Virtusa jobs ප්‍රෝඩාව!!!

John007

Member
Nov 15, 2016
27
20
3
වර්ටුසා කිව්වොත් ලංකාවේ අයිටී ඉගෙනගන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනා පදිරි වෙයි. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඕකේ ඉන්න සමහර අපේ යාලුවොත් සමහර වෙලාවට කියන කතා ඇහුවහම දුක හිතෙනවා. ඔතන පඩි ගැන කියනවනම් ඇත්ත ඕක තමයි. එක අතකින් ඒක වර්චුසා එකේ වැරැද්ද නෙමෙයි. නම තියන ප්‍රසිද්ධ ලංකාවේ ගොඩක් කොම්පැනි වල පඩි කතන්දරේ ඔච්චරයි. අපේ එවුන් සෙට් එකක් ඕකේ ඉන්ටර්න් ගිහින් අයින් වුණා මාසයක් වත් ඉන්නේ නැතුව ඉන්න බැහැ කියලා. රෑ එක දෙක වෙන කං එන්න දෙන්නේ නෑලු. ට්‍රාන්ස්පෝට් දුන්නත් නෑ වගේලු. ඊටපස්සේ උන් වෙනුවට ගත්ත එවුන්ට ලොකු කාලෙකට ඇග්‍රිමන්ට් ගහලා තියනවා අස් වෙන්න බැරි වෙන්න. වර්චුසා ටැග් එක බෙල්ලේ එල්ලගෙන යන ගොඩක් අයට ඔතන ෆුඩ් කෝට් එකෙන් කන්න තරම් වත් වත්කමක් නෑ. ලක්ශ 10 20 දීල අයිටී ඩිග්‍රි ගත්ත එවුන් පව්. ඔය හේතුව නිසා ඇත්තම වැඩ්ඩෝ වුණත් ඔතනට යන්න කැමති නෑ.

ලංකාවේ කඩවල් ගානේ තියන අයි ටී ඩිග්‍රි ගත්ත අයට එක අතකින් ඕක හොඳ තැනක්. මොකද කතාවට වුණත් කියන්නේ බේස්ලයින් පාරේ පයින් ගියත් ඕකට ඇදලා ගනී කියලනේ. අයි ටී / පිසිකල් / ඉන්ජිනියරින් බැරිනම් එම්බීබීස් තිබ්බට් ඕකට ගනී.

අන්තිමට කියන්න ඕනේ ලංකාවේ ඕන තරම් අයිටී කොම්පැනිම තියනවා ඔයිට වැඩිය ගොඩක් හොඳට පඩි ගෙවන හොඳින් සලකන. හැබැයි ඒ වගේ තැන් වලට යන්න අයි ටී කඩේකින් ඩ්ග්‍රියක් විතරක් මදි. නොදැනුවත් ව කරන්නන් වාලේ අයි ටී කරන අපේ එවුන් පිලිබඳව විනාඩියක නිශ්ශබ්ධතාවයක්
 

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Virtusa eke adu padi dena seen ekak kiyanawa. habay mehema dekuth thiyanawaaa.

    godak aya flexible hours nisa parakku wela enne/ wade hariyata karanne naha ethakota no promotion salary aduyy. othana hodata wada karagena inna ekata/ wada puluwan ekata promotion and good salary.

    mokada dial eka wena thanakata yanawa nathnam.

    aneka kiyan tharam salary aduwak naha

    Dev Engineer - 40k wadii
    QA Engineer - 35 wadii

    after 3/4 years Dev 100k and 60k for QA






     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ඔය සිංග්ලිෂ් කෑලි දැම්මාට ඔකුන්ට සිංහලත් බැහැ ඉංග්‍රිසිත් බැහැ හරියකට. ඔක තමා ඇත්ත.
    ඔය ෆුට් කොර්ට්ස් වලින්. ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් වලින් පඩිය ගත්ත ගමන් කන්න යන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.


    ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.
    :rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇත්තටම හරියට ඉගෙනගෙන නොගියොත් එකේ නෙමෙයි වෙන ඕන තැනක ජොබ්ස් ප්‍රෝඩාවකට තමයි අහුවෙන්නේ වෙන්නේ. මම Java Institute එකේ හින්දා කියනවා නෙමෙයි. අපේ ගොඩක් අය දැන් ඔතන වැඩ කරනවා. කවුරුත් ඔහොම ප්‍රශ්නයක් නම් කියලා නෑ. අනික අපේ අය කෙලින්ම ටොප් තනතුරු වලට ගන්නේ. ඒ නිසා බෙන්ච් කේස් එකක් නම් නෑ. මේ ළඟදිත ඔතන ඉහල තැනක ඉන්න ළඟදි අවුට් වුණ කෙනෙක් කිව්වේ ගොඩක් වෙලාවට බෙන්ච් එකට දාන්නේ වැඩ බැරි නිසා ලු. බෙන්ච් එකෙත් වැඩිපුර ඉන්නේ අහවල් උපාධි කඩේ අය කියලා එයා කියනවා. මාත් ළඟදිම ඔතනට යනවා. එතකොට අපිත් වැඩ පෙන්වන්නම්

    That moment when IJTS බුවෙක් "උපාදි කඩ" ගැන කතා කරන :rofl::rofl:

    මොනවද බං උඹල යන "ටොප් පොසිෂන්ස්"? CEO, CTO වගේද?:lol:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    Virtusa eke adu padi dena seen ekak kiyanawa. habay mehema dekuth thiyanawaaa.

    godak aya flexible hours nisa parakku wela enne/ wade hariyata karanne naha ethakota no promotion salary aduyy. othana hodata wada karagena inna ekata/ wada puluwan ekata promotion and good salary.

    mokada dial eka wena thanakata yanawa nathnam.

    aneka kiyan tharam salary aduwak naha

    Dev Engineer - 40k wadii
    QA Engineer - 35 wadii

    after 3/4 years Dev 100k and 60k for QA




    Oya HR ekada wada karenne :lol::lol:
    mona flexible hours :lol::lol::lol:
    lol eka aththa digata harahatra wada karana adeeela yana elastic flexible hours
    meka kiayala thiyana kena kiyala thiynne 100% aththa
    after 3/4 years dev kenekta 100k qa 60k mona pacha da:lol:
    quter ekakata wadi wenne maximun 8000k wage
    no bonus ( apen salary kapla apitama deela eka bons kiyanawa ) lol
    mamath wada karanne meka thamai
    apiwa client lata patta ganakata bill karala marogana wada aran patta podi padoiyak denne
     
    Last edited:

    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    ඒ වගෙම හයිකින්ග් යන එක, ට්‍රිප් යන එක, ට්‍රැවල් කරන එකත් දැන් අළුත් ට්‍රෙන්ඩ් වෙලා. වෙන රටවල් වල උන් ට්‍රැවල් කරන්නෙ ආත්ම 7 කට විතර හම්බ කරගෙන හම්බ කරගත්ත දෙවල් වලින් ජීවිතෙ විඳීන්න .අපෙ උන් ට්‍රැවල් කරන්නෙ ගෙදර දහසක් ප්‍රශ්න තියෙද්දි ,රස්සාවෙ හරි හාන් ස්ථාවරත්වයක් නැතුව ,පොතෙ කීයක්වත් ඉතුරුවක් වත් නැතුව.
    ඔව් රෙද්ද
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    True.. i will add these too

