Van ඒකක් Dual AC කරන්න parts ගන්න Help
මා ලග තියනවා Mazda bongo Van ඒකක් ඒකේ Font AC විතරයි තියන්නේ මම මේකට Dual AC Unit set ඕනේ මම තැන් කීපයකින්ම ගනන් බැලුවා 50000-60000 විතර ඉල්ලනවා Dual AC කරන්න. මේ මුදල සදාරණද? මට පොරක් සෙට් උනා පොරට බඩු ටික අරන් දෙන්නලු ගෙදරටම ඇවිත් වැඩේ කරලා දෙන්නම් ලු මේ AC parts ගන්න තියන්නේ කොහෙද ගනන් කොහොමද