vehicle height

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    mitsubishi-l200-2-wheel-162159142.jpg

    මචං ගෙදර තියනව L200 පරන (92) ඩබල් කැබ් එකක්.
    4 WD නෙමෙයි.. මෙකෙ උස ටිකක් වැඩිකරගන්න පුලුන් කියල ගරාජ් එකක එකෙක් කිව්ව. උස වැඩි කලහම වාහනේ look එක ටිකක් වැඩිවෙනව තමයි.. මට දැනගන්න ඔන මේක නිසා වෙන අවාසි මොනවද කියලා.. උදා - ගැස්සෙනව වැඩී ද? වාහනේ කනට්‍රෝල් මදි වෙනවද.. මේ වගේ දේවල්..උස වැඩිකරන්ව නම් කරන්න ඔන හොදම විදිය වගේ දේවල්.... සපොට් එකක් දීපල්ල....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    කාර් වල එහෙම නම් කන්ට්‍රොලින් නම් ටිකක් අඩුවෙනවා විශේශයෙන් වංගු වලදි

    ඒත් ඕක කැබ් වලට ගොඩක් එවුන් කරනවනේ, අනික කැබ් එකක් කාර් එකක් වගේ වංගු වල වැඩ දාන්න ස්පීඩ් ගිහින් ගන්නෙ එහම අඩුයිනේ
    ඒක නිසා සාමාන්‍ය ඩ්‍රයිවින් වලදි අගලක් දෙකක් ඉස්සුවා කියලා අවුලක් නැතිවෙයි
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    කාර් වල එහෙම නම් කන්ට්‍රොලින් නම් ටිකක් අඩුවෙනවා විශේශයෙන් වංගු වලදි

    ඒත් ඕක කැබ් වලට ගොඩක් එවුන් කරනවනේ, අනික කැබ් එකක් කාර් එකක් වගේ වංගු වල වැඩ දාන්න ස්පීඩ් ගිහින් ගන්නෙ එහම අඩුයිනේ
    ඒක නිසා සාමාන්‍ය ඩ්‍රයිවින් වලදි අගලක් දෙකක් ඉස්සුවා කියලා අවුලක් නැතිවෙයි

    ස්තුතී මචං...
    මෙකනෙ බං.. උස්සනකොට උස්සන්නෙ අගලක් දෙකක් නෙමෙයිනෙ බං.. අගල් 4,5 විතර ඉස්සෙනවා.. මම මේ හරියටම මෙහෙම කරපු එකෙක්ගෙන් සිරාම කතාව අහගන්න බලන් ඉන්නෙ...