හයර් එක යන 121...එන්ජිම ගහක් යට මස් කරලා ගහ යටම හයි කරන ඇලියොන්...

    වාහනයක් දැකපු ගමන් අත්දැකීම් තියන මනුස්සයෙක්ට කියන්න පුලුවන් මේක හොඳ එකක් ද සවුත්තු එකක්ද කියල... ටැසිට් ක්නොව්ලෙජ්...

    ගියර් බොක්ස් කේස් එකෙන් පස්සේ මම මගේ මීටර් කොන්සෝල් එකේ කවරේ ඇදලා බැලුවා මීටර් එක හයි වෙන කලු පාට මල් ඇන ගලවපු පාටක් පේන්න තියනවද කියල.. හීරිල්ලක්වත් නෑ.. අනික කාලයක් එකතු වෙච්ච කලු පාට දූවිල්ල... ඇඟිලි පාරවල් නෑ අකුරු ප්‍රින්ට් කරපු රිබන් ටේප් ස්පොන්ජ් ගලවලා වෙන තැනක අලවලා ගම් පාර... නෑ.

    මචන්, මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි නේද?
    ගෙදර මිනිස්සුත් උඹ එක්ක කතා කරන්නේ ඔහොමද?
    මගේ යාලුවට මැට්ටෙක් කියන්න උඹ ඌව දන්නවද? උඹ කවුද
    උඹේ කමෙන්ට් අරන් බැලුවොත් සීයට අනූවක් තියෙන්නේ අනික් මිනිසුන්නව ගරහල පහත් කරලා කතා කරලා...?
    ඇයි බන් ඒ? උඹේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද ඔහොම අනික් මිනිස්සුන්ව පහත් කරන්නේ??
    මේ ත්‍රෙඩ් එක දාපු මෙම්බර් කරපු වැඩේ අපරදේ කියන එක මමත් කිව්වා.... අනිත් මෙම්බර්ස්ලත් කිව්වා... උඹ උගේ කසාදේ ගැනයි ඇර ගත්ත හැටියි කතා කරන්නේ... උඹ ඌව දන්නවද? උගේ සමාජ තත්වේ, පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම දන්නවද?
    උඹට හරි උඹේ පව්ලේ කෙනෙක්ට හරි ඔහොම කතා කරනවට කැමතිද?
    මෙතන කව් රුවත් උබේ සල්ලි වලින් යැපෙන්නේ නෑනේ බන්....
    ඔන්න උබේ කම්පැනියක උඹේ සල්ලි නාස්ති කරල කව් රු හරි වාහනයක් කඩාගත්තනම් ඔහොම කිව්ව හැකි..(ඒත් ඔයිට වඩා හොඳ ක්‍රම තියනවා.)ඒත් මෙතන එහෙම දෙයක් නෑනෙ බන්... කවුරුවත් මෙතන ඇඬුවෙ නෑනෙ බන් අයියෝ මගේ වාහනේ කැඩුනා හදල දෙන්න කියලා... හැමෝම අවේ තමන් මූන දීපු අත්දැකීම තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ අය දැනුවත් කරන්නනේ......

    උබට වඩා වෙනස් මතයක් දැරුවොත් ඉවසන්නම බැරිද? උබ කියන එක ඇරෙන්න කිසිම විදිහකින් වෙන දෙයක් වෙන්න බැරිද? කොහෙන් හරි අහුල ගත්ත වචන ටිකක් දාල ගරහලා හිනා වෙන්නම ඔනිද?

    කොල්ලෙක් උනාම කුනුහරපයක් කිව්වට විහිලුවක් කලාට කමක් නෑ. ඒ උනාට අනික් මනුස්සයෙක් ගෙ අඩු පාඩුවක ගත්ත වැරදි තීරනේකට හින වෙන එක නම් මහ අන්තිම පහත් වැඩක්.

    දෙයක් කියල දෙන එක ගොඩක් හොඳ දෙයක්... ඒත් තව කෙනෙක් ගරහල වත්.. තමන් ගේ ලොකු කම් කියලවත් නෙමෙයි...
    උඹට අනික් මිනිස්සු හදන්න බෑනේ... දන්න දෙයක් කියල දියන් ... ඒ ඇති... උන්ගේ කවුරු හරි ඇරගත්තද? මෝඩයෙක්ද කියල බලන එක උබට අදාල දෙයක් නෙමෙයි නේ...

    ප්‍රොෆයිල් පික්චර් එකකට බොරු නමකට කවර් වෙලා හිටියට ඇත්ත උබ ගැන හිතගන්න පුලුවන් අනික් මිනිස්සුනට කතා කරන විදිහෙන්...

