මචන් මට වාහන වැඩ්ඩන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.
මෙන්න මේකයි කාරනේ. අපෙ කාරෙක දැන් ලගදි ඉදල අදිනව හොරයි වගේ. auto gear තියෙන්නේ. සෑහැන්න පාගන්න ඕනෙ යන්න. ඒ කියන්නෙ නිකන් බදනව වගේ යන්නෙ නෑ. හරියට නිකන් මැනුවල් වාහනේක අඩු ගියර් එකක දාගෙන යනව වගේ. බාස් කෙනෙක්ට පෙන්නුවා. ඌත් එක්ක රව්මක් ගිහින් බැලුවම ඌ කියනව ගියර් ඔක්කොම වටෙනවලු කිසි අවුලක් නැතුව. ඒ උනාට මට නම් දැන් එලවන්නත් එපා වෙලා තියෙන්නේ. ට්රැෆික් එකේ නවත්තල තියල එක පාරට ලොකු වේගයක් ගන්න එහෙම පට්ට අමාරුයි. ගියර් ශිෆ්ට් වෙන්න වෙලා යනවද මන්දා. ඒක නිසා ටොයොට එකන්ම transmission oil එකක් අරන් ගියා බාස ගාවට කියල දාගන්න. ඌ කියනව තියන oil එක තාම නරක් වෙලා නෑලු. මාත් දැක්ක ඒක අවුලක් නෑ වගේ රෝස පාටට තියනව. ඒත් මේකෙ දැන් 40,000km විතර ගියර් ඔයිල් මාරු කරල නෑ. අනේ මන්දා මොනව කරන්නද කියලා.
ප.ලි. : මේකෙ ලගදි එන්ජින් එකේ කොයිල් එකක් අප්සට් ගිහින් තිබිල මාරු කරා. ඒ ගමන්ම plug හතරත් replace කරා. ඒක මේ ලෙඩේට සම්බන්ද වෙන්න බෑනේ?
ප.ප.ලි. : මහරහම , කොට්ටාව, හෝමගම හෝ ඒ අවට දන්න කියන හොද ගරාජ් එකක් තියනව නම් ඒ ගැනත් කියන්න.
bump එකක් වත් දාගෙන යන්න.

Last edited: