V8 එකත් එක්කම වතුරේ ගිලුන අයියා මලෝ!

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    V8 athulatath Wathura leak weanwada ?
    Art Artist GIF by randydrosario
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Meyala kurunegala large scale biththara farm ekaka aithikarayo
    Lamai3 denagen 1,2 thama accident eken nathi wela tynne

    Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynne
    ------ Post added on Nov 24, 2024 at 9:42 AM

    Eya thama pol gahaka wadila accident une
    Benz ekak mathaka widihata
    ------ Post added on Nov 24, 2024 at 9:43 AM

    Biththara kiyala thibbe. Habaia arakath karanawada danne na

    Eka thama budu hamuduruwo deshana kare "mas pinisa sathun welandama" kiyana business eka karanna epa kiyala. Epa kiyapu business 5n 1k ne

    Dan kukul mas nuth wikunawanam, e satha mareddi husma ehema hira wela, e siddiyama wage ne meyalata wela tynneth
    ------ Post added on Nov 24, 2024 at 9:47 AM

    කිකිලියෝ නාකි වෙද්දි බිත්තර අඩු වෙනකොට ඔක තමා කරන්නෙ බන්.
     
    • Sad
    Reactions: sahan50

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    ලේ sample ගත්ත කිව්වා result මොනවද ?

    btw accident උනාට ගිලුනත් cam එකේ records නැති වෙන්න ඉඩ අඩුයි .

    ලංකාවේ accidents ගැන news වල දැකලම නැති තරම් dashcam videos වලින් පොලිසිය පරීක්ෂණ කරනවා හෝ අධිකරණයට video සාක්ෂි ඉදිරිපත් කරනවා news
     
    • Like
    Reactions: silent one

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රෑට වතුරට බැස්සහම ඔක්කොම කලුවරයි
    ඇස් ගැටගහල වාහනේට දාල වතුරට දැම්ම වගේ තමයි . අගුල තියන තැනවත් හොයාගන්න බෑ. අනික එයාබෑග් එකත් පිම්බිලා.
    දවාලකටවත් වැවකටවත් බැහැපු නැති උන් ෆිල්ම් බලල තමයි ඔබල වගේ ටෝක් දෙන්නෙ
    ගොඩක් වෙලේට බීලා ඉන්න ඇත්තෙ. උන්ට බේරෙනවා තියා මොකක්ද උනේ කියලවත් හිතාගන්න බැරුව යන්නැති. ඔහොම එකපාර ගඟට වැටුනම දන්නෙ නෑනෙ මොකක් වෙනවද කියලා. දවාලක නම් කමක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,432
    113
    Biththara kiyala thibbe. Habaia arakath karanawada danne na

    Eka thama budu hamuduruwo deshana kare "mas pinisa sathun welandama" kiyana business eka karanna epa kiyala. Epa kiyapu business 5n 1k ne

    Dan kukul mas nuth wikunawanam, e satha mareddi husma ehema hira wela, e siddiyama wage ne meyalata wela tynneth
    ------ Post added on Nov 24, 2024 at 9:47 AM
    සිංහලුන්ගෙ ගොන් පකේ ලොජික්, යකෝ ඔයිට වඩා කොච්චර පව් වැඩ කරන උන් ඉන්නවද? දේශපාලනය කරලා හොරකන් කරන උන් ෆුල් ආතල් එකේ ජීවත් වෙලා මැරෙන්නෙ, උන්ගෙ සල්ලි වලින් ලමයි කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ඉඬලා මරෙන්නෙ? එතකොට එතන ඔය කියන කර්ම සීන් කෝ?

    මේක නම් සහතික ඇත්ත කතාව.
    ටික්ටොක් වල එහෙම ඔය වගේ පට්ට සෙට් එකක් ඉන්නවා. මම දැකලා තියෙනවා කවුද මැනික් කාරයෙක්ගෙ දුවෙක් හිටන් රඟනවා ඔහොම. තව ප්‍රසිද්ද influencerලත් ඉන්නවා එහෙම zero ඉඳන් නැතුව එක පාර උඩට ආපු. උනුත් ඔය වගේ තමා.

    හැබැයි ඉතින් කැරි ටොක් දෙන්නෙ දායක සබාවට.

