කව්රු කරත් උ හොදට දිගඇරලා නම් තියෙනවා චැසිය ඒ උනාට උට අමතක වෙලා පාස්සපුවා වහන්න![]()
ඔන්න ඔහොමළු වුනා කියන්නෙ.


කව්රු කරත් උ හොදට දිගඇරලා නම් තියෙනවා චැසිය ඒ උනාට උට අමතක වෙලා පාස්සපුවා වහන්න![]()
ඔන්න ඔහොමළු වුනා කියන්නෙ.


ඒක නම් ඇත්ත තමයි......ඉස්සර නම් මේ වගේ modify කරනවා ඒත් දැන් ඹහොම කරලා පාරේ ගියොත් හු කියනවා![]()


මන් ඹක හදන හැටිත් බැලුවා මචන් මේක නම් අව්ලක් නැ පෙනුමට තියෙනවා විකුර්ති කරලා නැනේ පොඩි පොඩි තැන් ටිකක් තමා කාලා තියෙන්නේඒක නම් ඇත්ත තමයි......
මේක ගැන උඹ මොකද හිතන්නේ.....හැබැයි ටිකක් විතර වෙසක් කූඩුවක් තමයි.......
Before
![]()
After
![]()
![]()
මම කාලයක් බැලුවා උන් broker කරන ටික විතරයි බන් පෙන්නනේ වාහන හදන විදියක්වත් පෙන්නනේ නැ ඒක නිසා ආතැරලා දැම්මා දැන් බලන්නේmachan fast N laud tv show eka balapan
මම ඕකේ season 6 වලට යනකං බැලුවා......සමහර ඒවා හොඳට හදනවා සමහර ඒවා කනවා......මන් ඹක හදන හැටිත් බැලුවා මචන් මේක නම් අව්ලක් නැ පෙනුමට තියෙනවා විකුර්ති කරලා නැනේ පොඩි පොඩි තැන් ටිකක් තමා කාලා තියෙන්නේ
මුන්ගේ වැඩ තාත්වික නැ බන් මට මතකයි ඒකක හෙඩ් ලයිට් එක කපලා පොඩි LCD හයි කරනවා
ඒ කාලේ චාටර් උනාට දැන් නම් මාරම ඩිසන් වාහන හදනවා
IMG
IMG
අපි දාන්නේ නම් Isumi Piston NPR ring set ඒ දෙක තමා කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුවMachan mage LH 30 eke engine eka hadanna one
Piston walatai anek ewatai kiyak withara yaida.
Piston mona jathiye ewada ganna one machan
ෆට්ට.....ඹන්න 30ට අද ඇලොවිල් සෙට් ඒකක් ගෙනල්ලා දාලාත් බලලා දැන් නම් රොකට් ඒක වගේ තියෙනවා

අපි දාන්නේ නම් Isumi Piston NPR ring set ඒ දෙක තමා කාලයක් දුවාගන්න පුලුවන් බය නැතුව
ලේත් වක් නම් කරන්නේ ඹඩියන් ඒකෙන්
ඹන්න තව 50 ෂෙල් කොටයක් ඒනවාලු පලු කරන්න
හෙට පොටොස් ටිකක් හම්බෙයි
දොර 5 වැන් ඒකක්ලු මැන්ට දොර 4 කරගන්නත් ඹනාලු![]()
අපිට එහෙනම් හොද අත්දැකිමක් ගන්න පුලුවන් 
ඹන්න 30ට අද ඇලොවිල් සෙට් ඒකක් ගෙනල්ලා දාලාත් බලලා දැන් නම් රොකට් ඒක වගේ තියෙනවා
.......................
.......................
.......................
කප් ටික නම් ටිකක් පොලිෂ් පාරක් දැම්මාම නියමෙට පොලිෂ් වෙලා[/CENTER]
ඒ ඇලෝවීල් එක ගති බං කොහෙන්ද 98ක් කිව්වේ මචන්?Machan Piston 4 ta kiyak weida?
Baduwalata witharak 98,000 lu(Genuin)
Can we believe machan
ෆට්ට.....![]()
ඉස්සරහා ටොෂන් බාර් ඒකෙන් අගලක් දෙකක් විතර උස්සන්න වෙනවා නැත්තම් වදින පාටක් තියෙන්නේ පිටිපස්සේ නම් දුණු හැඩ ගහලා නිසා අව්ලක් නැඒ ඇලෝවීල් එක ගති බං

ආපු මැන්ව ගැරජ් ඒකට ඒක්කගෙන ගිහිල්ලා පෙන්නලා හදන ෂෙල් 2අපිට එහෙනම් හොද අත්දැකිමක් ගන්න පුලුවන්
![]()


මේකේ Honda කැල්ල විතරක් කපාගෙන ආවේ ඉතුරුවා ඹක්කොම ගෙදර ඇලෙව්වේ අපේ මල්ලි
ලොකුවෙනකොට ශේප් වෙනවා මචං. මේ මමත් එහෙම ශේප් වෙච්ච එකෙක්නේ. තව ඔය අයිඩීජීත් ඉන්නේ. කොල්ලො දෙන්නෙක් අව්රුදු දෙක තුනක පරතරයකින් ලැබුනම ඔහොම තමයි. ඒ දවස් වලට මොනව කරත් හිතෙන්නේ මල්ලිට තමයි දැන් වැඩියෙන් ආදරේ කියලා. ඕක ටික ටික ලොකු වෙනකොට ඇරිලා යනවා. පස්සේ අයියගේ හොදම යාලුවා වගේ ඉන්නේ මලය තමයි. (හැබැයි උඹට කියන්න තාමත් වෙලාවකට හීනියට ඔය ඉරිසියාව එනව බං. ඒත් දැන් ඒක පෙන්නනේ නෑ.)



Machan petrol van ekaka engine hodai da kiyala balaganna Monawada check karanna ona kiyala kiyapallakoo..