    ඔයා මෙයා සුදූ කියල කතා කරන්නද බන්.. මේකේ ඕනේ එකෙක්ගේ විරුද්ද මතයක් මට අව්ලක් නෑ බන්. මගේ අදහස මම කිව්වා එච්චරයි, ඔතන පොඩ්ඩක් බලපන් අර ඉන්දියන් ඒවා මාකට් කරන එවුන්ම තමයි ජපන් ඒවා පාත් කරන්නේ.අන්න එතකොට තමා මල පනින්නේ

    තව එකක් මචන්. මීටරේ ගලවන්නම ඕනේ නෑ රීසෙට් කරන්න. ඕබීඩී 2 පෝර්ට් එක හරහා පුලුවන්

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20446898 said:
    ඕක ගැන ආපහු ආපහු අහන්න ගියොත් ස්වයිරීභාවය සහ භව්මික අකන්ඩතාවයට හානි වෙන නිසා දැන් ඒක වාහනේ, මගේ සහ ජපානයේ වරදක් බව මම දැන් පිලිගෙන තියෙන්නේ.:rolleyes:[/SIZE][/B]

    :D:D IT වල problem solving techniques කියන්නේ ඕවටනේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    රත්තරං;20443968 said:

    අනික වාහනේ ගද්දි කැබින් ෆිල්ටරේ ඇදල බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා. ගත්ත දවසේ ඉදන් ඌ කැබින් ෆිල්ටරයක් කියල එකක නමක් වත් දන්නේ නැති එකෙ නම් එකේ ගන්න සන්සාරයක් නැත්නම් දූවිලි සියල්ල දැන් තියෙන්නේ එවැපරේටරේ තමයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. අපේ අල්ලා දෙයියොද ඇතුලුව. එහෙම උනොත් ලීක් එකක් තියෙනවනම් හුගක් වෙලාවට එවැපරේටරේටම කෙලවිලා.
    ඔව් බන් සමහර අය අවුරුදු 5ක් විතර පැදලා වාහන විකුනනවා cabin air filter කියලා එකක් තියනවා කියලා දන්නෙත් නැ.හදිස්සියෙවත් ac රෙපයාර් එකකට ගියොත් විතරයි ඕක අහු වෙන්නේ.
    :yes::yes::yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Speed malli kiyala thibuna 121 gana nm kiyala vadak na kiyala. Ai eka hoda nadda? Mokakda awla? Mama me ekak ganna hitiye....:oo:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;20443968 said:

    ක්ලච් එකට අමතරව අපු හිතමු කම්ප්‍රෙශර් එක ගෙවිලා කම්ප්‍රෙශර් මදි කියලා. එහෙම නම් බන් ස්ටාර්ට් එකේ එක තැන තියෙනකොට වඩා හොදට වාහනේ හයියෙන් යද්දි ඒසී වැඩ කරන්න ගන්නවා. එහෙම උනාම කම්ප්‍රෙශර් එක මාරු කරන්න ඕනේ

    ගෑස් බහිනවනම් එක්කෝ ඕරින්ග්ස් දාලා බේරගන්න පුලුවන් එහෙම බැරි උනොත් කන්ඩෙන්සරේ හරි එවැපරේටරේ හරි දාන්න ඕනේ. එවැපරේටරේ දන්න ජපානෙන් බාගයක් ගලවන්න ඕනේ එකයි අව්ල. ඒත් ඒකත් අව්ලක් නෑ මහ දෙයක් නෙමේ

    අනික වාහනේ ගද්දි කැබින් ෆිල්ටරේ ඇදල බලන්න ඕනේ කොහොමද තත්වේ කියලා. ගත්ත දවසේ ඉදන් ඌ කැබින් ෆිල්ටරයක් කියල එකක නමක් වත් දන්නේ නැති එකෙ නම් එකේ ගන්න සන්සාරයක් නැත්නම් දූවිලි සියල්ල දැන් තියෙන්නේ එවැපරේටරේ තමයි. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. අපේ අල්ලා දෙයියොද ඇතුලුව. එහෙම උනොත් ලීක් එකක් තියෙනවනම් හුගක් වෙලාවට එවැපරේටරේටම කෙලවිලා.

    එහෙම නැත්නම් මීයෙක් කුනු වෙච්ච ගද එනවනම් ස්ටාර්ට් කරද්දිම ගෑස් ලීක් එවැපරේටරෙන්.

    කව්ද බන් කියන්නේ වාහන වල ලෙඩක් තියෙනවද නැද්ද කියලා කලින් කියන්න බෑ කියලා. 90%ක්ම කියන්න පුලුවන්.. බෙයාරින් එකක් ශාෆ්ට් එකක් ආම් එකක් කඩල ගියොත් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. එහෙනම් ඉතින් ගෑනිගේ අතක් පයක් කඩල යයි කියල කසාද බදින්නත් බෑ

    කාර් එෙක් දවල්ට Ac මදියි ෙහාදටම.ac හදන ෙකෙනක්ට ෙපන්නුවහම කිව්වා කන්ෙඩන්සරය මදි ෙලාකු එකක් දාන්න කියලා ෙමා ෙම්කට ෙහතුව ෙවන්න පුලුවන්