    මොරටුවේ උන්ගේ වෙනස උන් එන්නේම් මාස 6ක් විතර ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් එක්ක.. අනික උන්ගේ ඩිග්‍රී එකේ සැහෙන්න අප් ටු ඩේට්.. ප්‍රැක්ටිකල්.. මම මොරටුවෙ එකෙක් නෙමි.. ඒත් එක කියන්න ඔන.. ප්‍රොජෙක්ට් ඇනුනාම ගොඩ දාන්නේ උන් තමා.. ඔය ස්ලිට් එකෙන්, සබරගමුවෙන් සමහරු එනවා.. ඉංග්ලිශ් මෙලො කලදක් නෑ.. සමහරු වොශ් රූම් යුස් කරන්න දන්නෙත් නෑ
    ඉතින් උන් කොහොමද ප්‍රොජෙcට් එකක වඩ කරන්නෙ..
    උන් සදා බෙන්ච් තමා ඉන්ටර්විව් එකෙ දී පර්ෆොර්ම් කරන විදියට තමා ලැබෙන්නේ..
    Hey, do not discriminate people by their institution. It’s all about their personal attitudes and all are not same. I know about SLIIT and Mora Personally and totally disagree with you.
     
    Last edited:
    • Like
    Reactions: waca

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    True.. i will add these too

    මේකේ පක්ෂව.. විපක්ෂව කියවිලා තියෙන් දේවල් ඇත්ත... ඒ වාට හේතු තියනවා... මුලින්ම ජොයින් වෙනකොට පඩි අඩු වෙන්න හේතුව... ඒ අය ෆ්‍රෙශ් නිසා... මුකුත් දන්නේ නෑ... වෙනම ට්‍රේනින් දෙන්න වෙනවා... මම දන්න කිසිම කොම්පැනියක් නෑ.. ඩිග්‍රි විතරක් තියන අය අරන් ට්‍රේනින් කරලා ජොබ් එක දෙන... මොරටුවේ උන්ගේ වෙනස උන් එන්නේම් මාස 6ක් විතර ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් එක්ක.. අනික උන්ගේ ඩිග්‍රී එකේ සැහෙන්න අප් ටු ඩේට්.. ප්‍රැක්ටිකල්.. මම මොරටුවෙ එකෙක් නෙමි.. ඒත් එක කියන්න ඔන.. ප්‍රොජෙක්ට් ඇනුනාම ගොඩ දාන්නේ උන් තමා.. ඔය ස්ලිට් එකෙන්, සබරගමුවෙන් සමහරු එනවා.. ඉංග්ලිශ් මෙලො කලදක් නෑ.. සමහරු වොශ් රූම් යුස් කරන්න දන්නෙත් නෑ
    ඉතින් උන් කොහොමද ප්‍රොජෙcට් එකක වඩ කරන්නෙ.. උන් සදා බෙන්ච් තමා ඉන්ටර්විව් එකෙ දී පර්ෆොර්ම් කරන විදියට තමා ලැබෙන්නේ.. ඒකෙ වැරද්දක් නෑනෙ.. උපාදි තිබ්බ කියලා පඩි දෙන්න නිතීයක් නෑ නේ.. සමහර ජෙප්පො එනවා පිසිකල් ගොඩ දාලා. මෙහෙ යුනියන් ගහන්න.. වැඩ බෑ.. වෙවුලන්නේ නැතිව කතා කරගන්න බෑ ටීම් එක ඉස්සරහා.. හැබැයි අයිති වාසකමඉල්ලන්න එනවා... ගොට්ට ඇල්ලිලත් මෙහෙ නැත්තෙම නෑ.. හැබැයි වැඩ නොකර ගොට්ට ඇල්ලුවට රජයේ වගේ උඩ යන්න ලැබෙන්නේත් නෑ.. වැඩ විතරක් කරලා ගොට්ට ඇල්ලුවේ නැත්නම් උඩට යාම හොරයි.. නැත්තෙමත් නෑ... ඔය දෙකම බැලන්ස් කරන්න වෙනවා.. මුල් කාලේ පඩි අඩු උන්ත් අවුරුදු 2ක් 3ක් යනකොට හොඳ ගනං වලට එනවා.. එකත් වැඩ අනුව... අනික ඔය ඔක්කොම බෙන්ච් ඉන්නෙ බලෙන් දාල නෙමි.. වැඩ බෑ, ඉන්ටෙර්විව් ෆෙල්.. නැත්නම් කම්මලි උන්.. නිකන් ඉඳන් පැය 6ක් පඩිත් ලැබෙනවා නේ.. මෙහෙ තියනව VC කියල කපටි මොඩෙල් එකක්.. එකෙදි අපේ පඩියෙන් කපලා මාස 6කට සැරයක් අපිටම දෙනවා බොනස් කියලා.. අපේ පර්ෆොර්මන්ස් බලලා.. පර්ෆොර්මන්ස් අඩුන නම් එකටත් බඩු.. අනිඅක් බෙන්ච් තියන් එකෙ වාසියකුත් තියනවා.. හදිස්සියේ ප්‍රොජෙක්ට් එක ඉවර උනා කියලා අනිත් කොම්පැනි වල වගේ එලියාට දාන්නේ නෑ... අවුරුද්දක් විතර එකෙ ඉන්න පුලුවන්... ඔය ගොඩක් වර්ටුසා බනින උන් මෙහෙන්ම තමා ඉගෙන ගෙන තියෙන්නේ.. අසාදාරණ කම් වෙලා මෙහෙන් ගිය උනුත් ඉන්නවා.. විශෙශයෙන්ම තම්බි මැනෙජර්ලගෙන්.. ඒ හෙම උන්ටත් කම්ප්ලේන් ආවාම යන්න වෙනවා.. HR පොලිසි එක මාර ස්ට්‍රොන්ග්...

