Van modifications

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    p12%2B%282%29.jpg

    හෆ්ෆා බන් දිරල තියන දිරිල්ල:confused::shocked:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    99 ඒකටත් වඩා 3M ඒක හොදයි මචන්
    වාහනේ පෙන්ට් කරලා පලවෙනි පාර පොලිෂ් කරන්නද නැත්තම් නිකන් පොලිෂ් කරන්නද ?
    මිට කලින් ලගපාතදි පොලිෂ් කරලා නැත්තම් මන් මේ කියන වැඩේ කරන්න
    brazzo වලට කැපෙනවා වැඩියි මචන් මුලින් පොලිෂ් කරාට කමක් නැ අලුතෙන් පොලිෂ් කරනකොට වෙන හානිය වැඩි
    දැන් තියෙනවා compound ඒකක් සුදු පාට ඒකක් silicon නැති අන්න ඒකෙන් හොදට සුද්ද වෙනවා පෙන්ට් ඒක වැඩිය කැපෙන්නේ නැ අරක තරම් ඒත ටිකක් කැපෙනවා
    අපේ Lakshan 3M ඒවාගේ පොටො 2ක් දාලා තිබුනා මට මතකයි ටිකක් බලන්න කලින් පිටුවල
    ඒක සුදු පාට කම්පව්න්ඩ් ඒකක් මචන් එක ඒක brand වලින් තියෙනවා මම මේ ලගදි ඒකක් ගෙනාවා Waxpol කියලා ඒක නම් ගොඩාක් සාර්තක උනා මම ටිකක් දාලා බැලුවා 800යි උනේ
    මුලින්ම වාහනේ හොදලා කම්පව්න්ඩ් ඒක දාලා හොදට අතුල්ලන්න තමා තියෙන්නේ cotton රෙදි කැලි වලින්
    පස්සේ වාහනේ ආයි හොදන්න ඹනේ නැත්තම් සාර්ථක නැ
    ඉටපස්සේ wax ඒක දානන් ඹනේ කලින් විදිටයම 99 ඒකට නම් තද අව්වවේ දාන්න ඒපා කියලා තියෙනවා ඒක 3M ඒකත් ඒහේම වෙන්න ‍ඹනා ටිකක් කියවලා බලන්න විස්තරේ
    අර බට්ට‍ාව‍ පොලිෂ් කරන්න ගෙනවා වැස්ස ඉවර උනාම පුලුවන් උනොත් විඩියො ඒකක් දාන්නම් කට්ටියටම බලන්න
    ;)

    එල එල අනිවා දාපන්:love::yes:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඹය ටව්න්ඒස් ඒක නම් මචන් මිනි බට්ටොන්ට වඩා ටිකක් ලොකුයි එක නිසා ටිකක් හොදයි
    ඹය දාලා තියෙන මොඩල් 2ම ඩිලිවරි වලට හදපු වාහන මචන් මම දන්න තරමින් නම්
    වත ගොත නම් දන්නේ නැ ඊට වඩා මචන් හැබැයි ඹන මුස්ලිම් කාරයො ගාවනම් තියෙනවා බහුලවම

    meke godk yanne VM 20 eka machan..Townace ekata elluma poddk adui...

    math VM 20 nm Van 2k damma..ewa gannawa Airport Hire duwana ewata ehemath

    11174931_887889724587274_4884420124498012784_n.jpg


    https://www.facebook.com/media/set/?set=a.887889684587278.1073741895.778574415518806&type=3
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Diesel වලට convert කරන්න බැරිද?
    පුලුවන් ඒත් එතකොට මාකට් එක අඩු වෙනවා. අනිත් එක එහෙම කන්වර්ට් කඑනව නම් එන්ජින් එක විතරක් තියල හරියන්නෙ නෑ. ඒ නිසා ඩීසල් කරන්න යන එක පාඩුයි.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පුලුවන් ඒත් එතකොට මාකට් එක අඩු වෙනවා. අනිත් එක එහෙම කන්වර්ට් කඑනව නම් එන්ජින් එක විතරක් තියල හරියන්නෙ නෑ. ඒ නිසා ඩීසල් කරන්න යන එක පාඩුයි.

    :cool::cool:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mchnla.. Need help.. Ape loriyk tynwa eke mune dirum awila. Godakma yata thma tyne. Pili walth tynwa. Mewa fiber kaloth awlda? Fiber karma mkada wene? Dirum aye eida?
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18301002 said:
    මගේ කෑලි ටික ලග ලගම එනවා සිංහල කුකුලනි

    මෙන්න මූ කියන කතා :rolleyes: ලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්‍රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ :angry::P ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට:rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    රත්තරං;18301002 said:
    මගේ කෑලි ටික ලග ලගම එනවා සිංහල කුකුලනි

    මෙන්න මූ කියන කතා :rolleyes: ලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්‍රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ :angry::P ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට:rofl:
    :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මෙන්න මූ කියන කතා :rolleyes: ලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්‍රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ :angry::P ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට:rofl:

    ගෑනු වගේද යකෝ වාහන:no::no:

    බොයිස් ටෝයිස්:cool::cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ade thanks bro.. patta classic look ekak thiyenne.... kooti 3 / 4 k wath athi...:baffled:
    $68,700 මෙහේට ගෙනකොට ඉතින් දන්නවානේ
    ඹකේ hellcat කියන්නේ එන්ජිමට superchager ඒකකුත් හයි කරලා ඒවන්නේ පිස්සු නේ
    මේ ඉන්නේ අයියයි මල්ලියි
    13071-450x-dodgechallenger_3.jpg


    newoldta.jpg