Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18210520 said:
    කොල්ලෝ සෙට් එකක් බීලා සිල්වර් පාට KDH DX එකකුයි IDG ගේ වගේම ලයිට් ඒස් එකකුයි කනවා බන්. KDH එක කානුවකට වැටිලා නූලෙන් කුඩු නොවී බේරෙනවා, ආයේ කරවන් ඇවිත් කරකවනකොට ලයිට් ඒස් එකෙන් අනිනවා. වෙලාවට පස්සේ ටයර් එකට වදින්නේ. පිස්සු යක්කු. KDH එක පෙරලුනානම් අනිවා ඩොල්ෆින් වෙනවා[/QUOTE]
    රවුම් වෙලා :lol:
    එතකොට CCTV වීඩියෝ එකක්ද තියෙන්නේ ?
    අනේ තියෙන පින්වතෙක් වීඩියෝ එක දාපල්ලා... :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IDG machan ubalage lite ace ekada ban ara KDH ekakuth ekka drift karanne? :P
    iye news walatath pennuwa :baffled:

    mata ubalage eke number eka mathaka na,eka 53- :rolleyes:
    උගේ වෑන් එක 54 මචන්......මාත් මුලින්ම හිතුවේ එක වත්ද කි‍යලා........:rofl:
    රත්තරං;18210414 said:
    • මේක "ටෲපර් එකක්" මචන්
    :lol:
    වීඩියෝ ?? :eek::eek:
     
    • Like
    Reactions: HML

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18210542 said:
    හරි තැනකින් නොකරපු එකයි අව්ල බන්

    ඔව් මචං පේන්ට් එකකට දාන්න කලින්, එතනින් කලින් පේන්ට් කරපු වාහන ටිකක් බලලා ඉන්න ඕනි. ගොඩක් අය පේන්ට් එකක්ගැන පසුතැවෙන එක විතරයි කරන්නේ, කලින් හොයල බලන්නේ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං පේන්ට් එකකට දාන්න කලින්, එතනින් කලින් පේන්ට් කරපු වාහන ටිකක් බලලා ඉන්න ඕනි. ගොඩක් අය පේන්ට් එකක්ගැන පසුතැවෙන එක විතරයි කරන්නේ, කලින් හොයල බලන්නේ නෑ.

    බාස්ලා ගැන කතාකරන්න එපා බන්.මගේ වාහනේ සතියකටත් වැඩී බන් තාම අල්ලලවත් නෑ

    අම්මපා ලිෆ්ට් එකක් තිබ්බනම් ගෙදර බානවා ගියර්බොක්ස් එක ඕනේ පුකක් වෙන්න කියලා:(

    මේක 2002නේ බන්. මේ වෙනකන් කිසිම ලෙඩක් දුන්නේ නෑ, දැන් ඔය ගියර් බොක්ස් එකෙන් පටන් ගත්තේ අනිත්‍ය යුගය.දෙන්න කාලේ හරි වගේ. අව්රුදු 13ක් කියන්නේ දැන් වල පල්ලට යන වයස.

    120 දුන්නොත් 150ක් වත් ගන්න ඕනේ. ඒත් 150 පට්ට ගනන්නේ බන්:no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18210639 said:
    බාස්ලා ගැන කතාකරන්න එපා බන්.මගේ වාහනේ සතියකටත් වැඩී බන් තාම අල්ලලවත් නෑ

    අම්මපා ලිෆ්ට් එකක් තිබ්බනම් ගෙදර බානවා ගියර්බොක්ස් එක ඕනේ පුකක් වෙන්න කියලා:(

    මේක 2002නේ බන්. මේ වෙනකන් කිසිම ලෙඩක් දුන්නේ නෑ, දැන් ඔය ගියර් බොක්ස් එකෙන් පටන් ගත්තේ අනිත්‍ය යුගය.දෙන්න කාලේ හරි වගේ. අව්රුදු 13ක් කියන්නේ දැන් වල පල්ලට යන වයස.

    120 දුන්නොත් 150ක් වත් ගන්න ඕනේ. ඒත් 150 පට්ට ගනන්නේ බන්:no::no:

    ඔව් මචං ලංකාවේ ඉන්න එපාම කරපු ජාතියක් තමයි බාස්ලනම්. ඕකේ ගියර් බොක්ස් එක හදාගත්තම අනිත්‍ය යුගය කල් යයි මචං. 150 ට නිකං වියදම් කරන්නේ අපරාදේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං ලංකාවේ ඉන්න එපාම කරපු ජාතියක් තමයි බාස්ලනම්. ඕකේ ගියර් බොක්ස් එක හදාගත්තම අනිත්‍ය යුගය කල් යයි මචං. 150 ට නිකං වියදම් කරන්නේ අපරාදේ.

