Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11059683_957308350948250_4014940531236060988_n.jpg


    ඔන්න ඔහොමළු වුනා කියන්නෙ.
    කව්රු කරත් උ හොදට දිගඇරලා නම් තියෙනවා චැසිය ඒ උනාට උට අමතක වෙලා පාස්සපුවා වහන්න :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සර නම් මේ වගේ modify කරනවා ඒත් දැන් ඹහොම කරලා පාරේ ගියොත් හු කියනවා :rolleyes:
    ඒක නම් ඇත්ත තමයි......:lol:

    මේක ගැන උඹ මොකද හිතන්නේ.....හැබැයි ටිකක් විතර වෙසක් කූඩුවක් තමයි.......:eek:
    Before
    073.jpg


    After
    29181450011_large.jpg


    105db_1113076284_bscap029.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත තමයි......:lol:

    මේක ගැන උඹ මොකද හිතන්නේ.....හැබැයි ටිකක් විතර වෙසක් කූඩුවක් තමයි.......:eek:
    Before
    073.jpg


    After
    29181450011_large.jpg


    105db_1113076284_bscap029.jpg
    මන් ඹක හදන හැටිත් බැලුවා මචන් මේක නම් අව්ලක් නැ පෙනුමට තියෙනවා විකුර්ති කරලා නැනේ පොඩි පොඩි තැන් ටිකක් තමා කාලා තියෙන්නේ
    මුන්ගේ වැඩ තාත්වික නැ බන් මට මතකයි ඒකක හෙඩ් ලයිට් එක කපලා පොඩි LCD හයි කරනවා

    ඒ කා‍ලේ චාටර් උනාට දැන් නම් මාරම ඩිසන් වාහන හදනවා
    1b33c7c593715e7418f8aa937b754d01.jpg


    west-coast-customs-dodge-challenger-widebody-convertible-004_100198409_m.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan fast N laud tv show eka balapan
    මම කාලයක් බැලුවා උන් broker කරන ටික විතරයි බන් පෙන්නනේ වාහන හදන විදියක්වත් පෙන්නනේ නැ ඒක නිසා ආතැරලා දැම්මා දැන් බලන්නේ
    Screen-shot-2012-01-30-at-1.31.43-PM-623x324.jpg


    mqdefault.jpg



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් ඹක හදන හැටිත් බැලුවා මචන් මේක නම් අව්ලක් නැ පෙනුමට තියෙනවා විකුර්ති කරලා නැනේ පොඩි පොඩි තැන් ටිකක් තමා කාලා තියෙන්නේ
    මුන්ගේ වැඩ තාත්වික නැ බන් මට මතකයි ඒකක හෙඩ් ලයිට් එක කපලා පොඩි LCD හයි කරනවා

    ඒ කා‍ලේ චාටර් උනාට දැන් නම් මාරම ඩිසන් වාහන හදනවා
    IMG

    IMG
    මම ඕකේ season 6 වලට යනකං බැලුවා......සමහර ඒවා හොඳට හදනවා සමහර ඒවා කනවා......
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan mage LH 30 eke engine eka hadanna one
    Piston walatai anek ewatai kiyak withara yaida.
    Piston mona jathiye ewada ganna one machan
    අපි දාන්නේ නම් Isumi Piston NPR ring set ඒ දෙක තමා කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුව
    ලේත් වක් නම් කරන්නේ ඹඩියන් ඒකෙන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න 30ට අද ඇ‍ලොවිල් සෙට් ඒකක් ගෙනල්ලා දාලාත් බලලා දැන් නම් රොකට් ඒක වගේ තියෙනවා
    p17%2B%285%29.jpg


    p17%2B%282%29.jpg


    p17.jpg


    කප් ටික නම් ටිකක් පොලිෂ් පාරක් දැම්මාම නියමෙට පොලිෂ් වෙලා
     
    • Like
    Reactions: Rex921

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න තව 50 ෂෙල් කොටයක් ඒනවාලු පලු කරන්න
    හෙට පොටොස් ටිකක් හම්බෙයි
    දොර 5 වැන් ඒකක්ලු මැන්ට දොර 4 කරගන්නත් ඹනාලු
    :sorry::shocked:
     

    srijayanath2002

    Junior member
  • Aug 25, 2012
    152
    18
    18
    අපි දාන්නේ නම් Isumi Piston NPR ring set ඒ දෙක තමා කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුව
    ලේත් වක් නම් කරන්නේ ඹඩියන් ඒකෙන්

    Machan Piston 4 ta kiyak weida?

    Baduwalata witharak 98,000 lu(Genuin)
    Can we believe machan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න තව 50 ෂෙල් කොටයක් ඒනවාලු පලු කරන්න
    හෙට පොටොස් ටිකක් හම්බෙයි
    දොර 5 වැන් ඒකක්ලු මැන්ට දොර 4 කරගන්නත් ඹනාලු
    :sorry::shocked:

    :) අපිට එහෙනම් හොද අත්දැකිමක් ගන්න පුලුවන් :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න 30ට අද ඇ‍ලොවිල් සෙට් ඒකක් ගෙනල්ලා දාලාත් බලලා දැන් නම් රොකට් ඒක වගේ තියෙනවා
    .......................
    .......................
    .......................


