මම අලුතින් VGA එකක් ගත්තා එකක්. අරන් මාස 3යි එළටම වැඩ කලා. ( No warranty
)මේ ඊයේ පෙරෙදා ඉඳන් pc එක on කලාම No VGA input කියලා ආවා. Display එන්නේ නෑ කිසිම දෙයක් . Motherboard එකේ cmos battrey එක ගලවල ආයි දැම්මම වැඩ කරනවා. මේක Motherboard එකේ අවුලක්ද නැත්තම් vga එකේ අවුලක්ද ?දන්න කෙනෙක් පොඩි help එකක් දෙනවද?

any solution ? 