    ------ Post added on Nov 24, 2024 at 12:16 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Meyala party ekakata gihin ena gaman ne accident eka wela tynne. High speed gihin light kanuwaka wadila thama peralila tynne
    ------ Post added on Nov 24, 2024 at 9:42 AM

    ow
    mn kiwwe ground level eke idan e state ekata apu ekek ehema high speed padinne na keeyta wath specially beela inna welawaka,

    biwath nobiwath ehema dial ekak ekage self control ekak thiyenwa jiwithe,
    un un necessary risk ganne na

    habayi mun ehema apu widiyak penne na,
    poultry market eka kiyanne th rice wagema highly manipulate karapu market ekak,
    eke connections hadagaththa ekekta ikmanata profit ganna puluwan

    ehema ayata being rich kiyana eke niyama watinakama therenne na,
    salli godagahagena unge mind eke hatiyata athal gannawa withrayi ,

    me rate godak dewal manipulate karanna puluwan handa unta sahenna kalayak salli atha gaga inna puluwan,
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    Vinil manik ge putha accident ekak wuna neda
    ------ Post added on Nov 23, 2024 at 1:43 PM
    විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?
    නාමල් රාජපක්ෂ මුල් කාලයේදී කළු සල්ලි සුදු කිරීමට විනිල් මැණික් හිමිකරු හා එක්ව මැණික් මිලදී ගැනීම ද කෙළේ ය. නාමල් රාජපක්ෂගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් අවභාවිතා කරමින් ලංකාවෙන් ඉතා ඉහල වටිනා මැණික් රැගෙන ගොස් මුදල් බවට පත්කළේ ය. මේ සියල්ල නාමල් රාජපක්ෂ සමග සම්බන්ධීකරණය කළ විනිල් මැණික් ගේ පුත්‍රයා කොතෙක් වටිනා ආරක්‍ෂිත රථයක් භාවිතා කළ ද එක්තරා රාත්‍රියක අභව්‍ය රිය අනතුරකින් මිය ගියේ ය. එය හුදු රිය අනතුරක් නොව ඝාතනයකි. පසුව පවුලේ අනෙක් අයගේ සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා විනිල් මැණික් ට නිහඬ වීමට සිදුවිය. අද ඔහු මීක් නැත. තාජුදීන් ගේ මෝටර් රථ ඝාතනය සිදුවන්නේ ඊට අනතුරුව ය. එහි බොහෝ සැක සහිත තැන් හෙළිවීමෙන් පසු කුමාරයා වෙනත් උපක්‍රම භාවිත කිරීම ආරම්භ කෙළේ ය.

    • Like
    Reactions: lakshitha2011

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    කිකිලියෝ නාකි වෙද්දි බිත්තර අඩු වෙනකොට ඔක තමා කරන්නෙ බන්.
    Paukara wada ithin

    ow
    mn kiwwe ground level eke idan e state ekata apu ekek ehema high speed padinne na keeyta wath specially beela inna welawaka,

    biwath nobiwath ehema dial ekak ekage self control ekak thiyenwa jiwithe,
    un un necessary risk ganne na

    habayi mun ehema apu widiyak penne na,
    poultry market eka kiyanne th rice wagema highly manipulate karapu market ekak,
    eke connections hadagaththa ekekta ikmanata profit ganna puluwan

    ehema ayata being rich kiyana eke niyama watinakama therenne na,
    salli godagahagena unge mind eke hatiyata athal gannawa withrayi ,

