V8 athulatath Wathura leak weanwada ?
Meyala kurunegala large scale biththara farm ekaka aithikarayo
Lamai3 denagen 1,2 thama accident eken nathi wela tynne
Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynne
------ Post added on Nov 24, 2024 at 9:42 AM
Eya thama pol gahaka wadila accident une
Benz ekak mathaka widihata
------ Post added on Nov 24, 2024 at 9:43 AM
Biththara kiyala thibbe. Habaia arakath karanawada danne na
Eka thama budu hamuduruwo deshana kare "mas pinisa sathun welandama" kiyana business eka karanna epa kiyala. Epa kiyapu business 5n 1k ne
Dan kukul mas nuth wikunawanam, e satha mareddi husma ehema hira wela, e siddiyama wage ne meyalata wela tynneth
------ Post added on Nov 24, 2024 at 9:47 AM
bithara supplier kenek neතාත්තා සල්ලි හම්බ කරපු විදියෙ අවුලකුත් ඇති.
ගොඩක් වෙලේට බීලා ඉන්න ඇත්තෙ. උන්ට බේරෙනවා තියා මොකක්ද උනේ කියලවත් හිතාගන්න බැරුව යන්නැති. ඔහොම එකපාර ගඟට වැටුනම දන්නෙ නෑනෙ මොකක් වෙනවද කියලා. දවාලක නම් කමක් නෑ.රෑට වතුරට බැස්සහම ඔක්කොම කලුවරයි
ඇස් ගැටගහල වාහනේට දාල වතුරට දැම්ම වගේ තමයි . අගුල තියන තැනවත් හොයාගන්න බෑ. අනික එයාබෑග් එකත් පිම්බිලා.
දවාලකටවත් වැවකටවත් බැහැපු නැති උන් ෆිල්ම් බලල තමයි ඔබල වගේ ටෝක් දෙන්නෙ
සිංහලුන්ගෙ ගොන් පකේ ලොජික්, යකෝ ඔයිට වඩා කොච්චර පව් වැඩ කරන උන් ඉන්නවද? දේශපාලනය කරලා හොරකන් කරන උන් ෆුල් ආතල් එකේ ජීවත් වෙලා මැරෙන්නෙ, උන්ගෙ සල්ලි වලින් ලමයි කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ඉඬලා මරෙන්නෙ? එතකොට එතන ඔය කියන කර්ම සීන් කෝ?Biththara kiyala thibbe. Habaia arakath karanawada danne na
Eka thama budu hamuduruwo deshana kare "mas pinisa sathun welandama" kiyana business eka karanna epa kiyala. Epa kiyapu business 5n 1k ne
Dan kukul mas nuth wikunawanam, e satha mareddi husma ehema hira wela, e siddiyama wage ne meyalata wela tynneth
------ Post added on Nov 24, 2024 at 9:47 AM
ටික්ටොක් වල එහෙම ඔය වගේ පට්ට සෙට් එකක් ඉන්නවා. මම දැකලා තියෙනවා කවුද මැනික් කාරයෙක්ගෙ දුවෙක් හිටන් රඟනවා ඔහොම. තව ප්‍රසිද්ද influencerලත් ඉන්නවා එහෙම zero ඉඳන් නැතුව එක පාර උඩට ආපු. උනුත් ඔය වගේ තමා.මේක නම් සහතික ඇත්ත කතාව.
Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynne
------ Post added on Nov 24, 2024 at 9:42 AM
විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?
Vinil manik ge putha accident ekak wuna neda
------ Post added on Nov 23, 2024 at 1:43 PM
Paukara wada ithinකිකිලියෝ නාකි වෙද්දි බිත්තර අඩු වෙනකොට ඔක තමා කරන්නෙ බන්.
Ekangai mchn mamaow
mn kiwwe ground level eke idan e state ekata apu ekek ehema high speed padinne na keeyta wath specially beela inna welawaka,
biwath nobiwath ehema dial ekak ekage self control ekak thiyenwa jiwithe,
un un necessary risk ganne na
habayi mun ehema apu widiyak penne na,
poultry market eka kiyanne th rice wagema highly manipulate karapu market ekak,
eke connections hadagaththa ekekta ikmanata profit ganna puluwan
ehema ayata being rich kiyana eke niyama watinakama therenne na,
salli godagahagena unge mind eke hatiyata athal gannawa withrayi ,
me rate godak dewal manipulate karanna puluwan handa unta sahenna kalayak salli atha gaga inna puluwan,
විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?
නාමල් රාජපක්ෂ මුල් කාලයේදී කළු සල්ලි සුදු කිරීමට විනිල් මැණික් හිමිකරු හා එක්ව මැණික් මිලදී ගැනීම ද කෙළේ ය. නාමල් රාජපක්ෂගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් අවභාවිතා කරමින් ලංකාවෙන් ඉතා ඉහල වටිනා මැණික් රැගෙන ගොස් මුදල් බවට පත්කළේ ය. මේ සියල්ල නාමල් රාජපක්ෂ සමග සම්බන්ධීකරණය කළ විනිල් මැණික් ගේ පුත්‍රයා කොතෙක් වටිනා ආරක්‍ෂිත රථයක් භාවිතා කළ ද එක්තරා රාත්‍රියක අභව්‍ය රිය අනතුරකින් මිය ගියේ ය. එය හුදු රිය අනතුරක් නොව ඝාතනයකි. පසුව පවුලේ අනෙක් අයගේ සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා විනිල් මැණික් ට නිහඬ වීමට සිදුවිය. අද ඔහු මීක් නැත. තාජුදීන් ගේ මෝටර් රථ ඝාතනය සිදුවන්නේ ඊට අනතුරුව ය. එහි බොහෝ සැක සහිත තැන් හෙළිවීමෙන් පසු කුමාරයා වෙනත් උපක්‍රම භාවිත කිරීම ආරම්භ කෙළේ ය.
Paukara wada ithin
Ekangai mchn mama
------ Post added on Nov 24, 2024 at 2:20 PM
ahala pahala katawath ahila naddaපව්. වාහනේ රෝද 4 උඩට හිටින්න තමයි වැටිලා තියන්නේ.
අනිත් එක උදේ නේ ගොඩ ගන්නේ.. රෑ වෙලා පොලිසිය ආවට හොයා ගන්න බැරි වෙලා.
ගාලු පාරේ ඉඳුරුව හරියේ. පොල් ගහ දෙකට කැඩිල තිබුණ. පහුවෙනිදා උදේ මම එතනින් යද්දි දැක්කෙ.ගොකරැල්ලෙ වංගුවේ නේද හැප්පුනේ. බීමර් එකක් හරි අවුඩියක් හරි මට මතක විදිහට
ගාලු පැරේ ඉඳුරුව හරියේ වුණේ. පොල්ගහ දෙකට කැඩිල තිබුණ.Upcoming scenarios
View attachment 242221
"Accident free"
"Doctor maintained"
Vinil manik ge putha accident ekak wuna neda
------ Post added on Nov 23, 2024 at 1:43 PM
කියලා. පොලිසිය ඇවිල්ලා හොයාගන්න බැරි වෙලාahala pahala katawath ahila nadda
Egg business karala I8 padina un innawa lankawe.ehema ayata being rich kiyana eke niyama watinakama therenne na,
salli godagahagena unge mind eke hatiyata athal gannawa withrayi ,