    සැලරි සාපෙක්ෂව අඩු උනත්.. ගොඩාක් ම නරක නෑ.. ඉන්දියන් හු-- ගෙ පුතාල් මැන්ජ්මෙන්ට් එකට රින්ගලා ඉන්න නිසා ඉන්ක්‍රිමට් ටිකක් අඩුයි.. එත 10+ වගේ හම්බ වෙනවා ඇනුවල් එක..
    මෙහෙ මෙහෙම එක්ක තියනවා..
    එකම ප්‍රොජෙක් එකෙ අවුරුදු ගානක් හිටියාම අප් ටු ඩේට් නැතිවෙනවා QA උනත් DEV උනත්.. එක තම්ගෙන් අතෙ තියෙන්නෙ එක තැන්ම ඉන්නෙ නැතුව මාරු වෙන එක



    ha ubath mara kathane kiyanne, apith yalu fit ekata Kelaniye, Japure unge project, assignment walata help karala thiyanwa. balu widiyata pahath karala katha karanna epa :angry:
     

    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    තව මෙහෙම සිද්ධියක් තියනවා. Virtusa එක තාක්ශණික අතින් ගොඩක් දියුණු නිසා Project වැඩ වලට ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ මේගොල්ලන්ගේම Frameworks, IDE, Software, Automation Tools. ඒ කියන්නේ මුල ඉඳලම (From the Scratch) Raw Technologies (Java, C# etc.) පාවිච්චි වෙනවා අඩුයි සමහර Project වල. ඒ කියන්නේ ලෝකේ වෙන කොහෙවත් පාවිච්චි කරන්නේ නැති මුන්ගේම Framework හරි Language එකක වැඩ කරන්න වුණොත් කවදාවත් වටින Experience එකක් ලැබෙන්නේ නෑ. ඔය වගේ Project එකකට සෙට් වුණොත් ඉතින් ජීවිත කාලෙම ඕකට කඹුරන්න වෙනවා ආය ඒකේ දෙකක් නෑ. මොකද ඔතනින් අස්වෙලා ගියත් වෙන දෙයක් දන්නේ නැති නිසා. ඔහොම වැඩක් වුණ එකෙක් මං දන්නවා. මේ ගැනත් ටිකක් හොයලා බලන්න යන්න කලින්. අපරාදෙනේ ඉගෙනගත්ත එව්ව්වා