    කප් ටික නම් ටිකක් පොලිෂ් පාරක් දැම්මාම නියමෙට පොලිෂ් වෙලා
    [/CENTER]

    :) ඒ ඇලෝවීල් එක ගති බං
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan Piston 4 ta kiyak weida?

    Baduwalata witharak 98,000 lu(Genuin)
    Can we believe machan
    කොහෙන්ද 98ක් කිව්වේ මචන්?
    ඇයි පස්ටන් දාන්නේ පිච්චිලා ගන්නම දෙයක් නැද්ද ?
    පංචිකාවත්තේ බැලුවේ නැද්ද ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆට්ට.....:cool:
    :) ඒ ඇලෝවීල් එක ගති බං
    ඉස්සරහා ටොෂන් බාර් ඒකෙන් අගලක් දෙකක් විතර උස්සන්න වෙනවා නැත්තම් වදින පාටක් තියෙන්නේ පිටිපස්සේ නම් දුණු හැඩ ගහලා නිසා අව්ලක් නැ :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :) අපිට එහෙනම් හොද අත්දැකිමක් ගන්න පුලුවන් :)
    ආපු මැන්ව ගැරජ් ඒකට ඒක්කගෙන ගිහිල්ලා පෙන්නලා හදන ෂෙල් 2
    ඒවෙලෙම ගනන් කතා කරලා මේ සතියේ ගෙනවා කියලා හදන වැන් 2 දැකලා :sorry::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ Honda කැල්ල විතරක් කපාගෙන ආවේ ඉතුරුවා ඹක්කොම ගෙදර ඇලෙව්වේ අපේ මල්ලි

    මේව ඉතින් එනකොට අරන් එන එව්වා තමයි. නිර්මාණයක් කරන්න හැමෝටම බැහැ .. ඒකට සංසාර පුරුද්දක් තියෙන්න ඕනෙමයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකුවෙනකොට ශේප් වෙනවා මචං. මේ මමත් එහෙම ශේප් වෙච්ච එකෙක්නේ. තව ඔය අයිඩීජීත් ඉන්නේ. කොල්ලො දෙන්නෙක් අව්රුදු දෙක තුනක පරතරයකින් ලැබුනම ඔහොම තමයි. ඒ දවස් වලට මොනව කරත් හිතෙන්නේ මල්ලිට තමයි දැන් වැඩියෙන් ආදරේ කියලා. ඕක ටික ටික ලොකු වෙනකොට ඇරිලා යනවා. පස්සේ අයියගේ හොදම යාලුවා වගේ ඉන්නේ මලය තමයි. (හැබැයි උඹට කියන්න තාමත් වෙලාවකට හීනියට ඔය ඉරිසියාව එනව බං. ඒත් දැන් ඒක පෙන්නනේ නෑ.)

    පිරිමි සහෝදරයෙකුගේ වටිනාකම දන්නේ මම වගේ එයින් එකෙක් නැති එකෙක් විතරයි කොල්ලනේ. එකෙක් හිටියනම් වටිනාකම කියන්න වචන නැහැ.:(:(:(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan petrol van ekaka engine hodai da kiyala balaganna Monawada check karanna ona kiyala kiyapallakoo..

    ස්ටාර්ට් කරලා IDLE තියෙද්දී ප්ලග් වයර් එකක් පන්නන්න.. වාහනේ එන්ජිම වෙව්ලන්න ගනීවි.. එහෙම වෙව්ලන්න ගන්නවානම් ඒ සිලින්ඩර් එක වැඩ කරනවා හොඳට.. ඒ වගේම කලින් ගලවපු එක නැවත හයි කරලා අනික් ප්ලග් වයරුත් එකින් එක ගලවල බලන්න. එන්ජිම වෙව්ලන්න ගන්නේ නැත්තම් ඒ අදාළ සිලින්ඩර් එක වැඩ කරන්නේ නැහැ. එක පාරට ප්ලග් වයර් දෙකක් ගලවන්න එපා.. ඒ වගේම රේඩියේටර් එක ඇරලා බලන්න වතුරේ ඔයිල් ගතියක් තියෙනවද කියල. එහෙම තියෙනවනම් ගෑස්කට් එක ගිහින්.. පිටිපසේ සයිලන්සර් කටින් වතුර බින්දු වැටෙනවද බලන්න. එහෙම වතුර බින්දු වැටෙන්නේ නැත්තම් එන්ජිමේ ටියුනින් අවුල් හෝ වෙනත් දෝෂයක් තිබේ..ඊට එහා ගිහින් පරික්ෂා කරනවානම් කොම්ප්රේෂන් ටෙස්ට් එකක් කරන්න ඕන .. ඒකට ටෙස්ටර් එකක් අවශ්‍යයි...
     
    • Like
    Reactions: IDG