    රැව් 4 හරි කමක් නෑ 2010න් උඩට යන්න වෙනවා බන්

    150 අසූවට අසූ පහට ගියා, එක පාර සේරම අතුරුදහන් උනානේ බන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18210639 said:
    බාස්ලා ගැන කතාකරන්න එපා බන්.මගේ වාහනේ සතියකටත් වැඩී බන් තාම අල්ලලවත් නෑ

    අම්මපා ලිෆ්ට් එකක් තිබ්බනම් ගෙදර බානවා ගියර්බොක්ස් එක ඕනේ පුකක් වෙන්න කියලා:(

    වැඩ පුරුදු වෙන්න ඉතින් අනික් වැඩ කරන අතරේ බැහැනේ බන්. ටිකක් කලබල නොකර හිටහන්.. මොකද උඹේ ගියර් බොක්ස් එකෙන් වෙන්න පුළුවන් උන් වැඩේ පුරුදු වෙන්නෙ .අපේ රටේ වැඩි හරියක් කරන්නේ සල්ලි ගෙවල බාස්ලාට වැඩ පුරුදු කරවන එක..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වැඩ පුරුදු වෙන්න ඉතින් අනික් වැඩ කරන අතරේ බැහැනේ බන්. ටිකක් කලබල නොකර හිටහන්.. මොකද උඹේ ගියර් බොක්ස් එකෙන් වෙන්න පුළුවන් උන් වැඩේ පුරුදු වෙන්නෙ .අපේ රටේ වැඩි හරියක් කරන්නේ සල්ලි ගෙවල බාස්ලාට වැඩ පුරුදු කරවන එක..

    කුප්ප කතා කියන්න එපා සහෝ...:frown::frown::lol:

    මචන් කාර් එකක් හම්බ උනාද?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    රත්තරං;18210695 said:
    රැව් 4 හරි කමක් නෑ 2010න් උඩට යන්න වෙනවා බන්

    150 අසූවට අසූ පහට ගියා, එක පාර සේරම අතුරුදහන් උනානේ බන්

    Machan Negombo vahana pain karana thana contact detail address thiyanam dennako mata van eka pain kara ganna
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;18210520 said:
    කොල්ලෝ සෙට් එකක් බීලා සිල්වර් පාට KDH DX එකකුයි IDG ගේ වගේම ලයිට් ඒස් එකකුයි කනවා බන්. KDH එක කානුවකට වැටිලා නූලෙන් කුඩු නොවී බේරෙනවා, ආයේ කරවන් ඇවිත් කරකවනකොට ලයිට් ඒස් එකෙන් අනිනවා. වෙලාවට පස්සේ ටයර් එකට වදින්නේ. පිස්සු යක්කු. KDH එක පෙරලුනානම් අනිවා ඩොල්ෆින් වෙනවා

    lite ace eke side mirror eka wadinne na neda ban? nuulen gawi nogawi yanawa :baffled: apeth yputube block redda
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    Machanz la. podi help ekak one.

    Nissan pathfinder (wd21) vahanaya gana kauru hari dannavada? meka lankave hoyaganna puluvan ekak da?
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    රත්තරං;18212089 said:
    ow owa tikak thiyenawa. monawada danaganna one?

    Thanks machan sup ekata.

    mama beluve wd21 4-door parana version eka (1990 vage). mage podi asavak tiyanava kale ringanna okath aran. oka mehe paraval valata hari yana vahanayak da? parts ehema lankave ganna thiyanavada? keyakata vageda oka yanne dan?

    mama balapu vidiyata 2-door ekak thama 1988 mulin ave. eth mehe thiyanava 1988 4-door evath. ane manda ban.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Thanks machan sup ekata.

    mama beluve wd21 4-door parana version eka (1990 vage). mage podi asavak tiyanava kale ringanna okath aran. oka mehe paraval valata hari yana vahanayak da? parts ehema lankave ganna thiyanavada? keyakata vageda oka yanne dan?

    mama balapu vidiyata 2-door ekak thama 1988 mulin ave. eth mehe thiyanava 1988 4-door evath. ane manda ban.

    කැලේ රින්ගන්න ඕකෙන් බෑ. ගනින් නිසාන් පැට්‍රෝල් Y60ක්.

    කෑලි අව්ලක් නෑ. D21 කෑලි සේරම සෙට් වෙනවා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;18210639 said:
    බාස්ලා ගැන කතාකරන්න එපා බන්.මගේ වාහනේ සතියකටත් වැඩී බන් තාම අල්ලලවත් නෑ

    අම්මපා ලිෆ්ට් එකක් තිබ්බනම් ගෙදර බානවා ගියර්බොක්ස් එක ඕනේ පුකක් වෙන්න කියලා:(

    මේක 2002නේ බන්. මේ වෙනකන් කිසිම ලෙඩක් දුන්නේ නෑ, දැන් ඔය ගියර් බොක්ස් එකෙන් පටන් ගත්තේ අනිත්‍ය යුගය.දෙන්න කාලේ හරි වගේ. අව්රුදු 13ක් කියන්නේ දැන් වල පල්ලට යන වයස.

    120 දුන්නොත් 150ක් වත් ගන්න ඕනේ. ඒත් 150 පට්ට ගනන්නේ බන්:no::no:

    ගියර් පෙට්ටියට මොකද පුටේ වුනේ? :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18212625 said:
    කැලේ රින්ගන්න ඕකෙන් බෑ. ගනින් නිසාන් පැට්‍රෝල් Y60ක්.

    කෑලි අව්ලක් නෑ. D21 කෑලි සේරම සෙට් වෙනවා

    ara FB page eka beluwa.. lankawe mama dekapu pattama workshop ekak
    11.gif