


රත්තරං;18209918 said:කීයක් ගියාද මචන්?
කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා
"උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්"
කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි
ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්
පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ
පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ
හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්
මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා
before
![]()
now
![]()
![]()
![]()
![]()
![]()
![]()






Trooper ගැන කියද්දි මතක් උනේ.......මේක මම දන්න මල්ලි කෙනෙක්ගේ වාහනයක්......
පරම්පරාගත උරුමයක් හින්දා මලාට විකුණන්නේ නැතිලු.......
![]()
වාහනේ කණ්ණාඩිය වගේ තියාගෙන ඉන්නේ......අඩුගානේ අව්ව තියන තැනක නවත්තන්නෙවත් නෑ........![]()
මීගමුවේ0773935059
Koheda machan meya inne. gampahada....?
IDG machan ubalage lite ace ekada ban ara KDH ekakuth ekka drift karanne?
iye news walatath pennuwa
mata ubalage eke number eka mathaka na,eka 53-![]()
උඹ දැන් ආයි ඕක කපල ගහන්න එමෙ යන්න එපා. නිකං තව 30 ක් විතර කුඩු කරගන්නේ අපරාදේ. වීඩියෝ ??රත්තරං;18210428 said:
නෑ නෑ උගේ එක නෙමේ. ඌ මේ නුවර පැත්තේ මෝල් බුවෙක්
ඕක මේ මාසයක් විතර පරන කතාවක්. බීලා නටපු පිස්සුවක්. ඌම ඕක ෆේස්බුක් දැම්මේ


රත්තරං;18210419 said:මෙයාගේ බොරු...![]()

මමත් වැඩේ ගැන සෑහීමකට පත්වෙන්නෙ නම් නෑ මචං.![]()
ඒත් ඉතිං දැන් පසුතැවිලා වැඩක් නෑ. පොලිෂ් පාරක් දීලා ගත්තම ඕක එච්චර පේන්නෙ නෑ.උඹ දැන් ආයි ඕක කපල ගහන්න එමෙ යන්න එපා. නිකං තව 30 ක් විතර කුඩු කරගන්නේ අපරාදේ.
දාන්ට කියපංකෝ ඉක්මනට..රත්තරං;18210457 said:ඔෆිස් එකේ සහ යූටියුබ් බ්ලොක් සිංහලු.. අරූ දායි.![]()

රත්තරං;18210483 said:දොර කටවල් හිටන් ඉතුරු කරලා වාහනේ දොරවල් වහලා මාස්කින් පාරක් ඇදලා ආයේ ඒ පාටම ගැහුවනම් හරි බන්
මූ මේ ලීබඩු පොලිශ් කරන එකක්ද කොහෙද. අම්මපා මට කලානම් ගහක බැදලා තීන්ත පොවනවා
දාන්ට කියපංකෝ ඉක්මනට..
යකෝ මේ ටිකේම රෑට පාටි නේ.. ප්රවෘත්තියක් බලාගත්ත දවසක් මතක නෑ![]()
ඔව් බං අව්ව තියන දවස්වලවත් නෙවෙයිද කොහෙදෝ ගහල තියන්නේ. ටිකදවසකින් බුබුලු දායිද කියලත් හිතෙනවා. උඩින් නිකං ලැකර් එක ඇරලා දාලා වගේ. බලපං කලින් පේන්ට් එක තියාගන හිටියනම් ඒත් එකක්. ඕක ෆුල් පේන්ට් කරේ අපරාදේ.