    me rate godak dewal manipulate karanna puluwan handa unta sahenna kalayak salli atha gaga inna puluwan,
    Ekangai mchn mama
    ------ Post added on Nov 24, 2024 at 2:20 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,432
    113
    විනිල් මැණික්ගේ පුතාට සිදුවූයේ කුමක්ද?
    නාමල් රාජපක්ෂ මුල් කාලයේදී කළු සල්ලි සුදු කිරීමට විනිල් මැණික් හිමිකරු හා එක්ව මැණික් මිලදී ගැනීම ද කෙළේ ය. නාමල් රාජපක්ෂගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් අවභාවිතා කරමින් ලංකාවෙන් ඉතා ඉහල වටිනා මැණික් රැගෙන ගොස් මුදල් බවට පත්කළේ ය. මේ සියල්ල නාමල් රාජපක්ෂ සමග සම්බන්ධීකරණය කළ විනිල් මැණික් ගේ පුත්‍රයා කොතෙක් වටිනා ආරක්‍ෂිත රථයක් භාවිතා කළ ද එක්තරා රාත්‍රියක අභව්‍ය රිය අනතුරකින් මිය ගියේ ය. එය හුදු රිය අනතුරක් නොව ඝාතනයකි. පසුව පවුලේ අනෙක් අයගේ සහ තමන්ගේ ආරක්ෂාව උදෙසා විනිල් මැණික් ට නිහඬ වීමට සිදුවිය. අද ඔහු මීක් නැත. තාජුදීන් ගේ මෝටර් රථ ඝාතනය සිදුවන්නේ ඊට අනතුරුව ය. එහි බොහෝ සැක සහිත තැන් හෙළිවීමෙන් පසු කුමාරයා වෙනත් උපක්‍රම භාවිත කිරීම ආරම්භ කෙළේ ය.

    කෝ බන් ඕකට සාක්ශි? හැම එකම "ලු" සීන් තමා තියෙන්නෙ. කොයි පැත්තට ඔහොම කතා සාක්ශි නැතුව කිව්වත් වැරදි.

    නාමල් හොරා කියන එක වෙනම සීන් එකක් ඒත් ඔහොම බොරු කතා කියලා නොන්ඩි උනාට පස්සෙ වෙන්නෙ ඇත්ත සීන් උනත් උන් "ආ ඕකත් අර වගේම බොරුවක්" කියලා ශෙප් වෙන එක. ඕක තම 2016/2020 උනෙ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    පව්. වාහනේ රෝද 4 උඩට හිටින්න තමයි වැටිලා තියන්නේ.
    අනිත් එක උදේ නේ ගොඩ ගන්නේ.. රෑ වෙලා පොලිසිය ආවට හොයා ගන්න බැරි වෙලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පව්. වාහනේ රෝද 4 උඩට හිටින්න තමයි වැටිලා තියන්නේ.
    අනිත් එක උදේ නේ ගොඩ ගන්නේ.. රෑ වෙලා පොලිසිය ආවට හොයා ගන්න බැරි වෙලා.
    ahala pahala katawath ahila nadda
     
    • Like
    Reactions: scorpion MW

    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    ගොකරැල්ලෙ වංගුවේ නේද හැප්පුනේ. බීමර් එකක් හරි අවුඩියක් හරි මට මතක විදිහට
    ගාලු පාරේ ඉඳුරුව හරියේ. පොල් ගහ දෙකට කැඩිල තිබුණ. පහුවෙනිදා උදේ මම එතනින් යද්දි දැක්කෙ.

    Upcoming scenarios

    View attachment 242221

    "Accident free"
    "Doctor maintained"

    Vinil manik ge putha accident ekak wuna neda
    ------ Post added on Nov 23, 2024 at 1:43 PM
    ගාලු පැරේ ඉඳුරුව හරියේ වුණේ. පොල්ගහ දෙකට කැඩිල තිබුණ.
    පහුවෙනිද මම එතනින් යද්දි දැක්ක.
    ------ Post added on Nov 24, 2024 at 9:52 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,654
    113
    ප*යාගල
    sorry.com
    ehema ayata being rich kiyana eke niyama watinakama therenne na,
    salli godagahagena unge mind eke hatiyata athal gannawa withrayi ,
    Egg business karala I8 padina un innawa lankawe.
    Mageth yaluwek innwa family ekama egg business karanne.
    Salli thiynawa supiriyta but ගෙවල් දොරවල් අපායවල් වගෙ. බල්ලෙකුට ඉන්න බෑ හෙන අපිරිසිදුයි. වාහන තියෙනව ඒව පදිනව හෝදන්නෙ නෑ ඔහේ දාල තියෙනව. ඌත් කොන්ඩෙ කපන්නෙ නෑ පිස්සෙක් වගේ ඔහෙ ඉන්නව බිස්නස් කරගෙන හැබැයි සල්ලි තියෙනව
     
    • Wow
    Reactions: KalyanaMithra001